පැට්නා යෑම

John Snow123

Member
Apr 21, 2018
92
11
0
මේ දවස් වල දෙනියාය පැට්නා පැත්තේ ගියපු කවුරුහරි ඉන්නවද? :D:D;) පායන කාලේ ගිහින් ආතල් එකක් නැති වෙයිද?:rolleyes: ඒ පැත්තේ තව මොනාද බලන්න තියෙන තැන්?
 
  • Like
Reactions: 541100

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc

    උඹ දන්නවද දෙනියායෙ ලුම්බිණි ටී ෆැක්ට්‍රි එක?
    ඒකෙ අයිති එකා මගේ යාලුවෙක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වතුර අඩු කාලෙ බුරුස් ගලේ ලිස්සුවාම පුක වදිනවා චහ් ගාල පල්ලෙහා ගලේ. වතුර තියෙන කාලෙ පලයන්. නැත්නම් එකපාරයි ලිස්සන්න වෙන්නෙ.:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    උඹ දන්නවද දෙනියායෙ ලුම්බිණි ටී ෆැක්ට්‍රි එක?
    ඒකෙ අයිති එකා මගේ යාලුවෙක්

    ow kalin kale eyage thaththaa.. ow dannawa.. api dalu dunna issara unta mchn.. hodatama gewuwe unge dalu walata a kaale. habayi dalu hodatama thi ona.dan nam api denne na unta.. ela ela :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෝරිසාදයා;24173587 said:
    වතුර අඩු කාලෙ බුරුස් ගලේ ලිස්සුවාම පුක වදිනවා චහ් ගාල පල්ලෙහා ගලේ. වතුර තියෙන කාලෙ පලයන්. නැත්නම් එකපාරයි ලිස්සන්න වෙන්නෙ.:P

    lol :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc

    අහ් සිංහලය දෙනියායෙද..
    මම නම් සිංහරාජෙන් එහාපැත්ත හරිය, රත්නපුර...

    සූරියකන්ද, දෙනියාය පැත්තෙ නම් ඇවිත් යනව..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අහ් සිංහලය දෙනියායෙද..
    මම නම් සිංහරාජෙන් එහාපැත්ත හරිය, රත්නපුර...

    සූරියකන්ද, දෙනියාය පැත්තෙ නම් ඇවිත් යනව..

    ade mage yaluwo innawa bokkema yaluwo niwthigala area1..
    elane kalen depaththe.. suriyakanda patte nam api enawa towers thi area1ta ehema adiya gahala rawuma daala yanna.. suriyakanda patta lassanayi mchn...
    umba rathnapure town da ? mona area1 da :):)
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ade mage yaluwo innawa bokkema yaluwo niwthigala area1..
    elane kalen depaththe.. suriyakanda patte nam api enawa towers thi area1ta ehema adiya gahala rawuma daala yanna.. suriyakanda patta lassanayi mchn...
    umba rathnapure town da ? mona area1 da :):)

    :confused::confused::confused:
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    මේ දවස් වල දෙනියාය පැට්නා පැත්තේ ගියපු කවුරුහරි ඉන්නවද? :D:D;) පායන කාලේ ගිහින් ආතල් එකක් නැති වෙයිද?:rolleyes: ඒ පැත්තේ තව මොනාද බලන්න තියෙන තැන්?

    gongala
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ade mage yaluwo innawa bokkema yaluwo niwthigala area1..
    elane kalen depaththe.. suriyakanda patte nam api enawa towers thi area1ta ehema adiya gahala rawuma daala yanna.. suriyakanda patta lassanayi mchn...
    umba rathnapure town da ? mona area1 da :):)

    town එකට ලගයි මචන්..
    Nivithigala ටත් ලගයි..

    සූරියකන්ද නම් අමුතුම ලෝකයක් බන්.. පාරවල් එහෙමත් පට්ට ලස්සනයි.. අපි නෙලුව පැත්තෙ එන්න idea එකක් තියනව ඊලග වැස්ස කාලෙට.. මැයි, ජූනි වගේ.. නෙලුව side එකේ ඇලි ගොඩක් තියනවනෙ.. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    town එකට ලගයි මචන්..
    Nivithigala ටත් ලගයි..

    සූරියකන්ද නම් අමුතුම ලෝකයක් බන්.. පාරවල් එහෙමත් පට්ට ලස්සනයි.. අපි නෙලුව පැත්තෙ එන්න idea එකක් තියනව ඊලග වැස්ස කාලෙට.. මැයි, ජූනි වගේ.. නෙලුව side එකේ ඇලි ගොඩක් තියනවනෙ.. :yes:

    ඔව් මචන් සූරියකන්ද ඇවිල්ල අමුතුම ලෝකයක්...රත්නපුරා පාරේ සුරියකන්දේ පල්ලිය පාස් කරලා 500මීටර් වගේ යද්දි උඩට පාරක් තියනවා වත්ත මැදින් සිංහරාජ ආරණ්‍ය සේනාසනය කියලා පන්සලකට යන පාර.. එකෙ උඩට යන්නකො.. ආයේ ඉතින් පිට රටක ගිය වගේ තමා.. සූරියකන්දේ සමූහමිනීවල තියෙන්නේ ඒ පාරේ.. ටීවී ටවර් ටික තියෙන්නේ ඒකෙ. අර පන්සල තියෙන්නේත් ඒක. ටවර් තියන තැනට මුලු දකුණු පලාතම පේනවා.. එල මචන්. මේ ටිකේ නම් පායනවා නෙලුව පැත්තට.. වැස්ස අල්ලල වරෙන්..ජය..!!
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    ado mama deniyaye bro.. me tike wathura adui ban.. but awulak na.. ynawa nam palayan... 7maala elaa(pallegama paara), sinharaja, Heis waththa,ethamala ella etc

    wathura adu nan me kattiya kiyanawa wage athal ekak nathii weida bn.. naanna thiyena thana kohoomada gaburuda? duwili ella kiyala ellak thiyenawa neda oya patte eka kohomada
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ow kalin kale eyage thaththaa.. ow dannawa.. api dalu dunna issara unta mchn.. hodatama gewuwe unge dalu walata a kaale. habayi dalu hodatama thi ona.dan nam api denne na unta.. ela ela :yes::yes:

    ඔව් මචං..
    තාත්තා තමයි බිස්නස් එක පටන් ගත්තෙ, මූ තමයි ඉන්ටනැශනල් ලෙවල් එකට අරන් ගියේ..
    මම උඹෙන් මෙහෙම අහපු එකට එකෙක් රෙප් කපලා who the fuck cares man කියලා..
    අනේ මන්දා බං, පුදුම පුකේ අමාරුවක් තියෙන උන් ඉන්නේ..
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මචං..
    තාත්තා තමයි බිස්නස් එක පටන් ගත්තෙ, මූ තමයි ඉන්ටනැශනල් ලෙවල් එකට අරන් ගියේ..
    මම උඹෙන් මෙහෙම අහපු එකට එකෙක් රෙප් කපලා who the fuck cares man කියලා..
    අනේ මන්දා බං, පුදුම පුකේ අමාරුවක් තියෙන උන් ඉන්නේ..

    ඔව් මචං එල.. මගෙත් කපල තිබ්බ ඕකම කියලා.. රෙප් 9ක් කපලා.. .. එහෙම කපල අපේ රෙප් ඉවර කරන්න බෑනේ මචං... ලොල් rep++
     
    • Like
    Reactions: Radical78

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සූරියකන්දට ගාල්ලේ ඉඳන් යන හැටි කියපන් දන්න පින්වතෙක්. බලන්න තියෙන තැන ටිකත් එක්ක.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සූරියකන්දට ගාල්ලේ ඉඳන් යන හැටි කියපන් දන්න පින්වතෙක්. බලන්න තියෙන තැන ටිකත් එක්ක.

    galle > imaduwa>auressa> deniyaaya /rathnapuraa paren suriyakanda
    balanna than nam emata have...
    ethamala ella(pitabeddara pass wela 3km wage durin)
    getabaru rajamahawiharaya hena kanda uda pansala thi.. bike1nma udata yatha haki.. udata giyaama watea penawa fatta plc1(kotapola)
    Heis (meka tea waththak, oka mudune thiyenne gongala kanda/south province1 usama plc1 thama othana/bike1n udatama yatha haki, off road wahanayakin ona nam yanath pluwan. gal kadichcha paara dige 1h wage estate1 udatama yanna ona...)
    ita passe kelinma suriyakndata edapan. tv tower thiynawa, suriyakanda aranya senasanaya thiynawa.. ea tika maru.nuwara eliya wage.hena hithalayi.. suriyaaknda tv tower tika gawata neggama ithin daunu palaathama penawa.. heiw waththath ehemai...
    mehemayi oya serama 1day walin cover kranna ba mchn.. othanin Heis waththa arenna anik tika nam 1day walin cover krana pluwan yana paarema maga digata mam kiwwa than tika thiyana nisa. deniyaye ithin thawa godaak than thi balanna..(fatna/sinharaje/hathmaala ella,ilukthenna aranya senasanaya,etc)