කලුවනේ,
තව දවස් 3-4 කින් 2024 අවුරුද්ද ඉවර වෙනවා.
කොහොමද ඉතින් මේ අවුරුද්ද ගැන හිතෙන්නේ ?
කරන්න හිතුව වැඩ ටික කරගන්න පුළුවන් වුණාද ?
Politics පැත්තකට දාල, personal level එකෙන් කතා කරමු අපි :-)
මගෙන් පටන් ගත්තොත්,
New job ලැබුණ. Previous Salary වගේ දෙගුණයක offer එකකට ආවේ. So I'm happy...