°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සාමන්යෙන් 5කට විතර ගන්න පුලුවන් වෙයි අඩුවටත් ඇත:rolleyes:



    කසිප්පු පෙරන එක නැවැත්තුවා බන් කොහෙ කරන අල්ලපු ගෙද්‍ර වගෙ සුරා බදු එකයි නඩුකාර බංගලාවයි:dull:
    2-3 කට වගේ නැද්ද?:dull:
    උබට අවුලක් ගියොත් මට කියපන්.. :cool:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ape ekek nisa thamai banz hinaawenne :P
    pita ewunta ohoma hina wenne naa :rofl:

    ඔව් නෙ බන් අදුනන්නෙ නැති එවුන්ට ජොක් කරලා හිනා උනොත් ඉතින් කැමක් නෙ:rofl:
    අපි කැපුනා සුබ සිහින:cool:
    (ඉන්න එවුන්ට කියන්නෙ)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම කාගෙන් හරි ඇහුවත් එක්ක ඕක කොල්ලෙක්ද කියල..:rofl: දාන කමෙන්ට් වලිනුත් කියන්න අමාරුයි..:rofl: දාන්නෙම පී කමෙන්ට් නේහ්..:P:P:rofl:
    මේකටනම් ඌට රිදෙයි™..:rofl:
    :lol::lol::yes::yes: