බොහෝම ස්තූතී සහෝ.අප්පටසිරි මල් මසුරං වැඩක්නේ...... මරේ මරු ෆෝන් රිං ටෝන් එකටත් දාගන්න පුළුවන්....... රෙප්+ වටිනා වැඩක් වෙනුවෙන්.........

නොදන්නා දෙයක් කියලා දුන්නට බොහෝම ස්තුතී සහෝ. ඔහුගෙ වෙනත් සංගිත නිර්මාණත් එහෙනම් මේ වගේම උසස් තත්වයෙන් ඇති. හොයලා බලන්න ඕනේඔය අති විශිෂ්ඨ සංගීතයේ නිමැවුම්කරුවා ඉංගිරිසි ජාතිකයෙක් වන ක්ලැනාර්ඩ්. ඔහු ගේ සංගීත ඛණ්ඩ සහ නිර්මාණ ලෝක ප්රසිද්ධයි.........
බොහෝ පින් මේ සත් කාර්ය වෙනුවෙන්. මෙවන් සංගීත ඛණ්ඩයන් නොමියෙන ඒවා......
මස්සිනේ....
මීඩියාෆයර්කාරයෝ ෆයිල් එකට කෙළලා!!!
ඕව කොපිරයිට් මැටීරියල්. ඒ නිසා අප් කරද්දී නියම නම නැතුව අප් කරපං ෆයිල් වල.....
නැත්තං ඕකුන් කෙළවනවා............
Ela Ela
මම බලද්දි නම් ප්රෙටෙක්ෂන් වැඩිලා තිබුනේ නෑ. එක දිගට ගොඩ දෙනෙක් ඩව්න්ලෝඩ් කරපු නිසාද දන්නෙ නෑ. මම තව තැනකට කොපි කරලා රීනේම් කලා. මේ තියන්නේ ඒ ලිංක් එක.එමමයි........ එදා අර පිස්සුබඩිය දාපු එක වගේ තමා මේකත් බාගන්න බෑ........
Thanks Broкσяη ησρє;17130420 said:REP++
මිරර් ලින්ක් එක වැඩ...
බට් ඕකත් ස්කෑන් වෙනව මීළග පැය 24 ඇතුලත....
ෆයිප් නේම් වෙනස් කරල අප් කරපං....පුළුවන් නම් මෙටා ඩේටාත් වෙනස් කරපං.........
ඔව් සහෝ දැන් යන කොරියන් කථා එහෙමත් ඔක්කොම එක වගේ නේ.ඒ දවස් වල ලංකාවේ රුපවාහිනී වල ගිය හොද ටෙලිනාට්යවල් අද වගේ අර සිරසේ පෙන්නන ඉන්දියාවේ මල ජරාව වගේ නෙමේ. කතාව හරවත්. ඉන්දියාවේ එව්වා වල වෙන්නේ එක්කෝ නැන්දම්මා ලේලිට අරිනවා, ලෙලි නැන්දම්මට අරිනවා. නැත්නම් පවුල කචල්.
ඔව් මචං කියල වැඩක් නෑ. ඒ දවස් වල දුනු එහෙමත් හදාගන්නවා. සමහර ලමයින්ට ඊතළ වැදිලා තුවාලත් වෙලා තියනවා.ආසයි බන් මේ music මතක් වෙනකොටත්. අපි ඉතින් ඕක බලල ඉවර උනගමන් කඩු පොලු ටික අරන් එලියට බහිනවා රොබින්හුඩ් සෙල්ලම කරන්ඩ
Thank you machan
![]()





Comment එකට Thanks මචංThanx machan.![]()
Comment එකට Thanks මචංපොඩි කාලෙ බලපු ලස්සනම කතාව බන්, තාමත් බලන්න හිතෙනවා,උබත් හොයාගන්න ඒවා ,...........
රේප් 4 සෙලකුව කියහන්කෝ එහෙනම්.![]()
![]()
Thanks
Thanksපට්ට පොඩි කාලේ ඕක ආසාවෙන් බැලුව tv series එකක්![]()

Thanks MachanEla machan . Rep 13++++
Comment එකට Thanks මචංThanks for sharing
4+
ටොමා උඹට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් දැම්මට රේප් ++ලංකාවේ අපි පොඞ් කාලේ මේ වගේ කතා මාලාවක් බලන්න තරම් වාසනාවන්ත වුනා. අද දවසේ ළමා වැඩසටහන් කියලා යන කතාමාලාවන් දැක්කම ඇත්තෙන්ම දුක හිතෙනවා. ඉස්සර පුංචි අපි විතරක් නෙමේ අපේ අම්මලා තාත්තාලත් ආසවෙන් ටයි මාමා කරපු වැඩසටහන් හරිම ආසාවෙන් බැලූවා. ඒවා හැම වයස් කාණ්ඩයකම සියලූ දෙනාටම එක වගේ රස විදින්න පුලූවන් වුනා.
ටයි මහත්තයා වගේම පේ්රමකිර්ති කියන අපුරු පුද්ගලයත් අපේ පුංචි කාලයේ හොඳ රසවින්දනයක් අප තුල ඇතිකරන්න ලොකු බලපැමක් කලා කියලා අද මට හිතෙනවා. මේ සුන්දර මිනිසුන් දෙදෙනාට නිවන් සුව ලැබෙන්න ඒ කරපු උදාර කටයුත්තම ඇති කියලා මට හිතෙනවා.
මට හිතෙන්නේ ටොමා මේ වගේ දැවැන්ත නිර්මාණයක් අපේ සිත් ගත්තේ ඒ කතාමාලාවෙන් කතාමාලාවට තියෙන වෙනස්කම නිසා කියලා. මේ වගේ කතාමාලා බොහෝවිට එක පිටපත් රචකයෙක් ලියන්නේ නෑ. එක් එක් කොටස් වෙනස් අය ලියන්නේ අධ්යක්ෂණයෙදිත් එහෙමයි. විවිධ අධ්යක්ෂකවරු තමයි ඒ ඒ කතාමාලාවන් කරන්නේ, සංගීතයෙදිත් එහෙම කරනවා විවිධ සංගීත අධ්යක්ෂකවරු යොදා ගන්නවා කතා මාලාවන්ට, ලංකාවේ නම් ලොවෙත් මේ වගේ නිර්මාණ කරන්න අපහසුයි. ප්රධානම දේ බජට් එක, අනිත් එක අපේ නිර්මාණකරුවන්ගේ තියෙන එකමුතු නැතිකම, අපේ අධ්යෂකවරු කිහිපදෙනෙක් එක නිර්මාණයක වැඩ කලොත් අනිවා එකිනෙකා මරාගන්නවා. එහෙම කියන්නේ අපේ ශිල්පීන් බාල්දු කරන්න හිතාගෙන නෙමේ ඒක තමයි ඇත්ත.
මම ලියුවා වැඩිද දන්නෙත් නෑ.ටොමා උඹට ගොඩක් ස්තූතියි මේ වගේ දෙයක් දැම්මට රේප් ++
රොබින්හුඩ් වගේ නිර්මාණයක්, ඔශින් වගේ නිර්මාණ විතරක් නෙවෙයි පිස්සු පූසා වගේ කාටූන් වුනත් අපේ රස වින්දනයට එකතුකරේ අමුතුම හැගීමක්. මම හිතන්නෑ ඒ හැගීම බෙන්10 හෝ කොරියන් කථා බලන ලමයෙකුට එනව කියලා.



