අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..:angry:
    බයික් කාරයෝ ඔහොමමයි. රෝද දෙකක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට. 😂
    🤣😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. (2)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    Right hand law එක apply වෙන්නේ වටරවුමකදී විතරයි නේද ? , මෙතන ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයකට ඇතුලු කිරිමේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීම නේද ? වෙන්නේ
    ethana komath hatharaman handiyak.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ethana komath hatharaman handiyak.
    ඔව් මෙතන හතරමන් හන්දියක් ,

    ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇතුලු කිරිමේදී STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි.

    ස්කුටර් එක ඒ විදියට නොකර අපරික්ෂාකාරීව ධාවනය කිරීම තමයි වැරැද්ද
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔව් මෙතන හතරමන් හන්දියක් ,

    ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇතුලු කිරිමේදී STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි.

    ස්කුටර් එක ඒ විදියට නොකර අපරික්ෂාකාරීව ධාවනය කිරීම තමයි වැරැද්ද
    වරදට සමාව දෙන්න
     
    • Sad
    Reactions: hi.dushan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    View attachment 247303
    බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
    නෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"
     
    • Like
    Reactions: Asmodeus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,923
    2,530
    113
    colombo
    අප්පා හෝමාගම රෝහල පාර හෙනම dangerous ඔතන. දන්නේ නැති එකෙක් ගියොත් ඉවරයි.
    කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. අතුරු පාරෙන් එනකොට ප්‍රධාන පාර පේනවත් අඩුයි. ප්‍රධාන පාරේ එනකොට පේන්නෙම නෑ
     
    • Wow
    Reactions: Asmodeus

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    View attachment 247303
    බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
    හරියට හරි මමත් මේක දන්න හිටියේ
     
    • Dislike
    Reactions: Bomber_Man

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    නෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"
    බයික් එක ඇතුල් කරපු විදියම වැරදි. අනිවාර්යයෙන්ම නවත්ත ඕන එක අවශ්‍යතාවයක් STOP sign board එක ලග. නොනවත්තා ගිහින් වැදුනම ඔයා කියන විදිහට කාර් එක වැරදි වෙන්නෙ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.
    33,000 ලයින් එකක් යන්නේ අතුරු පාරේ කියලද උඹ කියන්නේ. 😂😂
     
    • Like
    Reactions: wqe123

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,923
    2,530
    113
    colombo
    33,000 ලයින් එකක් යන්නේ අතුරු පාරේ කියලද උඹ කියන්නේ. 😂😂
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ.
    ප්‍රධාන පාරට වඩා අතුරු පාර ලොකුයි.
    හෝමාගම වලව්ව හන්දිය ගිහින් බලපන්කො
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,805
    113
    කාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..:angry:
    Double cab තිබ්බ නන් ඔහොම වෙන් නෑ
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    නෑ කාර් එක හතරමං හන්දියට ඇතුල් වෙන්න කලින් බයි එක ඇතුල් වෙලා තියෙන්නේ. කාර් එක බයික් එකට ඉඩ දෙන්න ඔනේ. "අපරික්ශාකාරී රිය දාවනය, අනතුරක් වලක්වා නොගැනීම"
    This is not how a stop sign works (at last in theory). You are to stop at 'STOP' and make sure it's safe to enter. BTW your logic is correct for box junctions.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ.
    ප්‍රධාන පාරට වඩා අතුරු පාර ලොකුයි.
    හෝමාගම වලව්ව හන්දිය ගිහින් බලපන්කො
    නොරිස් ඇළ පාරත් එහෙම යි.
     
    • Like
    Reactions: Podi puthas

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕන්න ඕක තමයි ප්‍රශ්නේ.
    ප්‍රධාන පාරට වඩා අතුරු පාර ලොකුයි.
    හෝමාගම වලව්ව හන්දිය ගිහින් බලපන්කො
    අර අතුරු පාරේ මැද්දෙන් ඉරක් ගහලා තියෙන්නේ ප්‍රධාන පාරට ඇතුළුවීමට පෙර නවත්ත
    ඒ මදිවට ස්ටොප් sign එකකුත් තියෙන්නේ.
    මාර්ග සංඥා දැනගෙන හිටියට මදි ඇප්ලයි කරන්නත් ඕනා
     
    • Like
    Reactions: Podi puthas