£££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    £££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££

    මචන්ලා.
    මට ලගදි තෑගි දෙකක් හම්බ උනා....
    එකක් WD 1TB external hard disk(my passport) එකක්......
    අනික samsung galaxy tab 3 international version එකක්...
    ජීවිතේට මිට කලින් මේ දෙකම පාවිච්චි කරලා නැ...
    දන්නා එකෙක් ඉන්නවා නම් මේවා හරියට පාවිච්චි කරන හැටි කියනවද?
    ටැබ් එකට දාගන්න ඕනේ apps මොනවද?
    battery එක හොදට පාවිච්චි කරන්නේ කොහොමද වගේ ඒවා...
    බැටරි එක කොච්චරක් වෙනකල් බැස්සට කමක් නැද්ද?

    ඒ වගේම external HD එක ලැප් එකට ගහගෙන ෆිල්ම් බැලුවට කමක් නැද්ද?
    නැත්නම් බලන ෆිල්ම් එක ලැප් එකට කොපි කරගෙන බලන එකද ගොඩක් හොද?:

    ඔන්න ඕව තමා තියෙන ප්‍රශ්න....:rofl::rofl::rofl:
    WD_MyPassport_Silver_300x300_box.jpg

    images


    galaxy-130429.png


     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    external unath ekath HDD ekak aaye ahawal ekatada copy karanne ekema balahan :) ekata game install karala play kalath mukuth na.

    tab ekatanam ithin kamathi softs daganna play store ekata gihilla
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    external unath ekath HDD ekak aaye ahawal ekatada copy karanne ekema balahan :) ekata game install karala play kalath mukuth na.

    tab ekatanam ithin kamathi softs daganna play store ekata gihilla

    ගොඩක් ස්තුති සහෝ..
    ටැබ් එකේ ram එක 1gb.
    860 mb පෙන්වන්නේ...
    එකෙනුත් හැම වෙලේම 400 mb විතර වැඩ...
    ඒ normal ද?
    10+
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    RePost බුවා;16050386 said:
    ගොඩක් ස්තුති සහෝ..
    ටැබ් එකේ ram එක 1gb.
    860 mb පෙන්වන්නේ...
    එකෙනුත් හැම වෙලේම 400 mb විතර වැඩ...
    ඒ normal ද?
    10+

    chinese kattakda kohda :P:P:P

    just kidding. ona phone ekaka rom ekata tikak aran thiyenawa. normal :yes::yes::yes:
     
    • Like
    Reactions: RePost බුවා

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    RePost බුවා;16050386 said:
    ගොඩක් ස්තුති සහෝ..
    ටැබ් එකේ ram එක 1gb.
    860 mb පෙන්වන්නේ...
    එකෙනුත් හැම වෙලේම 400 mb විතර වැඩ...
    ඒ normal ද?
    10+

    rom ekata tikak use wenawa machan. godakma use wena ewa balala ewa wadak naththam end karala daanna :)

    1GB ma penanne na, critical system usage eka othana pennanne na. samahara wita ROM ekenuth gannawa.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    RePost බුවා;16050608 said:
    එල එල..
    hard එක මස්සිනාගෙන්.
    ටැබ් එක ගැනු ළමයාගෙන්,,,,:love::love::love:

    ela ela ..hard disk eka normal hard disk ekak wagee use karanna puluwan ban eke awlak na ..
    1Tb kiwwata eka ! kiyalama pennanne na ..nikan run wena wadak nati application tiynawa num ain karapan ...
     
    • Like
    Reactions: RePost බුවා

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    RePost බුවා;16050608 said:
    එල එල..
    hard එක මස්සිනාගෙන්.
    ටැබ් එක ගැනු ළමයාගෙන්,,,,:love::love::love:

    අන්න ගෑණු ළමයි:P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    RePost බුවා;16050608 said:
    එල එල..
    hard එක මස්සිනාගෙන්.
    ටැබ් එක ගැනු ළමයාගෙන්,,,,:love::love::love:

    ඒ කියන්නේ අපිට කිව්වේ නැති උනාට උඹේ උපන්දිනේ ලඟදි තිබ්බ නේද.....!
    කමක් නෑ සුභ පැතුම්..!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒ කියන්නේ අපිට කිව්වේ නැති උනාට උඹේ උපන්දිනේ ලඟදි තිබ්බ නේද.....!
    කමක් නෑ සුභ පැතුම්..!

    අප්පෝ නැ අයියේ,
    උපන්දිනේ ජනවාරි 8..
    දෙසැම්බර් 30 ඉදල කැම්පස් එකේ විබාග පටන් ගන්නවා...
    යන්න වෙන් නැති නිසා කලින්ම හම්බ උනා....​