1. V

    ලංකාවේ සැර වැඩිම කොච්චි සෝස් මොනවද?

    ලංකාවේ තියන spicy සැර හොදටම වැඩිම කොච්චි සෝස් එක මොකද්ද? පට්ටම සැර වෙන්න ඕනේ. වෙන රටකින් ඉම්පෝට් කරන එක්ක් හරි කමක්නෑ. ලංකාවේ තියන ඒවා සැර අඩු ඇති කියලා හිතෙනවා.
  2. V

    සිත් තැවුලෙන් ඉන්නා එලකිරි වාසීන්ට උදවු කරමු හිත හදා ගන්න.

    මම අද ගොඩක් ත්‍රෙඩ් දැක්කා කෙල්ලෝ සීන් හෝ වෙන දේවල් නිසා සිත් තැවුලෙන් ඉන්නවා. උන්ට බලන්නත් එක්ක හොද මෝටිවේශන් songs, කතා, උපදෙස් එහෙම තියෙනම් මේකෙ දාමු. අපි උන්ට හිත හදා ගන්න උදවු කරමු... ස්තූති යි🙏
  3. V

    Norway, Finland, sweden රටවල් වලට migrate වෙන්න

    Guys Norway msc yna eka gena mokda hithannne? Danna kattiya compare krla kiynnako scholarships, parttime jobs, pr wage dewal. Puluwnnm finland, sweden wage ratawal ekka compare karalama kiynan puluwnm loku deyak? Thanks.
  4. V

    Australia migration agencies ගැන

    මචන් ලංකාවේ තියනව නේද migration agencies අපි ස්ටුඩෙන්ට් යනව නම් ගාන ඒ අදාල යුනි එකෙන් අය කරගන්න ඒවා.අපේ service එක දෙන්නේ free. ඒවගෙ තැන් නැද්ද මචන්.මට australia, canada try krnna one?
  5. V

    Story books කියවන අය

    මචන් ඉංග්ලිශ් ඉගෙන ගන්න කෙනෙක්ට වටින පොත් සෙට් ටිකක් තියේ න්ම් දියන්කෝ. Pdf කියවන්න බෑ. හාඩ් කවර් තමයි ඔනේ. ඔයාලා කියවලා ඉවර නම් දෙන්න.මම ගානක් දෙන්නම්.කඩේ මේ පොත් ගිනි ගනන් බන්.ඒකයි මෙහෙම ගන්න බැලුවෙ. ඕන පොත්, The Secret Seven Collection - Enid blyton The Famous Five Collection - Enid blyton...
  6. V

    රට පනින්න පුංචි උදව්වක් මගෙන්( ielts)

    මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා...
  7. V

    සුපිරි motivational movies?

    Guys සුපිරි මෝටිවේශනල් මූවි එකක් කියන්නකො බලන්න. බිම වැටිලා ඉන්න එකෙක්ට පන ගහලා එන එකක් නම් මරු. (බිම වැටිලා කිව්වේ එහෙම අදහසක් නෙමෙයි උබලා දන්නවනේ ඉතින්).
  8. V

    Dropshiping course කරපු උන් වරෙව් ටිකක්?

    මචන් මම මේක අහන්නෙ දැනුවත් වෙන්න.මගේ යාලුවො ගොඩක් ඩ්‍රොප්ශිපින්ග් කරනවා ඒ උනට වැඩිය එලියට පෙන්නන්නෙ නෑ.ඒත් අර e club එකෙ කෝස් කරපු අය හැමතිස්සෙම ලොකු ගනන් ප්‍රොෆිට් හම්බුනා කියලා ස්ටේටස් දානවා.එකේ කෝස් කරපු අය හැම එකේම පොස්ට් දාන්වා ෆේස්බුක් වට්ඇප් වගේ හැම platform එකක. ඇයි එකේ අය විතරක් එහෙම...
  9. V

    Galle face hotel, Hilton lunch buffet price ගැන දන්නා අය එන්න

    machan gall face hotel, hilton wala wage lunch buffet prices yanne 3000-3500th atharane per person. ethakota buffet kiwwama apita ona wargekin ona tharamak ganna puluwnda? neththam mokak hri limit ekak thiyenawada ewage? poddak meka pehedili karapanko macahn danna aya
  10. V

    Questions Btc or tron via binance?

    මචන් මේ දවස්වල හැමොම කතා කරනව බන් ට්‍රොන් කියල කොයින් එක ගන්න එන්න කියලා.මම ඔවාට යන්නේ නෑ බන් රිෆරල් මගුල් නිසා.අනික ඔවා පිරමීඩ නේ.අනික උන් ට්‍රොන් අඩුවෙන් දෙන්නේ.ලයන් ශෙයාර් එකෙන්නේ කරන්නේ ඕක.මචන් ඕක ගන්න එක සාර්තයිද? නැත්තම් තේරුමක් නැද්ද. ඕක හරි btc හරි binance එකෙන් direct ගන්න එක කොහොමද...
  11. V

    Questions ICT final project help. Plase come and help

    මචන් මගෙ යාලුවෙක්ට යුනිවර්සිටි එකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඔනේ ගයිඩ් එක ගන්න ක්ලාස් එකක් රෙකමන්ඩ් කරන්නකෝ.ඒකඉන්වෙන්ට්‍රි මැනේජ්මන්ට් එකක්. ලාරාවෙල් වලින් කරන්න බලන්නෙ. Colombo අවට ඔනේ
  12. V

    Career change please help me guys - custon officer

    මචන් මට B.tec (hon) ඩිග්‍රි එකක් තියන්ව බ්න්.ඒත් මට ඕනේ custom එකෙ ජොබ් එකක් කරන්න හෝ airport එකේ හොද ජොබක් කරන්න.අනේ මට කරන්න දෙයක් කියන්නකො බ්‍රෝ.මේක මගේ ආසාව මචන්.මම ඒ පැත්තට ගොඩක් ඉන්ටරෙස්ට්.අයිඩිය එකක් දෙන්නකො
  13. V

    Questions Places to celebrate a birthday around colombo? Plz help !

    මචන් colombo අවට birthday එකක් සමරන්න ප්ලේස් එකක් තියෙනවද ? එතන අපිට decorate කරගන්න සහ නිදහස් ප්ලේස් එකක් වෙන්නත් ඔනේ.8-9ක් වගෙ සෙට් එකක් තමයි ඉන්නේ?විශේශම දේ තමයි අපිට decorate කරගන්න ඔනේ? නොදන්න අය bump එකකින් සහය වෙන්න?
  14. V

    Questions Job change to Airport job

    මච්න් මම රජයේ කැම්පස් එකක ටෙක්නොලොජි ඩිග්‍රී එකක් කලේ.ඒත් මචන් මට ආසයි එයාපොර්ට් එකක ජොබ් එකක් කරන්න.ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකක්.පිට රටක හොද ඉල්ලුමක් තියෙන එකක් වගේ (flight dispatcher ) වගේ එකක්.කෝස් එකක් හරි කරල යන්න පුලුවන් වෙයිද? සබ්ජෙක්ට් රිලේටඩ වෙන්න ඔනෙ නෑ ගොඩ යන්න පුලුවන්ද මට...
  15. V

    Questions Elakiri වගේම English Forum එකක්

    තියෙනවද මචන් පෝස්ට් දාන්න අලුත් අලුත් දේවල් දැනගන්න පුලුවන් නිතරම active site එකක්????
  16. V

    Questions Router එකේ password එක මතක නෑ

    මචන් මම ඩයලොග් ර්වුටර් එක ඩිස්කනෙක්ට් කලා මීට අවුරුදු 3කට වගෙ කලින්.ආයිත් කනෙක්ෂන් එක ගත්තා ඉයේ.දැන් පාස්වර්ඩ් එක මතක නෑ.මොකද කරන්නෙ බන්?
  17. V

    Questions Japanese scholarship ගත්තු අය එන්නකෝ

    මචන් මට අද යුනි එකේ ලෙක්චර් කෙනෙක්(පොර අවුරුදු ගානක් ජපානේ ඉගෙන ගෙන තියෙන්නෙ එන්ජිනියරින්ග් ඩිග්‍රී 3ක් වගේ තියෙනවා)පොර මට කිව්ව ජපානේ තියනවා කියලා ෆුලි ෆන්ඩඩ් ස්කොලර්ශිප් එකක්.ඒකට ස්කූල් ෆී සම්පූර්ණයෙන්ම ෆ්‍රී සහ අතටත් ගානක් දෙනවලු.ඒත් එකට ටෙස්ට් එකක් තිය්නවලු කරන්න maths physics papers.මේක...
  18. V

    Questions Dialog HBB work and learn prepaid package use krna aya ennaaaaaa!!!

    Dialog work and learn prepaid HBB (495/=) package eka dala coursera,udemy,edx wage site walata yanna puluwnda? Wena kisima package ek nethuwa eka witharak dala masema රෝල gahagnna beluwe.mokda kiyanne machhanlaa?
  19. V

    Questions ගොඩක් අඩුවට ඉන්ග්ලිශ් ස්ටෝරි බුක් අඩුවටම ගන්න තියෙන තැන්

    මට ගන්න ඔනේ ගොඩක් අඩුවට ස්ටෝරි බුක් හරි මොනවහරි හොද පොත් ටිකක් බිගිනර් කෙනෙක්ට. යූස් කරපුවා උනත් කමක් නෑ .එහෙම ගන්න තැන් තියෙනවද බන් කොලබ අවට. Pdf බුක් කියවන එක සාර්තක නෑ වගෙ මචන්

    No contents