CT100 jeppek detectedකාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..![]()
CT100 jeppek detectedකාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..![]()
බයික් කාරයෝ ඔහොමමයි. රෝද දෙකක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට.කාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..![]()
ethana komath hatharaman handiyak.Right hand law එක apply වෙන්නේ වටරවුමකදී විතරයි නේද ? , මෙතන ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයකට ඇතුලු කිරිමේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීම නේද ? වෙන්නේ
ඔව් මෙතන හතරමන් හන්දියක් ,ethana komath hatharaman handiyak.
වරදට සමාව දෙන්නඔව් මෙතන හතරමන් හන්දියක් ,
ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇතුලු කිරිමේදී STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි.
ස්කුටර් එක ඒ විදියට නොකර අපරික්ෂාකාරීව ධාවනය කිරීම තමයි වැරැද්ද
නෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"View attachment 247303
බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
හරියට හරි මමත් මේක දන්න හිටියේView attachment 247303
බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
බයික් එක ඇතුල් කරපු විදියම වැරදි. අනිවාර්යයෙන්ම නවත්ත ඕන එක අවශ්‍යතාවයක් STOP sign board එක ලග. නොනවත්තා ගිහින් වැදුනම ඔයා කියන විදිහට කාර් එක වැරදි වෙන්නෙ නෑනෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"
33,000 ලයින් එකක් යන්නේ අතුරු පාරේ කියලද උඹ කියන්නේ.ඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.
ඕන්න ඕක තමයි ප්‍රශ්නේ.33,000 ලයින් එකක් යන්නේ අතුරු පාරේ කියලද උඹ කියන්නේ.![]()
Double cab තිබ්බ නන් ඔහොම වෙන් නෑකාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..![]()
This is not how a stop sign works (at last in theory). You are to stop at 'STOP' and make sure it's safe to enter. BTW your logic is correct for box junctions.නෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"
නොරිස් ඇළ පාරත් එහෙම යි.ඕන්න ඕක තමයි ප්‍රශ්නේ.
ප්‍රධාන පාරට වඩා අතුරු පාර ලොකුයි.
හෝමාගම වලව්ව හන්දිය ගිහින් බලපන්කො
අර අතුරු පාරේ මැද්දෙන් ඉරක් ගහලා තියෙන්නේ ප්‍රධාන පාරට ඇතුළුවීමට පෙර නවත්තඕන්න ඕක තමයි ප්‍රශ්නේ.
ප්‍රධාන පාරට වඩා අතුරු පාර ලොකුයි.
හෝමාගම වලව්ව හන්දිය ගිහින් බලපන්කො