1. J

    හදහන් බලන තැනක්

    හදහන් බලන තැනක් කොලබ (කොට්ටාව) කිට්ටුවෙන් හොද හදහන් බලන තැනක් දන්න කෙනෙක් කියන්න? පොරොන්දම් ගලපන්න නෙමේ අනාගතය ගැන දැනගන්න.. අනාවැකි කියල හරිගිය හොද තැනක් නම් හොදයි... ගෙවල් කොට්ටාවේ පුළුවන් ඉක්මනින් කියපන් මචන්ලා.. උබල ගිහින් අත්දැකීම් තියෙන තැනක් නං ගොඩක්ම හොදයි.. එක දවසින් කරගන්න ඕන...
  2. J

    කෙල්ලගේ කරාබු

    මචන්ලා තමන්ගේ කෙල්ල කන දෙපොලකින් විදින එක ගැන උබලගේ අදහස් මොනවද?:dull::baffled::nerd: කරාබු දෙකක් දාන්න ඔනලු එකකට එකක් සෙට් වෙලා තියෙන නිකන් මල් වැලක් වගේ design එකක් තියෙන එකක්... :baffled: edit: උබලගේ කෙල්ල එහෙම ඇහුවොත් උබල දෙන උබලගේ මතේ කියපල්ලා බලන්න.... උබල එහෙම විදපු කෙල්ලෝ දකින විදිය...
  3. J

    පැට්නා යෑම

    මේ දවස් වල දෙනියාය පැට්නා පැත්තේ ගියපු කවුරුහරි ඉන්නවද? :D:D;) පායන කාලේ ගිහින් ආතල් එකක් නැති වෙයිද?:rolleyes: ඒ පැත්තේ තව මොනාද බලන්න තියෙන තැන්?
  4. J

    Passpapers Electronics

    O/L Electronics passpapers ටික හොයල දෙන්න පුළුවන් කාටද? නෙට් එකේ කොහෙවත් නෑ මචන්ලා තියෙන කෙනෙක් දෙනවද? මේ පාර ලියනවා අපේ එකා කඩවල් වලවත් නෑ බන් දැන් ගන්න
  5. J

    DJ Slash Mixtape Help

    DJ Slash ගේ මං කියන සිංහල Mixtape එක හොයල දෙන්න පුළුවන් කාටද? සිංහල සින්දු විතරයි තියෙන්නේ ඔක්කොම track 30ක් වගේ තියෙනවා.. මුල හරියේ ගයන්තගේ "රුවිනා නුබේ රන්වන්" තියෙනවා ඊට පස්සේ චින්තිගේ සිංදුවකට මාරු වෙනවා.. ආයේ තව රනිදුගේ හිනැහෙන්නේ මං සින්දුව තියෙනවා.. තව පා සලබ සලා සින්දුව තියෙනවා (ඒක පටන්...
  6. J

    දේශ සංචාරයේ යෙදුනු බෙබාල ටික වරෙන් ඇතුලට....

    දේශ සංචාරයේ යෙදුනු බෙබාල ටික වරෙන් ඇතුලට.... කිරියේ ඉන්න කොල්ලෝ ටික වරෙන්... ඇවිත් අදහසක් දීපන්.. කට්ටියත් එක්ක දවස් දෙකක ට්‍රිප් එකක් යන්න තැනක් කියපන්කො :yes: බොන්න පුළුවන් වෙන්න ඕනේ ;) නවතින්න තැනකුත් අඩුවට හොයාගන්න පුලුවන් වෙන්න ඕනේ කොල්ලෝ 10ක් විතර සෙට් එක.. වියදම අඩු වෙන තරමට හොදයි.. ආ...
  7. J

    වෙඩිමක්

    අපිට වෙඩින් කාඩ් එකක් දුන්නම වෙඩින් එකටයි හෝම් කමින් එකයි දෙකටම යන්න ඕනද බන්? කාඩ් එකේ තියෙන්නෙ වෙඩින් එක අහවල් දවසෙ තියෙනව එන්නෙයි කියල විතරයි. හෝම් කමින් එකට එන්න කියල වෙනම කියන්න ඕනද ? :oo:
  8. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි ටිකක් කරේ තියන් ටොප්පි ලාබ ටොප්පි ලාබ ටොප්පි ලාබ කියාගියා ඒක දැකපු නෝන කෙනෙක් ටොප්පි වලට ආස හිතිල ටොප්පි ඕන ටොප්පි ඕන ටොප්පි ඕන.....:D:D:D මේ කවිය මතකද උබලට ඔක්කොම අපි පොඩි කාලෙ කියපු :rofl::rofl: ටොප්පි කියද්දි ටොයන්න වෙනම සද්දෙට...
  9. J

    Upload files directly to cloud storage help

    ටොරන්ට් හරි වෙන ෆයිල් එකක් හරි අපේ pc එකට ඩවුන්ලෝඩ් නොකර කෙලින්ම අපේ Cloud storage එකකට (dropbox හරි Google drive) අප්ලෝඩ් කරගන්න විදියක් දන්නවද? ටොරන්ට් නං seedr එකට දාගත්තකි seedr එකේ තියෙන ෆයිල් එකක් dropbox or drive එකට දාගන්නේ කොහොමද?? Free service දෙන සයිට් මොනවද?
  10. J

    Write Protected Pen Format Help

    Format කරන්න යද්දී Write Protect කියල එන පෙන් එකක් හදාගන්න software කැල්ලක් තිබ්බ නේද?? තියෙන කෙනෙක් එවපන්කෝ මට ඒ thread එක හොයාගන්න බෑ
  11. J

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා

    කෑල්ලක් ටෝක් කරගැනීම සදහා බුකියෙන් වැඩිය අදුරන්නෙ නැති කෑල්ලක් ටෝක් කරගන්න ඒකිත් එක්ක කතා කරන්න දේවල් මොනාහරි ටිකක් කියපන්කො කිරියෙ ඉන්නවනෙ කෑලි පහ හය ටෝක් කරන කට්ටිය... ඒකිත් එක්ක කතා කරන්න දෙයක් ඔලුවට එන්නෑබං:)
  12. J

    ඔන්ලයින් බෑන්කින් commercial bank

    ඔන්ලයින් බෑන්කින් commercial bank Commertial bank එකේ ඔන්ලයින් බෑන්කින් වල user name password මොනවද බන් ? පොත ඇරපු දවසේ කවුන්ටරේ එකා කිව්වා එකවුන්ට් නම්බරේ user name එකට ගහන්න පාස්වඩ් එක sms කරනවා කියල. පොන් එකට epassbook activation code කියල එකක් නම් ආව user name එක මොකද්ද?? එකවුන්ට් නොම්බරේ...
  13. J

    Skrill Neteller Online payment බැරි කතාව ඇත්තද ?

    Skrill Neteller Online payment බැරි කතාව ඇත්තද ? Skrill, Neteller ebay payment කරන්න බැරි කතාවක් දැක්ක fb එකේ ඇත්තද කතාව? ඔන්ලන් පේමන්ට් මොකුත් බැරිලු මහා බැංකුවෙන් බ්ලොක් කරපු කතාවක් දැක්කේ ඇත්තද සින් එක??
  14. J

    වට්ස් ඇප් ආතල් මැසේජ්

    වට්ස් ඇප් ආතල් මැසේජ් Whatsapp වලින් share වෙන emoji දාල හදපු ආතල් මැසේජස් තියෙන එවුන් දාපල්ලකෝ :cool: ඔය dares, challenges පැරදුනාම ස්ටේටස් දාන්න කියන ජාතියේ ඒවා... :rofl: මගේ ගාව තියෙන ඒවා පල්ලෙහායින් දාන්නන් :cool:
  15. J

    පාට් ටයිම් ජොබක්

    පාට් ටයිම් ජොබක් ගෙදර ඉදන් කරන්න පුළුවන් පාට් ටයිම් ජොබ් තියෙනවා නං සෙට් කරපංකෝ මචන්ලා. Data entry වගේ නං ගොඩක් හොදයි.

    No contents