Powerbank Repair Help...

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    පවර් බෑන්ක් රෙපයාර් කරන්න පුලුවන්ද පහල තියෙන ෆොටෝ එක වගේ. ප්‍රොලින්ක් එකක්. සාලා එකෙන් කිව්වේ බැටරි ෂෝර්ට් එකක්. චාරජ් එකට ප්ලග් කරාම ඩිස්ප්ලේ එකේ 100 ඇවිත්ගා ඔෆ්ව වෙනවා. බැටරි නෑලු දැන්. මේක ගලවලා බලන්නවත් බැ බන්. සීල් . මේවා හදන තැනක් වෙන දන්නවාද? අලුත් එකක් 10ක් වත් යනවා. මේක මෙහෙම ගොඩ දාගන්න පුලුවන්ද කියලා බලන්නේ මන්.

    Screenshot 2022-06-14 184132.jpeg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බැටරි ෂෝට් වෙන්නේ නෑ නේ? මේක ගලවල බැටරි එක මොකක්ද බලන, 18650 බැටරි නම් ඒවා දාන enclosure තියෙනවා. ඉතින් වෙන enclosure එකක් අරගෙන බැටරි ටික දැම්මොත් මොකද?
     
    • Like
    Reactions: kinkon

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    බැටරි ෂෝට් වෙන්නේ නෑ නේ? මේක ගලවල බැටරි එක මොකක්ද බලන, 18650 බැටරි නම් ඒවා දාන enclosure තියෙනවා. ඉතින් වෙන enclosure එකක් අරගෙන බැටරි ටික දැම්මොත් මොකද?
    එහෙම තමා සාලා එකෙන් කිවේ. ගලවන්න ඕනා.

    https://www.facebook.com/groups/electronics.helping/?ref=share

    මෙකේ අහල බලන්න. හදන්න කෙනෙක් set වෙයි
    තැනක් යු
    ------ Post added on Jun 14, 2022 at 7:09 PM
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    Battery short වෙන්නෙ නම් නෑ ඔකෙ තියෙන්නෙ litium polimer battery එකක් ගලව ගන්න ට්‍රයි කරොත් අලුතින් දාන්න පුලුවන් හොද ලගින් ගත්ත ෆොටො ටිකක් දාපන් ඔවා ගලවන්න බැරි වෙන එකක්නම් නෑ ගොඩක් දුරට battery එක deeply බැස්සහමත් ඔහොම වෙනවා එතකොට battery එක sleep තත්වෙට පත් වෙනවා ෆොන් හදන තැනකට අරන් ගිහින් battery එක weekup කරන්න පුලුවන් චාජර් යුනිට් එකකින් චාජ් කරලා ට්‍ර්‍යි කරලා බලපන් ගලවන්න කලින්
     
    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    Tha
    Battery short වෙන්නෙ නම් නෑ ඔකෙ තියෙන්නෙ litium polimer battery එකක් ගලව ගන්න ට්‍රයි කරොත් අලුතින් දාන්න පුලුවන් හොද ලගින් ගත්ත ෆොටො ටිකක් දාපන් ඔවා ගලවන්න බැරි වෙන එකක්නම් නෑ ගොඩක් දුරට battery එක deeply බැස්සහමත් ඔහොම වෙනවා එතකොට battery එක sleep තත්වෙට පත් වෙනවා ෆොන් හදන තැනකට අරන් ගිහින් battery එක weekup කරන්න පුලුවන් චාජර් යුනිට් එකකින් චාජ් කරලා ට්‍ර්‍යි කරලා බලපන් ගලවන්න කලින්
    තැන්ක්ස් මචන්. මං ට්‍රයි කරලා බලන්නම්. මම අලුත් එකක් ඔඩර කලා. ඒත් දෙකක් වැඩි නැ. 😀
     
    • Like
    Reactions: shedy