මචංලා මගේ අයිඩියා එකක් තියෙනවා පොඩි හොටෙල් කෑල්ලක් දාන්න. ලොකුවට නෙමෙයි කපල් එකකට වගේ ඇවිත් ඉන්න Glamping Dome එකක් හදන්න.
ඒකට පර්චස් 10ක වගේ ඉඩමක් හොයනවා පර්ච් එක 150,000 අඩුවෙන්.
නුවරඑළිය, ඇල්ල, බදුල්ල, හැටන්, නුවර වගේ කට්ටිය ගොඩ දෙනෙක් යන පැත්තක ඉඩමක් බැලුවේ
කන්දක් උඩ ලස්සන පරිසරයක් එක්ක වටේම...