Yamaha Amplifier, stereo receiver, RX-V870. Protection ON උනා. Front R channel,Q151 and Q153 power transistor දෙක ගැලෙව්වට පස්සෙ protection ON වීම නැවතුණා.
වැඩිය check මුකුත් කරන්නැතුව transistor දෙකක් අලුතෙන් දැම්මා. Dim light එකක් හරහා දුන්නේ, ඒත් නැවත ප්‍රොටෙක්ෂන් ඕන් උනා. PNP එක පිච්චුනා...