Australia migration agencies ගැන

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් ලංකාවේ තියනව නේද migration agencies අපි ස්ටුඩෙන්ට් යනව නම් ගාන ඒ අදාල යුනි එකෙන් අය කරගන්න ඒවා.අපේ service එක දෙන්නේ free. ඒවගෙ තැන් නැද්ද මචන්.මට australia, canada try krnna one?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,282
    113
    මචන් ලංකාවේ තියනව නේද migration agencies අපි ස්ටුඩෙන්ට් යනව නම් ගාන ඒ අදාල යුනි එකෙන් අය කරගන්න ඒවා.අපේ service එක දෙන්නේ free. ඒවගෙ තැන් නැද්ද මචන්.මට australia, canada try krnna one?
    ලංකාවේ ඉඳපන් උඹ අහලා තියන විදියෙන් උඹට හරියන්නේ මෙහෙ

    ගොනෙක් වගේ ප්‍රශ්න අහන්න එපා කිසිම දෙයක් නිකන් නැ, උඹෙන් කඩන ගාන උන් ගානට කඩනවා උඹලා වගේ නාම්බෝ සෙට් උනාම උන්ට මගුල් වගේ තමයි
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,855
    2,160
    113
    Galle
    ලංකාවේ ඉඳපන් උඹ අහලා තියන විදියෙන් උඹට හරියන්නේ මෙහෙ

    ගොනෙක් වගේ ප්‍රශ්න අහන්න එපා කිසිම දෙයක් නිකන් නැ, උඹෙන් කඩන ගාන උන් ගානට කඩනවා උඹලා වගේ නාම්බෝ සෙට් උනාම උන්ට මගුල් වගේ තමයි
    Sirawata bn.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,001
    4,565
    113
    ලංකාවේ ඉඳපන් උඹ අහලා තියන විදියෙන් උඹට හරියන්නේ මෙහෙ

    ගොනෙක් වගේ ප්‍රශ්න අහන්න එපා කිසිම දෙයක් නිකන් නැ, උඹෙන් කඩන ගාන උන් ගානට කඩනවා උඹලා වගේ නාම්බෝ සෙට් උනාම උන්ට මගුල් වගේ තමයි
    yah machan honestly how stupid can these fellows be.....melbourne cleaning thamai...ita passe. stay here mate you will be better off. australia doesnt need you need australia at this rate

    ලංකාවේ ඉඳපන් උඹ අහලා තියන විදියෙන් උඹට හරියන්නේ මෙහෙ

    ගොනෙක් වගේ ප්‍රශ්න අහන්න එපා කිසිම දෙයක් නිකන් නැ, උඹෙන් කඩන ගාන උන් ගානට කඩනවා උඹලා වගේ නාම්බෝ සෙට් උනාම උන්ට මගුල් වගේ තමයි
    මුන්ට හොදට ගුලි අබරලා දෙයි.your skills are In demand.urgent placement in Tiwi islands කියලා😃😃😃. මුං වගේ උන් රොතු පිටින් Melbourne වල cleaning කර කර ඉන්නවා. Now the trend is cleaning නම් Sri Lankan
    ------ Post added on Aug 25, 2021 at 9:19 PM
     
    • Like
    Reactions: Vasanawanthayaa

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    ලංකාවේ ඉඳපන් උඹ අහලා තියන විදියෙන් උඹට හරියන්නේ මෙහෙ

    ගොනෙක් වගේ ප්‍රශ්න අහන්න එපා කිසිම දෙයක් නිකන් නැ, උඹෙන් කඩන ගාන උන් ගානට කඩනවා උඹලා වගේ නාම්බෝ සෙට් උනාම උන්ට මගුල් වගේ තමයි

    උබලා මේ සීන් එක වැරදියට තෙරුම් අරන් ඉන්නේ.මට නිකන් යන්න ඔනෙ නෑ බන් කොහොමත්.ඒත් මම විස්තර හොයද්දි දැක්කේ ලංකාවෙ ගොඩක් උන් එහෙම ගිහින්.මොකද එතකොට ඒජන්සි කාරයට බොරුවක් කරන්න බෑනේ. සල්ලි අරන් උන් හරියට වීසා එකට අව්ශ්‍ය ඩොකියුමන්ට් යැව්වෙ නැත්තම් කෙලින්ම වීස රිජෙක්ට්.මම දන්න උන් ගොඩකට එහෙම උනා ඒකයි එහෙම ඇහුවේ. සල්ලි කැම්පස් එක හරහා ගන්න උන් බලන්නේ කොහොමහරි වැඩෙව් හරියට කරලා දෙන්න. මම ඕක හරියටම දන්නෙ නැති නිසා මෙකෙන් ඇහුවේ.

    අද දවසේ දැක්ක 5 වැනි ත්‍රෙඩ් එක. රට යනවා, පාස් පොර්ට් හදනවා, ......ඉවරයක් නෑ
    මේ යන විඩියට කාටද බන් ඉන්න හිතෙන්නේ
    ------ Post added on Aug 25, 2021 at 9:24 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    උබලා මේ සීන් එක වැරදියට තෙරුම් අරන් ඉන්නේ.මට නිකන් යන්න ඔනෙ නෑ බන් කොහොමත්.ඒත් මම විස්තර හොයද්දි දැක්කේ ලංකාවෙ ගොඩක් උන් එහෙම ගිහින්.මොකද එතකොට ඒජන්සි කාරයට බොරුවක් කරන්න බෑනේ. සල්ලි අරන් උන් හරියට වීසා එකට අව්ශ්‍ය ඩොකියුමන්ට් යැව්වෙ නැත්තම් කෙලින්ම වීස රිජෙක්ට්.මම දන්න උන් ගොඩකට එහෙම උනා ඒකයි එහෙම ඇහුවේ. සල්ලි කැම්පස් එක හරහා ගන්න උන් බලන්නේ කොහොමහරි වැඩෙව් හරියට කරලා දෙන්න. මම ඕක හරියටම දන්නෙ නැති නිසා මෙකෙන් ඇහුවේ.

    මේ යන විඩියට කාටද බන් ඉන්න හිතෙන්නේ
    ------ Post added on Aug 25, 2021 at 9:24 PM
    Mekai bn,..agency kaarayo balanne ubawa kohomahari commission eka wadi institute ekata hari uni ekata hari obanna..un uba gana hithanne nah..matath oya topiya set una initially IDP parayo lagata gihin...hodama wade thamai agentsla keepa denekwama hamba wenna palayan. Expert visa, Jeewa etc un ekka katha karala uba institute eka select karapan ube budget ekatai plan ekata galapenna
     
    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    Mekai bn,..agency kaarayo balanne ubawa kohomahari commission eka wadi institute ekata hari uni ekata hari obanna..un uba gana hithanne nah..matath oya topiya set una initially IDP parayo lagata gihin...hodama wade thamai agentsla keepa denekwama hamba wenna palayan. Expert visa, Jeewa etc un ekka katha karala uba institute eka select karapan ube budget ekatai plan ekata galapenna

    Ethakota machan mma select krna uni ekata aniwaryenma ara agentla inna one neda? Un karanneth unta affiliated university withrane
     
    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    මචන් ලංකාවේ තියනව නේද migration agencies අපි ස්ටුඩෙන්ට් යනව නම් ගාන ඒ අදාල යුනි එකෙන් අය කරගන්න ඒවා.අපේ service එක දෙන්නේ free. ඒවගෙ තැන් නැද්ද මචන්.මට australia, canada try krnna one?

    IDP eken try krala blanna free consultation, Good Luck.

    https://www.idp.com/srilanka/