අපේ storeroom එකේ සිවිලිමක් නැහැ, නිකන්ම වහලේ තියෙන්නේ
වහලේ ලිය දිගේ සර්පයෙක් ගියානේ බන් :no:
කිටී තමයි පෙන්නුවේ, මං ලයිට් එක දැම්මම ක්ෂණිකව මාරු වුණා, තවම වහලේ ඇති
හීනී, පොඩියි, වේගෙන් ගියා. මං දැක්කේ නම් කහ පාට වගේ
මට හරියට දුර පේන්නේ නැහැ, සහ කාමරේ තියෙන්නේ warm white LED bulb එකක්, ඒ...