1. Kasun_Silva

    සීන් ඵකට Enter වෙන්න

    නොමල් ඵකේ chat කරන් යන කෙල්ලෙක්ට Friend With benefits වලට chat ඵක ඇදන් ගිහින් සීන් ඵකට Enter වෙන්නේ කොහොමද බං මට වැඩිය චැට් අදින්න දේවල් ඔලුවට ඵන්නැ බං කොහොමද බං චැට් ඵකෙන් ගේම ගහන්නේ chat ඵකෙන් පස්සේ කොහොමද වැඩේට ඵන්ටර් වෙන විදිහ කියාහල්ලා
  2. Kasun_Silva

    බඩේ ගෙඩියක්

    අර උබලට මතකද ඉස්කෝලෙ කාලේ bicep ඵක ලගින් ඇදලා අතඇරියාම කටුස්ස පනිනනවා කියන්නේ නිකන් ගෙඩියක් අතේ දුවන්නේ ඵතකොට පට්ටෙ රිදෙනවානේ ඵ් වගේ බං මම workout ටික වේලාවක් කර කර ඉදියාම බං ඵකපාරටම බඩේ ඵ්වගේ ගෙඩියක් වගේ ඵනවානේ බං ඵලියට ටිකක් පේනවා පට්ටෙට රිදෙනවා මම ඵතකොට ටිකක් වේලා බඩ තද වෙන්න නැමිලා වගේ ටිකක්...
  3. Kasun_Silva

    උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ

    උබලා ගහපු කෙල්ලොන්ට ගහපු විදිහ කියන් යමන් ඵ් කියන්නේ මුල ඉදලා හම්බ උන තැන ඉදලා ගහන තැනට ඵනකම් කොහොමද වැඩේ කලේ
  4. Kasun_Silva

    5KW Solar ඵකක් ගැහුවා

    මචන් මේ Photo ඵකේ හැටියට solar වලින් Generate වෙන Power ඵක කෙලින්ම ගෙදරට යනවා වගේනේ බං පෙන්නන්නේ SolaxCloud App ඵකේ තියෙන Animation ඵකෙත් පෙන්නනනේ Solar වලින් කෙලින්ම ගෙදරට Power යනවා කියලා ඵතකොට බං ඉතුරු ඵ්වා Grid ඵකට යන්නේ නැත්තේ ඇයි බං හැබැයි තව සීන් ඵකක් රැට හැබැයි Grid ඵකෙන් ගෙදරට ගන්නවා...
  5. Kasun_Silva

    IRC කාරයෙක්

    IRC කාරයෝ කියන්නේ මොක්කුන්ටද බං උන්ගේ චරිත ලක්ෂණ මොනවද
  6. Kasun_Silva

    IPhone eSim

    මචන්ලා IPhone ඵකකට Sim දෙකක් Use කරද්දි Battery බහින ප්‍රශ්න, වෙන මොනා හරි අවුල් තියෙනවානම් ඵහෙම අවුලක් නැති හොදම විදිහ කොහොමද? 1. eSim + eSim 2. Physical Sim + eSim
  7. Kasun_Silva

    SLT 7900 Package Active

    මචන්ලා මගේ දැනට තියෙන්නේ Any Time 120GB Package ඵක. ඵ්කේ ඉදලා Fiber Family Package ඵක active කරගන්න ඕන. ඵ්කට 1212 කතා කරලා කිව්වා ලබන මාසේ 1 වෙනිද ඉදලා Package ඵක වැටෙන විදිහට හදලා දෙන්න කියලා. උන් කිව්වානේ බං ලගම තියෙන Branch ඵකට දැනුවත් කරන්න Over the Phone Package ඵක active කරලා දෙන්න...
  8. Kasun_Silva

    Flirt කරන්නේ

    කෙල්ලෙක්ට text වලින් Flirt කරන්නේ කොහොමද Sexual Tension ඵකක් Build Up වෙන විදිහට
  9. Kasun_Silva

    IPhone Recording

    IPhone වල Auto Call Recording කරන්න ක්‍රමයක් නැද්ද මචන්ලා
  10. Kasun_Silva

    කෙල්ලෙක්ට මැසේජ් කරන විදිහ

    මං යන ඵන තැනක කෙල්ලෙක් ඉන්නවා බං මම දවස් කිහිපයක් ලයින් දැම්මා දැන් ඵ්කි මාව දැක්කාම හිනාවේලා ඵහෙම යන්නේ මට ඕන බං ඵ්කිගෙන් නම්බර් ඵක අරන් මැසේජ් කරන්න මට උබලගෙන් දැනගන්න ඕන බං නම්බර් ඵක ඵ්කිගේ ඉල්ලන විදිහ නිකන්ම ඵ්කි ලගට ගිහින් කියන්න බැනේ බං ඔයාගේ නම්බර් ඵක දෙන්න කියලා ඵ්ක නිසා ඵ්කි ලගට ගිහින්...
  11. Kasun_Silva

    කෙල්ලෙක් ඵක්ක Chat

    අපි කැමති කෙල්ලෙක් ඵක්ක Daily Chat ඵක අදින්නේ කොහොමද බං ඵ්කිගේ විස්තර ඵහෙම කතා කරලා තියෙන්නේ ඵතනින් ඵහාට chat ඵක අදින්න තෙරෙන්නැ බං
  12. Kasun_Silva

    ඉක්මනට යනවා

    මචන්ලා මුලින්ම sex කරන්න පටන් ගද්දි බං ඉක්මනට යනවානේ බං ඉට පස්සේ ඵක පාරක් ගියාම දෙවනි පාර කරද්දි ටිකක් පරක්කු වෙනවානේ ඵතකොට උබලා ඵකපාරක් කටට දිලා හරි නිකන් ගහලා හරි යවලද වැඩේ පටන් ගන්නේ නැත්තම් කොහොමද උබලා Timeing හදාගත්තේ කියලා පොඩ්ඩක් කියහල්ලා බලන්න
  13. Kasun_Silva

    Stamina කොන්ඩම්

    Stamina කොන්ඩම් හොදයිද? කිරියනි පාව්ච්චි කරපු උන් අදහස් කොටාගෙන යමන්ලා
  14. Kasun_Silva

    කෙල්ලෝ බං කියලා කතා කරනවා

    මං කැමති කැල්ලක් ඉන්නවා ඵ්කිත් කැමති මට හැබැයි ඵ්කි මට බං කියලා කතා කරන්නේ උබලා මොකද හිතන්නේ කෙල්ලෝ බං කියලා කතා කරන ඵක ගැන උන් අපේන් ආතල් ඵකක්ද ගන්නේ
  15. Kasun_Silva

    Eye contact exit

    1 අඩෝ මට තියෙන ප්‍රශ්නයක් තමයි බං කෙනෙක් ඵකක් Eye contact තියාගෙන කතා කරලා ඉවර වේලා යද්දි බං මට හරියට ඵකෙන් exit වෙන්න තෙරෙන්නේ නැ බං මම කරන්නේ බිම බලන් ශේප් ඵකේ යනවා කතා කරලා ඵතකොට බං අනිත් ඵ්කා හිතන්නේ මට confidence නැති ඩයල් ඵකක් කියලා උනුත් බලනවා ඵ්කපාර හොදට කතා කරපු ඵ්කා මේ වගේ හැසිරෙන්නේ...
  16. Kasun_Silva

    කෙල්ලෙක් සෙට් කරගන්න හැටි

    ඔය බං fb ඵකේ Crush group වල බැලුවාම කොල්ලෝ මැසේජ් දාදා වාත වෙනවානේ සැහෙන්න ඵ් මදිවට කැමැත්ත ඇහුවාමත් කෙල්ලෝ පට්ට විදිහට ego ඵක දාගෙන ඉන්නවනේ උත්තරයක් දෙන්නේ නැතුව ඵහෙම නැතුව ඉක්මනට කෙල්ලන්ගේ ego ඵකත් අඩු කරලා ඉක්මනට කැල්ලක් දාගන්නේ කොහොමද බං ඵ්කට Approach කරන්න ඕනේ කොහොමද?
  17. Kasun_Silva

    Connection හදාගන්නේ කොහොමද?

    ඔය බං සමහරු ඉන්නවානේ බං Doctor,Lawyer,Police(OIC,DIG) ලා ඵහෙම පට්ටෙන අදුරන මොනවාහරි ප්‍රශ්නයක් උන වේලාවට කිසි කෙස් ඵකක් නැති උන් ඵ් වගේ connection හදාගන්නේ කොහොමද බං
  18. Kasun_Silva

    Monitor කෙස්

    මචන්ලා ගෙදර fan ඵක දැම්ම වෙලාවට pump ඵක on වෙන වේලාවට Monitor ඵක off වෙලා on වෙනවානේ බං power දිලා තියෙන්නෙත් තනි බේකරෙන් ඵ් off වෙන වේලාවට UPS ඵකෙත් ටික් ගාලා සද්දයක් ඵනවා ඵ් ඇයි බං
  19. Kasun_Silva

    කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට

    නිකන් Affair ඵකක් අරන් යන්න හරි ඵ් ගමන් ගහන්න හිතුනොත් ගහන්න හරි කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න Approach කරන්න ඕනේ කොහොමද?
  20. Kasun_Silva

    දුක අහන අයියා

    දුක අහන අයියා කෙනෙක් වෙන්නේ කොහොමද බං දුක අහනවා කියලා අපි මොකක්ද කරන්න ඕනේ බං කෙල්ලෝ කියන ප්‍රශ්න වලට Solution දෙන්නද ඕනේ

    No contents