ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    DirtyGrandpa_OneSheet.jpg


    Meka baluwa , Iye. Arthal Film eka :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාලෙකට පස්සේ ෆිල්ම් එකක් බැලුවා

    Zootopia (2016) :)

    RhPucn3.png


    K3bnJZd.png


    FhJxwVB.png




    ගොඩක් usa වල ප්‍රසිද වුනා

    මනුස්සයෝ කරන වැඩ සත්තු කරන්න ගියොත් මොනවා වෙයිද පොලිසි / මිඩියා / පොලිටික් කරන අය / හොරු / ගායකයෝ සේරම සත්තු වෙලා වෙනම ලෝකයක හිටියොත් මොනවා වෙයිද


    හිතලා බලන්න දෙයක් නැ එහෙම ලෝකයක් තමා Zootopia කියන්නේ ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් එක වාගේ ගැලපෙනවා


    ටොරන්ට් එක 2 gb බන් hdrip තදියමට ගත්තේ :rolleyes:

    https://kat.cr/zootopia-2016-720p-hd-tc-x264-ac3-exclusive-cpg-t12478829.html

    යු ටියුබ් ලින්ක් එක ට්‍රේලර් එක බලන්න ආසා අයට :)

    https://www.youtube.com/watch?v=ns9kL1JILeo
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Eth balala tiyenne cartoon ekak ne bola :baffled::rofl:

    :rolleyes: මම ඉතින් මේවාත් බලනවා බන් මනස සිසිල් වෙන්න

    නැත්තම් එක්කෝ ලේ එලියට පයින ඒවා

    එහෙම නැත්තම් හින්දි

    නැත්තම් කොරියන් රොමැන්ටික් තමා

    වෙනසකටත් එක්කලා ඇනිමේෂන් එකකුත් බලනවා
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    සොහොන;20088020 said:
    බ්‍රේකින් නිවිස් :)

    මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්

    මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත් :)

    ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා :(

    පුළුවන් තරම් දුරට උබලා කැමති කාලයක් මේ ත්‍රෙඩ් එක ඇදන් පලයල්ලා මම නැති වුනාට අතාරින්න එපා :)

    මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා :no:

    එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන් :no:

    Ane mene me nikan indhan :growl:
    uba kiyana kathawe aththakuth tyanawa tama :dull:
    eth ehma ki umba nkn mekata nawith inna hadanna epa.pulu puluwan welawata awith yana aya thama meketh inne :D
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආයේ ආවා මචන්ලා පිස්සු කෙලින්න එපා කියලා ඊයේ බර බරයක් ආවා වැඩ ටික කරන් යමු
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    සොහොන;20088870 said:
    ආයේ ආවා මචන්ලා පිස්සු කෙලින්න එපා කියලා ඊයේ බර බරයක් ආවා වැඩ ටික කරන් යමු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: