°* මල්ගුඩ් දවසක් බලන්න එන්න *°

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මට මේක දැකපු ගමන් මියුසික් එකයි, අර කාර් හයර් යන කෙනෙකුට හොල්මනක් වැහෙන කතාවයි මතක් වුනා.
    +11
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් ආසයි බන් මේ කතාවට මරු කතා තිබුනේ මේකේ :nerd:


    දැන් යන කොරියන් පියරු බබීලට වඩා නම් ඉගෙනගන්න දෙයක් තිබ්බා :growl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සින්හල ඩප් කරපු එකනම් නැ මචො එත් මෙක බලන්න පුලුවන් ඉගිලිශ් ඩප් කරලා තියෙන්නෙ ගොඩක් වෙලාවට ඉන්ගිලිශ් සබ් හිට පෙන්නනවා
     
    • Like
    Reactions: maxboysl

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    බොහොම ස්තුතියි මචන්... අදට මගෙ රෙප් ඉවරයි හෙට දෙන්නම් :)
    11.gif




    මටත් topic එක දකිද්දිම ඔය music එක නිකම් ඇහුනා// වගේ උනා :cool::cool::cool:

    :yes::yes::yes: