Questions Job change to Airport job

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මච්න් මම රජයේ කැම්පස් එකක ටෙක්නොලොජි ඩිග්‍රී එකක් කලේ.ඒත් මචන් මට ආසයි එයාපොර්ට් එකක ජොබ් එකක් කරන්න.ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකක්.පිට රටක හොද ඉල්ලුමක් තියෙන එකක් වගේ (flight dispatcher ) වගේ එකක්.කෝස් එකක් හරි කරල යන්න පුලුවන් වෙයිද? සබ්ජෙක්ට් රිලේටඩ වෙන්න ඔනෙ නෑ ගොඩ යන්න පුලුවන්ද මට? උපදෙසක් දියන්කෝ
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,067
    614
    113
    මච්න් මම රජයේ කැම්පස් එකක ටෙක්නොලොජි ඩිග්‍රී එකක් කලේ.ඒත් මචන් මට ආසයි එයාපොර්ට් එකක ජොබ් එකක් කරන්න.ටිකක් හොද සැලරි එකක් හම්බෙන එකක්.පිට රටක හොද ඉල්ලුමක් තියෙන එකක් වගේ (flight dispatcher ) වගේ එකක්.කෝස් එකක් හරි කරල යන්න පුලුවන් වෙයිද? සබ්ජෙක්ට් රිලේටඩ වෙන්න ඔනෙ නෑ ගොඩ යන්න පුලුවන්ද මට? උපදෙසක් දියන්කෝ

    flight dispatcher kenek wenna a course ekek karanda ona isara nm al mathas karala theyenda ona dan kohomada dan but me daws wala nm avation feild eke unta job na eka hinda thawa parak kalpana arala balapan avation karanwa nm mahinda ge conection theyenawanm karapan ubata lesiyenama job ekak ganda pluwan nathanam ubata jewetha kalema list ekata wela thama inda wene