°* මල්ගුඩ් දවසක් බලන්න එන්න *°

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    °* මල්ගුඩ් දවසක් බලන්න එන්න *°

    පොඩ් කාලේ අපි ගොඩක් දෙනෙක් ආසාවේන් බලපු මල්ගුඩ්යේ දවසක් ආයේ බලන්න ආසා යාලුවො ගොඩක් ඉන්නවා ඇති එලකිරියේ මේක යු ට්යුබ් දාලා තියෙන්නේ ඉන්ගිල්ශ් සබ් හා ඉන්ගිලිශ් වොයිස් ඩප් කරලා එක නිසා අවුලක් නැතුව බලන්න පුලුවන් මේතන මම ආසාම කතා 2 ක් ව්තරක් දාන්නම් ඉතුරුවා ලින්ක් එකට ගිහින් බලන්න මචන්ලා





    https://www.youtube.com/playlist?list=PLj7ZzAbH5EEHocBJvLA28EAT7Q65R1k6S


    බම්ප් එකක් දාලා අනික් අයටත් ශේයා කරන්න :)
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඉස්සර ඕක රුපවාහිනියේ ගියේ උදේ 5.00ට වගේ පෙන්නුවේ ඉස්කෝලේ නොගියත් ඕක බලන්න හැමදාම නැගීටිනව රේප් ++
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    බොහොම ස්තුතියි මචන්... අදට මගෙ රෙප් ඉවරයි හෙට දෙන්නම් :)
    11.gif


    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා

    :):)

    මටත් topic එක දකිද්දිම ඔය music එක නිකම් ඇහුනා// වගේ උනා :cool::cool::cool:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉස්සර ඕක රුපවාහිනියේ ගියේ උදේ 5.00ට වගේ පෙන්නුවේ ඉස්කෝලේ නොගියත් ඕක බලන්න හැමදාම නැගීටිනව රේප් ++

    a koi kaleda ban,api beluwe re 8-9 wage weleka. mama kiyanne 87- early 90s wage kale ban
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා
    නා නානා නන නැනේ නා

    :):)
    මාව ‍පොඩිකාලේ නිදි කරලා තියෙන්නේ ඹක කියලා :cool:
    රේප් මචන් ++
    ටයිටස් තොටවත්ත මහත්තයා සිංහ‍ලට හඩ කවලා තමා රුපවාහිණියේ ගියේ
    හම්බුනොත් සිංහලට හඩකවපු ටිකත් දාන්න මචන්