¸,ø¤º°`°º¤ø,¸¸,ø¤º° [ Google වලින් fun එකක් ගමු ] °º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸
➢ටයිප් කරල Enter කරන්න.
❑ Do a Barrel Roll
google එකම වටයක් කැරකෙනව.
❑ Tilt හෝ Askew
google එක පැත්තකට ඇල වෙනව
❑ <blink>
search result එක ටිකක් පහලට ගිහින් බලන්න කොහොමද කියල...
❑ (sqrt(cos(x))*cos(400*x)+sqrt (abs(x))-0.4)*(4-x*x)^0.1
google hart එකක්
➢පහල තියෙන වචන ටයිප් කරල "I'm feeling lucky" click කරල බලන්න...
phone එකටත් වැඩ google chrome එකෙන් try කරන්න
❑ Google gravity
මේකෙන් වෙන්නේ google එක පහලට වැටෙනව
❑ Epic Google
google එක ටික ටික විශාල වීම
❑ Weenie Google
google එක ටික ටික කුඩා වීම
❑ Elgoog
ඔක්කොම වචන කණපිට හැරවීම
❑ Play PacMan on Google
google එකෙන් pacman ප්ලේ කරන්න
❑ Google Sphere
ඔක්කොම වටේට කැරකෙනවා.
❑ Annoying Google
පිස්සු හැදෙන අකුරු
❑ Google Gothic
❑ Google Rainbow
google එක දේදුන්නක් වගේ
❑ Google 133t
❑ Tic Toe Tic
පොඩි ගේම් එකක්
❑ Goglogo
කැමති නමක් දීල බලන්න
මට මග හැරුන තව තව මේ වගේ keywards තියනව නම් post කරන්න බලන්න....දන්න අයත් නොදන්නව වගේ post එකක් දාගෙන යන්න...

✵✵✵Google එකේ ටයිප් කරල fun එකක් ගන්න පුලුවන් try කරල බලන්න...✵✵✵