1. Homie

    Muralac Paint හොදද ?

    Muralac Paint එක හොදද ? ගානනම් අඩුයි. පාවිච්චි කරපු අයගෙන් උදව්වක් ඕන.
  2. Homie

    Hard Disk Sentinel Standard Lifetime Giveaway

    https://giveaway.tickcoupon.com/hard-disk-sentinel-standard-license-free/ 8 Hours Left...
  3. Homie

    Dialog TV Special Money Offer Help

    Dialog TV Prepaid ekta apu Special Money use karanne kohomada ban? Channel active karannath be. march 20 expire wenwa. hot line kata karama eka eka ewa kiyanawa, eka parak kiwa reload karanna puluwan kiyala DTV account eka. eth ehma option ekak ne reload menu eke. Meka use karapu aya innawada ?
  4. Homie

    Constrcution Help... ඉදිකිරීම් වැඩ කුලී සම්බන්ද උදව්වක් ...

    Item Unit Labour Cost Formwork Columns 1' x 1' Ft (දික් අඩි) Columns 9'' x 9'' Ft (දික් අඩි) Beams 9'' Ft (දික් අඩි) Slabs 5'' Ft2 (වර්ග අඩි) Walls 5'' Ft2 (වර්ග අඩි) Bases 12'x 12' Ft2 (වර්ග අඩි) Reinforcemnt Columns 1' x 1' Per Ton Columns 9'' x...
  5. Homie

    හච් එකේ මේ පැකේජ් මොකක්ද?

    හච් එකේ මේ පැකේජ් මොකක්ද? පාවිච්චි කරන අය ඉන්නවද ? ඩේටා ලිමිට් මොනවද ?
  6. Homie

    TouRelax නිදහසේ පරිසරය විදිමට කැමති අයට

    නිදහසේ පරිසරය විදිමට කැමති, ලස්සන තැන් වල ඇවිදින්න ආස අයට වැදගත් වෙයි. TouRelax යුටියුබ් චැනලය. ගොඩක් අය නොදැකපු තැන් වල නිස්කලංක දර්ශන ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. https://www.youtube.com/channel/UCBNZsRwaRXcT01YqtfHbabw රැදි සිටින්න...
  7. Homie

    Samsung GT-E1085F Phone Housing Need

    මේ ෆෝන් එකට ෆෝන් හවුසින් එකක් හොයා ගන්න තැනක් දන්නවද? කොටුවේ කඩවල් කිහිපයකම බැලුවා හොයාගන්න ලැබුණේ නැහැ.
  8. Homie

    50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් එකක් ?

    50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් මොනවද තියෙන්නේ ? සිංගර් එකේ අඩුවට තිබ්බ ZTE, TCL ඒවත් නැ දැන් . දැන් එන ෆෝන් ගැන අයිඩියා එකක් නැ මට. අද මේ ගානට ගන්න පුළුවන් හොද මොඩල් ටිකක් දාගෙන යන්න, අඩුවට ගන්න තැනක් තියේනම් එකත් කියන්න... :-)
  9. Homie

    Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?

    මන් ගව තියෙන පරණ ලැප්ටොප් ස්ක්‍රීන් එක මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න බැලුවේ. පහල දාලා තියෙන ෆොටෝ වල වගේ. අලි එක්ස්ප්‍රස් තියෙනවා ගැජට් එක. එත් මෙහෙන් ගන්න පුළුවන් තැනක් බැලුවේ. හොයලා බැලුවා. තාම සෙට් උනේ නැ. මේ වගේ දෙයක් කරපු අය ඉන්නවද එළකිරි එකේ?
  10. Homie

    මොටො බයික් එකට හොඳ බැටරියක්?

    Discovery 125 එකට හොඳ බැටරියක් දාගන්න ඕන. Exide එක 9000ට, Lucas එක 9750 ට තියෙනවා. මෙ ගානට අඩුව කොළඹ අවට බැටරි ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? තව මොනවද ගන්න තියෙන හොද බැටරි වර්ග. ? කලින් තිබුණේ Amaron. දැන් එක 12000 විතර වෙනවා. 🥺
  11. Homie

    Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?

    ඩයලොග් ට්වි පැත්තකට දාලා ටීවී ස්ටික් එකක් ගන්න බැලුවේ. යු ටියුබ් වගේ ඇප් රන් කරන්නත් පුළුවන් හින්දා. Amazon , Mi මේ දෙකෙන් මොකක්ද හොද? Amazon එකටනම් OTG සපෝර්ට් කියලා දාලා තිබ්බා. හැබැයි android තරම් ඇප් නැද්ද කොහෙද? Amazon ගාන අඩුයි. IP TV / ViU ඇප් වල වැඩ කරනවද හොදට? පාවිචිචි කරන අයගෙන්...
  12. Homie

    මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?

    කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
  13. Homie

    Powerbank Repair Help...

    පවර් බෑන්ක් රෙපයාර් කරන්න පුලුවන්ද පහල තියෙන ෆොටෝ එක වගේ. ප්‍රොලින්ක් එකක්. සාලා එකෙන් කිව්වේ බැටරි ෂෝර්ට් එකක්. චාරජ් එකට ප්ලග් කරාම ඩිස්ප්ලේ එකේ 100 ඇවිත්ගා ඔෆ්ව වෙනවා. බැටරි නෑලු දැන්. මේක ගලවලා බලන්නවත් බැ බන්. සීල් . මේවා හදන තැනක් වෙන දන්නවාද? අලුත් එකක් 10ක් වත් යනවා. මේක මෙහෙම ගොඩ...
  14. Homie

    මේ දිනවල බස් රථ වලට ගොඩවන ව්‍යාජ කොන්දොස්තරවරුන්ගෙන් ප්‍රවේසම් වන්න...!

    යාලුවනේ, මේ දවස් වල කොටුවෙන් පිටත් වෙන බස් වලට හොර කොන්දොස්තරලා නගිනවා. සමහරු ටිකට් මැෂින් එහෙමත් අරන් එන්නේ මිනිස්සු රවටන්න. ටිකට් කඩනවා වගේ රගපාලා සල්ලි ගන්නවා. මිනිස්සුන්ට වැඩේ ම්ටර් වෙනකොට පැනලා යනවා. නවතවලා තියෙන සෙනග අඩු බස් වලට තමා ගොඩක් වෙලාවට නගින්නේ. ටිකට් ගන්නකොට අවදානයෙන්...
  15. Homie

    Drill Chuck උදව්වක්

    මේ ෆොටෝ එකේ විදියට Drill Chuck එකක් Angle Grinder එක්ක පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? එක සාර්ථකද ? ඩරස් එකේ තියේ. 2000ක් විතර වෙනවා. කොළඹ අවට ගන්න තැනක් දන්නවාද ?
  16. Homie

    Picturesque Destinations - For Nature Lovers

    මා ඇස ගැටුණු, පරිසරය හා බැදුනු දර්ශනීය ස්ථාන පහත දැක්වෙන යු ටියුබ් චැනලය ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. පරිසරයට ආදරය කරන ඔබ සැමට ආරාධනා...! https://youtube.com/channel/UC63hD1ZkhqOLDOSTpipJG8A
  17. Homie

    Google PlayStore එකෙන් මිලදීගත් Apps අලුත් Gmail ID එකකට මාරු කරන්න?

    Google PlayStore එකෙන් මිලදීගත් Apps අලුත් Gmail ID එකකට මාරු කරන්න පුලුවන්ද ? ඉන්ටෙර්නෙට් එකේ තියෙනවා බැ කියලා අවුරුදු ගානකට කලින් දාපු පොස්ට් වල. අලුත් මොකුත් අප්ඩෙට් නැ. මේ ගැන මොකුත් දන්නවාද ඔයලා? මගේ පරණ ඊමෛල් එකේ Apps ටික අලුත් එකට දාගන්න ඕන.
  18. Homie

    Dell Inspiron 15 5502 Charging Help..

    Yaluwane, Mage laptop Dell Inspiron 15 5502 eke charger eke awulak gihin. Hadisiye charger ekak hoya ganna vidiyak ne, USB type C port ekek tiyenewa laptop eke. eken charge karanna puluawnda laptop eka? internet eka samahara video ehema karana, danna kekenk udawwak dennooo...
  19. Homie

    Bit locker උදව්වක් ඕනේ

    මගේ ලැප් ටොප් එකේ windows 11 Home වැඩ කරන්නේ. SSD දෙකක් තියනව. මම bit locker දාලා තිබ්බේ නෑ. ඒත් ලොක් අයිකන 2ක් හැම විටම පෙන්නුවා. හැමදාම ඔපන් වෙලා තිබ්බේ. පාස්වරඩ් ඉල්ලුවේ නෑ. අද මම ලැප් එක Reset කරා. දැන් මගේ ඩෙටා තිබ්බ SSD ඔපන් කරන්න කි එකක් ඉල්ලනවා. ඇඩිලා ඉන්නේ. මෙක ගොඩ දාගන්න පුලුවන්...
  20. Homie

    Windows 10 Account Login Help

    මගේ ලැප් ටොප් එකේ වින්ඩෝස් එකවූන්ට් ලොග් වෙන්න බැහැ, පාස් වර්ඩ් වැරදි කියනවා. ඒත් බ්‍රවුසරයෙන් ලොග් වෙන්න පුළුවන්. කලින් වැඩ කරා. ෆොමැට් කෙරුවට පස්සේ තමා වැඩ නැත්තේ. දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උදවු කරන්න.

    No contents