1. J

    Vitz 2017 Maintenance Guide

    මචංලා මට 2017 Vitz එකක් තියෙන්නේ. මං වාහන ගැන මෙලෝ මළදානයක් දන්නේ නෑ. ගත්තට පස්සේ 7000km විතර දිව්වා. එක පාරක් Service කළා. මට කියන්න පුළුවන්ද වාහ්නේ maintain කරන්න මම කරන්න ඕනෙ දේවල්. Oil මාරු කරන්නලු, battery check කරන්නලු ඒත් මේ කිසි දෙයක් මං දන්නේ නෑ. මං කරන එකම දේ වයිපර් එකට වතුර පුරවන එක...
  2. J

    Vitz health check

    Vitz එකක් ගන්න කියලා බැලුවේ කාර් සේල් එකකින්. මං කොහොමද ගන්න කලින් වාහනේ චෙක් කරගන්නේ? මට වාහන ගැන දැනුමක් නෑ...
  3. J

    සෙඩාන් ද හැච්බැක් ද ?

    සෙඩාන් ද හැච්බැක් ද ? මචංලා .... සෙඩාන් සහ හැච්බැක් අතර කම්පැරිසන් එකක් ඕන. මොනාද මේවයෙ වාසි අවාසි??? කොයික ගත්තොත් ද වඩා හොද???
  4. J

    Toyota Aqua 2nd Hand

    Toyota Aqua 2nd Hand එකක් ගන්න එක ගැන අදහස මොකක්ද? වාහනේ කොහොමද?? මොනවද තියෙන අවුල්? ඒ ගාණට ඊට වඩා ගන්න හොඳ වාහන තියෙනවද? මං 2nd hand අරගෙන use කරලා ආයෙත් විකුණද්දි ප්‍රශ්නයක් වෙයිද, මර්කට් එක?
  5. J

    Perodua Axia vs KIA Picanto??

    මචංලා KIA Picanto එකක් ගන්නද, Perodua Axia එකක් ගන්නද?? Maintenance , Oil consumption , second hand market , driving pleasure කියන ඒවා ගැන හිතලා මට පොඩි උපදෙසක් දෙන්න කොයිකද ගන්න ඕනෙ කියල...
  6. J

    වාහන conditions

    දැනට මාර්කට් එකේ තියෙන වාහන වල එක එක conditions වල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? eg: registered, unregistered , reconditioned, unregistered but mileage එකක් තියෙන වාහන මොනවද, brand new ආදී සියලුම conditions ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නම් ලොකු උදව්වක්.
  7. J

    අලුත් ටැක්ස් වාසිය?

    අලුත් ටැක්ස් වාසිය? මචංලා අලුත් ටැක්ස් වාසියත් එක්ක වාහන මාර්කට් එක කොහොමද? වාහන අඩු වෙයිද? කවදා විතර අලුත් වාහනයක් ගත්තොත්ද මේ ටැක්ස් වාසිය ලැබෙන්නේ?:)
  8. J

    Honda Fit GP5

    Honda Fit GP5 එක ගැන මොකද හිතන්නේ? කොහොමද වාහනේ? ඒ price range එකේ වෙන වාහනයකට යනවට වඩා හොඳයිද Honda Fit GP5 එකක්ම ගන්න එක? 0 mileage ගන්න පුළුවන් කොහෙන්ද?
  9. J

    Honda Fit GP5

    Honda Fit GP5 එකක් brand new/reconditioned 0 mileage ගන්න පුළුවන් කොහෙන්ද?
  10. J

    අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල

    අළුතෙන් වාහනයක් ගන්න පිළිවෙල පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️ හැබැයි මචංලා මෙ සබ්ජෙක්ට් එක ගැන දැනුම 0යි. මේ වැඩේ ඝනියම කරගන්නේ කොහොමද කියලා පොඩි චකිතයක් තියෙනවා. ඉතින් දෙයියෝ වාගේ උදව්වට ඉන්නේ කිරිය. මට කියනවද අළුතෙන්ම වාහනයක් ගනිද්දි ඒක කරගන්න පිළිවෙල මොකක්ද? ඒ කිව්වේ ඔය වාහනේ රෙජිස්ටර් කරන...
  11. J

    Vitz vs Fit vs Bezza vs Passo

    පළවෙනි වාහනේ ගන්නයි හදන්නේ ❤️ දැනට කිරියේ කට්ටියගේ අදහසුත් එක්ක මේ වාහන හතර තමයි හිතේ තියෙන්නේ. 1. Toyota Vitz 2. Toyota Passo 3. Perodua Bezza 4. Honda Fit මෙතනින් ගෙවන ගාණට වැඩිම වාසිදායක, නඩත්තුවට පහසු, සුවපහසු, ඕවර්ටේක් කරද්දි එහෙම කේස් නැති හොඳම වාහනය මොකක්ද?
  12. J

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන

    බෙල්ල බේරගෙන වාහනයක් ගන්න ඕන මචංලා මං ළඟ සන්තකේටම තියෙන්නේ ලක්ශ 45ක්. ජොබ් එකෙන් මාසෙට 50-60ක් ගන්න පුළුවන්. ගේ හදලා තියෙන්නේ ඒ නිසා ඒකට වියදම් කරන්න ඕනෙත් නෑ. ලීස් කරන වැඩේටනම් පොඩ්ඩක්වත් කැමති නෑ. මම ලක්ශ 30කට අඩුවෙන් වියදම් කරලා බජට් වාහනයකට යන එකද හොඳ නැත්නම් එක පාර toyota Vitz එකක්ම ගන්නද?
  13. J

    මහළු මවුපියන් රැක බලාගැනීමේ සේවාවක්?

    මහළු මවුපියන් රැක බලාගැනීමේ සේවාවක්? ගෙදර පිරිස රැකියාවට පිටත්ව සිටින කාලය අතරතුර නිවසට පැමිණ මහළු මවුපියන් රැක බලාගන්නා සේවාවන් ලංකාවේ තියෙනවද? මහළු නිවාස නෙමෙයි. තමන්ගේ නිවසටම පැමිණ ඒ මහළු මවුපියන්ගේ වැඩ කටයුතු සොයා බලා කරලා දෙන ආයතනයක් ගැනයි මේ අහන්නේ. එහෙම ආයතන තියෙනවද? ඒ වගේ සේවාවක්...
  14. J

    MSc in Computer Science - UCSC

    කොළඹ කැම්පස් එකේ MSc in Computer Science කරන්න කට්ටිය තෝරගන්නේ aptitude test එකක් තියලා නේද? මේ aptitude test එකේ past paper එකක් හොයාගන්න පුළුවන්ද? මේක ලියපු කෙනෙක් කියන්න පුළුවන්ද මොනවද ඒ විභාගෙදී අහන්නේ කියලා?
  15. J

    වාහන වල ජපන් සිස්ටම්ස්

    වාහන වල ජපන් සිස්ටම්ස් මචංලා මං වාහන ගැන දන්නෙම නැති තරම්. ලඟදි ඉඳන් තමයි හොයන්න ගත්තේ... ඒ නිසා මට හිනා වෙන්නනම් එපා. මේක මට තියෙන දැවෙන ප්‍රශ්නයක්.... හුඟක් ජපන් වාහන වල Infortainment system එක එහෙම නැත්තන් ස්ක්‍රීන් එකේ අපි use කරන operating system එක තියෙන්නේ ජපන් භාශාවෙන්. ජපන් දන්නේ...
  16. J

    Bank drafts

    මට කියන්න පුළුවන්ද bank drafts ගැන සම්පූර්ණ විස්තරයක්? මොනවද bank drafts කියන්නේ? Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද? එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද? Bank draft එකක අවම වටිනාකම කීයද? තමන්ට ලැබුණු bank draft එකක් මුදල් බවට හරවගන්නේ කොහොමද?
  17. J

    මොනවද මේ bank drafts? [B]BANK DRAFTS[/B]

    මොනවද මේ bank drafts? මට කියන්න පුළුවන්ද bank drafts ගැන සම්පූර්ණ විස්තරයක්? මොනවද bank drafts කියන්නේ? Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද? එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද? Bank draft එකක අවම වටිනාකම කීයද? තමන්ට ලැබුණු bank draft එකක් මුදල්...
  18. J

    Perodua Bezza vs WagonR Stingray Turbo

    මචංලා, වාහනයක් ගන්න ඕනෙ. බජට් එක ලක්ශ 40ට අඩු. දැනට හිතේ තියෙන්නේ WaginR Stingray Turbo එකයි Perodua Bezza එකයි. දෙකම බජට් වාහන. Safety features ගොඩක් තියෙනවා WagonR එකේ, Bezza එකේ නැති. ඒත් WagonR එකේ look එකට ආස නෑ මං. මට මේ දෙක compare කරලා උඹලගේ අදහස් ඕනේ. Bezza එකයි, WagonR එකයි use කරන...

    No contents