(͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    ගෙදර

    2. කොතනද ඉන්නේ ?
    මගෙ කාමරේ

    3. කවුද අවට ඉන්නේ?
    යට ඇදුම්

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    සින්දු අහනව

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
    සින්දුව තමා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    ගෙදර
    2. කොතනද ඉන්නේ ?
    සාලේ
    3. කවුද අවට ඉන්නේ?
    ගෙදර උදවිය කිහිප දෙනෙක්
    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    lubuntu බානවා
    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
    වාහන සද්දේ , tv එකේ ටෙලි නාට්‍ය සද්දේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    A/L neda? Padam karapan yako...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
    ගෙදර
    2. කොතනද ඉන්නේ ?
    සාලේ
    3. කවුද අවට ඉන්නේ?
    ගෙදර උදවිය කිහිප දෙනෙක්
    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
    lubuntu බානවා
    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
    වාහන සද්දේ , tv එකේ ටෙලි නාට්‍ය සද්දේ

    පාඩම් කරපන් බූරුවෝ. තොගේ අවාසනාවට මම වගේ අයියා කෙනෙක් තොට හිටියේ නැත්තේ. නැත්නම් මෙලහකට කම්පියුටර් එක පොලවේ ගහලා. මේකේ වෙලාව නොකා පාඩම් කරපන් මී හරකා. උඹට මම කියන එකේ වටිනාකම තේරෙයි තව අවුරුදු 4-5 කින් මලේ හැබැයි උඹ එදාට පරක්කු වැඩියි හොඳේ. :growl::growl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පාඩම් කරපන් බූරුවෝ. තොගේ අවාසනාවට මම වගේ අයියා කෙනෙක් තොට හිටියේ නැත්තේ. නැත්නම් මෙලහකට කම්පියුටර් එක පොලවේ ගහලා. මේකේ වෙලාව නොකා පාඩම් කරපන් මී හරකා. උඹට මම කියන එකේ වටිනාකම තේරෙයි තව අවුරුදු 4-5 කින් මලේ හැබැයි උඹ එදාට පරක්කු වැඩියි හොඳේ. :growl::growl:

    :yes: Oya awurudu deke karanna one options dekai thiyenne:

    - Marenakal padam karana eka.
    - Hitha hadagena wena job ekakata set wenna igena ganna eka.

    Lankawe hatiyata A/L ithin top 80 ta set wune naththam ithin anathai. Ekke mareegena game eka gahanna one naththam atha arala danna one.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1. ගෙදර
    2. කොම ඉස්සරහ
    3. බල්ල
    4. මේ රිප්ලයි එක කොටනව
    5. වටේ ගෙවල් වල ඉන්න කාලකන්නි පාහර වල් බල්ලො කෑගහනව ඇහෙනව :growl: :growl: :growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: Oya awurudu deke karanna one options dekai thiyenne:

    - Marenakal padam karana eka.
    - Hitha hadagena wena job ekakata set wenna igena ganna eka.

    Lankawe hatiyata A/L ithin top 80 ta set wune naththam ithin anathai. Ekke mareegena game eka gahanna one naththam atha arala danna one.

    අනිවා. දැන් ඉන්න උන්ට අතට පයට හැම මගුලම තිබිලත් ඉගෙන ගන්න එක කරගන්න උවමනාවක් නෑ. :growl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර

    2. කොතනද ඉන්නේ ? මගේ කාමරේ

    3. කවුද අවට ඉන්නේ? කවුරුවත් නෑ

    4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? දැන් ඉතින් නිදාගන්න තමයි තියෙන්නේ

    5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? මදුරුවෝ කෑගහනව, ඔරලෝසුව චක් චුක් ගානව