°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    REP. ටයි මාමා අප වෙත ගෙන ආපු නිර්මාණ වලින් මං ආසම මියුසික් තිබුනෙ මේකෙ, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මම මේකෙ වැඩිපුරම ආස ශෙරීෆ් මතු වෙනකොට දාන මියුසික් එකයි තේමා ගීතයයි. මීට අමතරව මම තවත් ආසයි ඔශීන් නාට්‍යෙයේ තේමා වාදනයටත්.
    දැං කාලෙ බටහිර ගීත වල තනුයි 70 හා 80 දශකවල බටහිර ගීත වල තනු අහල බැලුවහම තේරෙනව ඒ කාලෙ තාක්ෂණය මෙතරම් දුයුණු නොවුනත් ඒ කාලෙ මිනිස්සු ක්‍රියේටිවිටි අතින් ඉහල මට්ටමක හිටියයි කියල.

    ඔව් මාත් ඔෂින් එකේ තේමා ගිතයටත් ගොඩක් කැමතී. ඒවත් එක්ක හිත අතීතයට ඇදිලා යනවා. ඒ දවස් වල ඔෂින් බලනකොට අපේ සීයා මාත් එක්ක ඔය කතාව බැලුවා. දැන් සීය අප අතර නෑ. :( ඒ නිසා මට ඔෂින් එකේ තේමා ගීතය ඇහෙනකොට සීයත් සාලෙට වෙලා ටීවි බලපු හැටි මතක් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ කව්දෝ එකෙක් මගේ රෙප් කපලා තෑංක්ස් කියලා දාලා :baffled:
    reputation_neg.gif
    °๑۩ රොබින්හුඩ් පසුබිම්... 09-17-2014 06:47 PM තැන්ක්ස්
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝක ප්‍රසිද්ධ වීර චරිතයක් වූ ෂර්වුඩ්හි රොබින්හුඩ් ගැන ගවේශණය කළ ඉතිහාසඥයින් විසින් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව රොබින්හුඩ් සහ ඔහුගේ ලෝක ප්‍රසිද්ධ පිටුවහල් සගයින් වාසයකර ඇත්තේ නොටින්හැම්ෂයර්හි ෂර්වුඩ් වනාන්තරයේ නොව දකුණු සහ බටහිර යෝක්ෂයර් අතර ඩොන්කැස්ටර් ආසන්නයේ බාන්ස්ඩේල් වනාන්තරයේ බව ඔවුන් පවසති.

    රොබින් හුඩ් හා සම්බන්ධ‍ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවද අනාවරණය වී ඇති අතර රොබින්හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද අනුමාන කෙරේ. එය සනාථ කළ හැකි ඵලකයක්ද හමුවී තිබේ. එම ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එය පිහිටි ස්ථානයේ මිහිදන් කළ බවය.

    එමෙන්ම රොබින්හුඩ් කතාවේ හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව සඳහන් අතර එසේ බැඳ තැබූ ගස ඩොන්කාස්ටර් හි ස්කෙල්බෲක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගස විය හැකි බවද ඉතිහාසඥයින් අනුමාන කරති.

    රොබින්හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බව සඳහන් පැරණි සංචාරක සටහනකින්ද රොබින්හුඩ්ගේ වාසය කර ඇත්තේ යෝක්ෂයර් ප්‍රදේශයේ බවට වූ සාධකය තහවුරු වන බව ගවේෂකයෝ පවසති.

    22/07/2014 read Sri lanka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් බං.. මේකත් බාගන්නවා..
    ටයි මාමා පුංචි උන් වෙනුවෙන් කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ බං..

    ඒක නෙමෙයි.. උඹට මතකද ඉස්සර සුරංගනා කතා වගයක් ගියා රූපවාහිනියෙ..
    මට කතාත් හරියට මතක නැහැ ඒවයෙ ගියපු..
    අර ගිනි කූරු පෙට්ටි විකුණන පොඩි ළමයෙක්ගෙ කතාවක් තිබුණෙ..
    අන්න ඒවා බාගන්න තැනක් දන්නෙ නැද්ද..?
    ඉංශ්‍රීසි උනත් කමක් නැහැ..
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තෑන්ක්ස් බං.. මේකත් බාගන්නවා..
    ටයි මාමා පුංචි උන් වෙනුවෙන් කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ බං..

    ඒක නෙමෙයි.. උඹට මතකද ඉස්සර සුරංගනා කතා වගයක් ගියා රූපවාහිනියෙ..
    මට කතාත් හරියට මතක නැහැ ඒවයෙ ගියපු..
    අර ගිනි කූරු පෙට්ටි විකුණන පොඩි ළමයෙක්ගෙ කතාවක් තිබුණෙ..
    අන්න ඒවා බාගන්න තැනක් දන්නෙ නැද්ද..?
    ඉංශ්‍රීසි උනත් කමක් නැහැ..

    අඩේ ඒව නම් එල තමයි මචං. මටත් ඒවගේ නම මතක නෑ. තව අර ගියේ ගස් කථාකරන එකක් එහෙමත්. ඒවා හොයල බලමු. කොහොම හරි හොයාගන්න පුලුවන් වෙයි මචං.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ ඒව නම් එල තමයි මචං. මටත් ඒවගේ නම මතක නෑ. තව අර ගියේ ගස් කථාකරන එකක් එහෙමත්. ඒවා හොයල බලමු. කොහොම හරි හොයාගන්න පුලුවන් වෙයි මචං.:D
    ඔව් බං ඉස්සර පට්ට ලස්සන කතා ටිකක් ගියා.. මතකත් නැහැ බං සමහර එව්වා.. :(
    ටයි මාමා හඬකවපුවා පට්ටයි බං.. ඒ වගේ හඬකැවීම් කරන්න බැහැ ලොවෙක් වෙන අයට.. බලපං ITN එකේ යන කාටූන් වලට ඩබ් කරලා තියෙන හැටි.. බඩ යනවා ඒවා බලන උන්ට..:rofl:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං ඉස්සර පට්ට ලස්සන කතා ටිකක් ගියා.. මතකත් නැහැ බං සමහර එව්වා.. :(
    ටයි මාමා හඬකවපුවා පට්ටයි බං.. ඒ වගේ හඬකැවීම් කරන්න බැහැ ලොවෙක් වෙන අයට.. බලපං ITN එකේ යන කාටූන් වලට ඩබ් කරලා තියෙන හැටි.. බඩ යනවා ඒවා බලන උන්ට..:rofl:

    ඔව් මචං ස්වර්ණවාහිනියෙත් එහෙම තමයි. බැලුවොත් බඩේ අමාරුවට අසමෝදගං බොන්න වෙනවා. ටයි මාමලාගේ ඒ සොදුරු මතකය හැමදාම තියනවා. ඒ කාටුන්, කතා ටික ආයි මුල ඉදලා බලන්න තියනව නම් මොන තරම් දෙයක්ද. දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර් එල තමයි. තව කොච්චර තිබුනද ඒවා බලපු නැති උංට දැන් යන ඒවගේ දෙබස් හොදයි කියලා හිතෙනව ඇති.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං ස්වර්ණවාහිනියෙත් එහෙම තමයි. බැලුවොත් බඩේ අමාරුවට අසමෝදගං බොන්න වෙනවා. ටයි මාමලාගේ ඒ සොදුරු මතකය හැමදාම තියනවා. ඒ කාටුන්, කතා ටික ආයි මුල ඉදලා බලන්න තියනව නම් මොන තරම් දෙයක්ද. දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර් එල තමයි. තව කොච්චර තිබුනද ඒවා බලපු නැති උංට දැන් යන ඒවගේ දෙබස් හොදයි කියලා හිතෙනව ඇති.
    අනිවා බං.. අද කාලෙ උන්ට ඕවා බලන්න පින නෑ..
    බොරු ඕන නෑ මචං.. හැබැයි සිරසෙ උනුත් සුපිරියට ඩබ් කලා..
    ටින් ටින්, සූර පප්පා, ස්කුබි ඩූ, ටොම් ඇන්ඩ් ජෙරී එහෙම..

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    තෑන්ක්ස් බං.. මේකත් බාගන්නවා..
    ටයි මාමා පුංචි උන් වෙනුවෙන් කරපු සේවය නම් කියලා නිම කරන්න බෑ බං..

    ඒක නෙමෙයි.. උඹට මතකද ඉස්සර සුරංගනා කතා වගයක් ගියා රූපවාහිනියෙ..
    මට කතාත් හරියට මතක නැහැ ඒවයෙ ගියපු..
    අර ගිනි කූරු පෙට්ටි විකුණන පොඩි ළමයෙක්ගෙ කතාවක් තිබුණෙ..
    අන්න ඒවා බාගන්න තැනක් දන්නෙ නැද්ද..?
    ඉංශ්‍රීසි උනත් කමක් නැහැ..

    uba oya kiyanne "suragana katha karaliya" neda machn... nama harida dan na.... maat akale baluva bn, claz gihin gedara enne ova balanna. English name eka "Hans Christian Andersens fairy tales" :love: youtube thiyenavada dan na, set unoth thread ekak dapan :yes: swarnavahiniye Akale giya machn soothara kiti kiyala cartoon ekak, Akath patta :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා බං.. අද කාලෙ උන්ට ඕවා බලන්න පින නෑ..
    බොරු ඕන නෑ මචං.. හැබැයි සිරසෙ උනුත් සුපිරියට ඩබ් කලා..
    ටින් ටින්, සූර පප්පා, ස්කුබි ඩූ, ටොම් ඇන්ඩ් ජෙරී එහෙම..

    :yes::yes:
    ඔව් මචං සිරසෙත් ඒ වගේ ගිය කාටුන් ටික සුපිරී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    uba oya kiyanne "suragana katha karaliya" neda machn... nama harida dan na.... maat akale baluva bn, claz gihin gedara enne ova balanna. English name eka "Hans Christian Andersens fairy tales" :love: youtube thiyenavada dan na, set unoth thread ekak dapan :yes: swarnavahiniye Akale giya machn soothara kiti kiyala cartoon ekak, Akath patta :rolleyes:

    ඔව් නේද හොයල බලන්න ඕනේ