1. xnfa

    ඇබෑර්තු ඇත!

    පහු ගිය ටික නටත් අයෙක් සුරාමතින් තැනින් තැනින් දැකල ට්‍රිගර් වෙලා, කොනක ඉඳල බලන්න පටන් ගත්ත. ඒ අස්සේ මෙන්න මේක සජෙස්ට් උනා. මෙන් කැරැක්ටර්ස් , රඟපානවා නෙවෙයි චරිත ඇතුලේ ජිවත් වෙනවා. රොෂාන් රවින්ද්රලා වගේ උන් තව තව ෆිල්ම් ටෙලි කරා නම් මරු. උගේ එව්වා ඔක්කොම වගේ සෙට් උනා.
  2. xnfa

    Starlink ගන්න කියල බැලුවේ

    මෙච්චර කල් airtel unlimited එක පාවිච්චි කරේ. දැන් ටික ටික ස්ලෝ වෙනවා. 5G තාම සෙට් උනේ නැහැ ගෙදරට. ටවර් එකක් නම් 1.3km වගේ දුරින් තියනව. 5G ගෙදරට සෙට් වෙයි කියල හිතන්න අමාරුයි. මන් බැලුවේ starlink එකකට යන්න කියල. mini එක කොහොමද ශේප් ද ? මාසෙට පය 24ම ඕන එකේ තියනවා කියල හිතුවොත් උනිට් කීයක්...
  3. xnfa

    ජාතික බයි දිනය!

    ඉතින් මිතුරනි ඔබත් බයි මතක එකතු කරන්න....
  4. xnfa

    පහළ තට්ටුවේ වයිෆයි උඩතට්ටුව

    පහළ තට්ටුවේ තියන වයිෆයි කනෙක්ෂන් එක කොහොමද බං උද තට්ටුවටත් එක්ස්ටෙන්ඩ් කරන්නේ ලොකු ස්පිඩ් ලොස් එකක් නැතුව.
  5. xnfa

    DJI Osmo Pocket 3 පාවිච්චි කරන උන් වරෙල්ලකෝ

    Sony ZV 10 II එකක් හරි DJI Osmo Pocket 3 ගන්න ඕනේ වෙලා තියනව. Sony අයිටම් එක ටිකක් ගණන් වැඩි. බජට් එකට නම් සැහෙන දුරට සෙට් වෙන්නේ OP 3 එක. ගොඩක් වෙලාවට ඉන්ඩෝ වීඩියෝ recording වැඩ ටිකකට තමයි පාවිච්චි වෙන්නේ. ක්ලාස් recording එකකට. සමහර දවස් වලට ලයිව් යන්නත් ඕනේ වෙනවා zoom හරි meet හරි...
  6. xnfa

    ටයිල් ගනන් කොහොමද

    මචංල පොඩි කාමර 3ක් ටයිල් කරගන්න ඕනේ වෙලා තියනවා. කාමර අඩි 17 * 11, 17 * 14, 12 * 13 වගේ. දැනට තියෙන්නේ සිමෙන්ති පොළව. අර රතු පාට දාපු. සිමෙන්ති පොළව යටින් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ටයිල් අලාන්න හිතන් ඉන්නේ සිමෙන්ති වලට උඩින්. හිතාගන ඉන්නේ ටිකක් ලොකු ටයිල් වලින් අලන්න සහ ටයිල් අතර ඉරි...
  7. xnfa

    DJI

    පිස්සු හැදෙනවා කිරියනි! අනාගතේ නම් හික් ගෑවෙන සින් එකක් තියෙන්නේ. DJI Agras T100, a fully loaded flagship drone! DJI ROMO Series DJI Zenmuse L3
  8. xnfa

    MSI RTX 5060 TI VENTUS 2X PLUS OC 16GB ගන්නයි යන්නේ....

    කට්ටිය මොකෝ කියන්නේ ? LKR 205 000 ක් වගේ වෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකකට ගන්න කියල බැලුවේ ඉන්ස්ටෝල්මන්ට් සෙට් කරන්න පුළුවන් සින් එකක් යනවා 0%. ඉස්සරහට විඩියෝස් ටිකක් එඩිට් කරගන්න වෙන තත්වයක් පෙන්න තියනව . එත් එක්කම ඉතින් AI ගැන ටිකක් ඉගන ගන්න ඕනේ. ඔය කතන්දර හින්ද තමයි ගන්න බැලුවේ...
  9. xnfa

    පාර්සල් tax කෙස් එකක්

    මචන්ලා මට arduino compatible ටෙස්ට් බෝර්ඩ් එකක් හම්බ උනා germany වලින් ෆ්‍රී. එකේ unit cost එකක්වත් ශිපින්ග් cost එකක්වත් නැහැ. UPS එක තෘ තමයි එන්නේ. අද කෝල් එකක් ආව ලංකාවට 8 වෙනිදට එනවා හැබැයි ටැක්ස් එක ආසන්නව 18 000 වෙනවා කියල. (Scam නෙවෙයි. සිරා සිද්දියක් මේක ) මේ ටැක්ස් එක අඩු කරගන්න...
  10. xnfa

    අයවැය කථාව - 2026

    ඔන්න ගන්න. https://gofile.io/d/aa4ArV
  11. xnfa

    මේකේ මියුසික් එක විතරක් ගන්න විදියක් නැද්ද ?

    මචන් මෙන්න මේකේ මියුසික් එක විතරක් ගන්න විදියක් නැද්ද බන් voice නැතුව ? :love:
  12. xnfa

    මොකද බන් Browser Crash වෙන්නේ එළකිරිය ලෝඩ් වෙද්දී?

    අඩෝ මොකද බන් කිරිය ලෝඩ් වෙද්දී බ්‍රව්සර් එක crash වෙන්නේ ? (කිරිය නෙවෙයි මොකක් හරි ත්‍රෙඩ් එකක් ලෝඩ් වෙද්දී ද මන්ද ඊයේ රෑ සින් එක උනේ . අද උදෙත් තිබ්බ. ) මොකෙක් හරි එකෙක් ඉන්ට්‍රෝ එකේ හරි spoiler එකක හරි ලූප් එකක් දාලද ? උඹලට එහෙම උනාද ? Browser : Brave
  13. xnfa

    🔴 අයෙත් අරින්නද යන්නේ ?

    මොකක්ද බන් මුන් මේ කරන්න යන්නේ?
  14. xnfa

    Vezel 2015

    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ. අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්. මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල. ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
  15. xnfa

    Money Market Funds

    බෝයිස් මනි මාර්කට් ෆන්ඩ් එකකයි , සාමාන්‍ය ඉතුරුම් ගිනුමකයි , ෆික්ස්ඩ් ඩිපොසිට් එකකයි වෙනස මොකක්ද? උඹල ඔහොම එකක් ඕපන් කරලා තියනවද? වාසි අවාසි ඕපන් කරන්න හොඳ තැනකුත් කියාගන යන්ඩ.
  16. xnfa

    ඕනේ උන් ගනිල්ලා MSI Pro MP273A 27 Inch LKR 23500

    50% off. නොර්මල් Rs 46,000 යන එක Rs 23 500යි https://www.daraz.lk/products/msi-pro-mp273a-27-inch-100hz-1ms-fhd-ips-level-ultra-slim-frameless-monitor-9s6-3pb4ch-076-i193424731.html?spm=a2a0e.searchlist.list.2.13423823Qlhrnt
  17. xnfa

    ගෙදර කීමට විරුද්ද වෙලා කසාද බැන්ද උන්

    මචන් උඹට මොකක් හින්දද කෙස් එක දැම්මේ ? දැන් මොකද තත්වේ ? ආදරෙන් ආතල් එකේ ඉන්නවද ? නැත්තන් දැන් පසු තැවෙනවද? විස්තරේ දාගන යමු.
  18. xnfa

    3CA enabled Router

    මචන්ලා මම Airtel සිම් එකක් පාවිච්චි කරන්නේ ඩේට වලට S10 එකකට දාල. ෆෝන් එකට සිම් එක දැම්මම 3CA වෙනවා පේනවා. උඹල පාවිච්චි කරන 3CA enable වෙනවා කියල සුවර් රවුටර් මොඩල් එකක් දාගන ප්ලයල්ලකෝ. :rolleyes:
  19. xnfa

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    මචන්ලා මට Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න ඕනේ. ගන්න හරි ගෙන්න ගන්න හරි විදයක් කියපල්ලකෝ. ලංකාවෙන් එළියෙන් ගෙන්න ගන්නවා නම් සුවර් පිටම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් විදියක් ? මොකද ටෙක් රූට් එකේ එහෙම ඔක්කොම මේක ස්ටොක් ඉවරයි. මට පෙන්නේ ලංකාව ඇතුලේ නම් නැහැ වගේ...

    No contents