£££ අලුතෙන් ලැබුණු ඒවා.... my new presents £££
මචන්ලා.
මට ලගදි තෑගි දෙකක් හම්බ උනා....
එකක් WD 1TB external hard disk(my passport) එකක්......
අනික samsung galaxy tab 3 international version එකක්...
ජීවිතේට මිට කලින් මේ දෙකම පාවිච්චි කරලා නැ...
දන්නා එකෙක් ඉන්නවා නම් මේවා හරියට පාවිච්චි කරන හැටි කියනවද?
ටැබ් එකට දාගන්න ඕනේ apps මොනවද?
battery එක හොදට පාවිච්චි කරන්නේ කොහොමද වගේ ඒවා...
බැටරි එක කොච්චරක් වෙනකල් බැස්සට කමක් නැද්ද?
ඒ වගේම external HD එක ලැප් එකට ගහගෙන ෆිල්ම් බැලුවට කමක් නැද්ද?
නැත්නම් බලන ෆිල්ම් එක ලැප් එකට කොපි කරගෙන බලන එකද ගොඩක් හොද?:
ඔන්න ඕව තමා තියෙන ප්රශ්න....

Last edited:
ekata game install karala play kalath mukuth na.