අංගම්පොර කියන්නේ පට්ට පල් බොරුවක්

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අංගම් පොර කියෙන්නේ තනිකරම යුධ සටන් ක්‍රමයක් ඔකේ තියෙන්නේ මිනිස්සසූ මරණ ක්‍රම මිනිස්සුන්ව සමුල වශයෙන් සහ රහසිගත ආකාරයෙන් ඝාතනය කරන ශිලප ක්‍රමයන්... මෙය අප රට තුලම බිහි වූණු සටන් ක්‍රමයක් අපේ රට ඖරුදු 2500ක් ආපස්සට ආක්‍රමණ වලින් ආරක්ෂා කරපු සටන් ක්‍රමයක්... යම් හෙයකින් අංගම් යුධ සටන් ශිල්පක්‍රමය මේවන තේක් පැවතුනොත් කිසි ලෙසකින් ප්‍රකටව පවතින දෙයක් නෙමයි... ඉතා රහසිගතව පවත්වාගන යා යුත්තක් විය යුතුයි. බොහෝ විට අපෙන් වියැකි සතවර්ශයක් විය හැකියි එමෙන්ම මේ වනවිට අපිට අංගම් යුධ සටන් ශිල්පක්‍රමයක අවශ්‍යතාවයක් ද නැත... මන් ද දැන් ආක්‍රමණිකයාව සටන් කර පරදවිය නොහැකි නිසා
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113

    රාවනෙගෙ දඩුමොනරෙ වගේ තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා.
    Laughing Out Loud Lol GIF by Minions
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රාවනෙගෙ දඩුමොනරෙ වගේ තමයි
    රවනා කියන්නේ ඉන්දියානුවන් විසින් ගොඩනගන ලද මනක්කල්පිත වීර කතාවක් නමුත් අංගම්... සිංහල වෙදකම... දේශීය යන්ත්‍ර මන්ත්‍ර හා ශාන්තිකර්ම කියන්නේ අපේ රට තුලම බිහිඋනු මේවන තෙක් අවශේෂයන් පවතින දැනුම් සම්බරයන්... අපේ රටේ දැනට තියන පුස්කොල පොත්වල තියෙන්නේ මේවා ගැනමයි...
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    👉 ඉතින් ඉන්දියාවේ කලරිපයට්ටු හැදුවේ රාවණානේ.. එතකොට ඉබේම අංගම්පොරයි චීන අඩියි කුංෆුයි ඔක්කොම අපේ වෙනවා..රාවණාගේ කාලේ දකුණු ඉන්දියාවම යටත් කරගෙන හිටියේ .. ඒක විනාස වෙනකොට අංගම්පොර ලංකාවෙන් අතු ගෑවිලා ගියත් ඉන්දියාවේ කලරිපයට්ටු විදිහට ඒක ඉතුරු උනා..
    දකුණු ආසියාවේ ඉතිහාසය අපි හිතනවට වඩා සංකීර්ණයි.. තනි රේඛාවක් ගහලා ඉතිහාසේ අර්ථදක්වන්න බෑ..

    👉 අනික පරම්පරාවේ රහස් මේ කොහෙද යන ටෙලිනාට්ටිකාරයෝ වගයක් ඉල්ලුවයි කියලා ලංකාවේ අංගම්පොර කරපු කුහක සිංහලු දෙයි කියලා හිතනවද ?

    👉සේනක වගේ කලුසුද්දෝ තමයි තව කාලයක් ගියාම යොහානිගේ මැනිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ කියලා බෙරිහන්දෙන්නේ තව අවුරුදු 1000කින් ..:yes::yes::yes:

    Nikan hitiya wage hali liyanne..paka thamai..

    Oya kiyapu ekak oppu karanna sakki thiyenawada? Ravan dadumonaren piyabuwa, magic malgawal haduwa kiyala thamantama athal diganna porawal set eka 🤭
     
    • Love
    Reactions: Boole

    Sen-lu

    Well-known member
  • අපේ අත්තාගෙ පුස්කොල පොතක් තියෙනවා අපේ ගෙදර. ඒකෙ මන්තරයක් යටතේ තියෙනවා "අංගං නොවදී" කියලා. (අත්තා දැන් ජීවතුන් අතර නෑ)

    පිඹින අංගං ගැන වෙන්න ඇති ඒ කියන්නෙ. ඒත් ඒ සම්බන්ධ රහස්, කරන විදිහ ඔක්කොම අතීතෙට ගිහින්. පොත විතරයි ඉතුරු.
    මේ මොනවත් දන්නැති ළිං ගෙම්බො තමයි බොරුවට කෑගහන්නෙ.

    ප.ලි.- ජූඩො, කරාටේ ඉගෙන ගත්ත අයත් බොරුවට අංගම්පොර පන්ති දාගෙන උගන්නනවා තමයි. හැබැයි මම අහලා තියෙනවා රිටිගල, කොරතොට වගේ ප්‍රදේශ වල අංගම්පොර පරම්පරා වල අය ඉන්නවා කියලා. (මම ඒ පැත්තෙ නෙවේ)

    Kalariyapattu විතරක් නෙවේ, තායිලන්තයේ Muay Thai සටන් කලාවත් යම් සමානකමක් තියෙනවා.
    දඬුබස්නා මානයට Kalariyapattu වලින් movements ගන්න ඇති
    . අකඩවාරිය කියලා නාට්‍යයක් තිබුණා, ඒකෙ තිබුණෙ Muay Thai වලට සමාන movements. ඒකෙන් අදහස් වෙන්නෑ අංගම්පොර කියලා දෙයක් නොතිබුණා කියන එක.
    අංගං නොතිබුනා නෙවේ. ඒකමේ අපේ උං කියනව වගේ අපිම හොයාගත්ත පරම පිවිතුරු රහස් ක්‍රමයක් නෙවේ කියන එක තමා හරි වෙන්න ඕන.
     
    • Like
    Reactions: vishwadt

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අංගං නොතිබුනා නෙවේ. ඒකමේ අපේ උං කියනව වගේ අපිම හොයාගත්ත පරම පිවිතුරු රහස් ක්‍රමයක් නෙවේ කියන එක තමා හරි වෙන්න ඕන.
    Yes. Most probably influenced from India
     
    • Like
    Reactions: vishwadt and Sen-lu

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,232
    113
    ලංකාවට චීන්නු ආවලු වෙලඳාමට ඒ ආපු චීනන්ගෙන් ඉගෙනගත්ත ආට් එකක් නෙමෙයිද චීනඩි කියන්නේ
    චීනඩි එහෙම එකක් තමයි බං. චීන්නු එක්ක ආව එකක්. ඒකට ශේෂ වෙච්ච දේශීය සටන් ක්‍රම මික්ස් වෙලා හැදිලා තියන්නේ.
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චීනඩි එහෙම එකක් තමයි බං. චීන්නු එක්ක ආව එකක්. ඒකට ශේෂ වෙච්ච දේශීය සටන් ක්‍රම මික්ස් වෙලා හැදිලා තියන්නේ.
    ඒක තමා බං ගොඩක් අය චීනඩි තමා උගන්නන්නේ ,,,, බැලූ බැල්මට පොඩි දේශිය ගතියක් තියනවා
     
    • Like
    Reactions: WhyNot1

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    සෙල්ලිපිත් තියෙද්දි විශ්වාස නොකර බෑනේ බොල.. :yes:

    115756275_147467440343170_1523687420886347698_n.jpg

    116339482_147467557009825_7501636874480973380_n.jpg
    රාවණා කියන්නේ අමු මිථ්‍යාවක්
    හිතාගන්න බෑ ඔය වගේ ඒවා පස්සේ යන උන් ගැන නම්
     
    • Haha
    Reactions: Kumbhakarna22

    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,916
    113
    ඔය සේනක කියන්නේ තනිකර ඇත්ත තමයි. දඬුබස්නාමානය නාට්‍ය එන්න කලින් අංගම් කියල වචනයක්වත් කිසිම තැනක අහල නැහැ. ඒකාලේ නාට්‍ය ඉවර උනාට පස්සේ ඕක එහෙමම යටගියා. දැන් ඉතින් සිංහ ලේ ,රාවණා ගාගෙන යක්ක පුත්තු රැල්ල ඇවිල්ල ගොන්නු අන්දලා කීයක් හරි හොයාගන්න තමයි ඔය පචේ ආපහු උඩ දාගෙන යන්නේ :lol:

    සේනක ඉස්සර හෙළ උරුමයේ හිටියා. ඉස්සර ඔය දේශීය, හෙළ scene එකේ ඉඳල දැන් එහෙම නැහැ කියන එකත් ඇත්ත.
     
    • Haha
    Reactions: Galvatron

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,504
    15,470
    113
    Gampaha
    Nikan hitiya wage hali liyanne..paka thamai..

    Oya kiyapu ekak oppu karanna sakki thiyenawada? Ravan dadumonaren piyabuwa, magic malgawal haduwa kiyala thamantama athal diganna porawal set eka 🤭
    කලරිපයට්ටු කියන්නේ රාවණාට සම්බන්ධයක් නැති සටන්කලාවක් කියන්නත් සාක්කි නෑ.. 🤭

    අංගම් පොර කියෙන්නේ තනිකරම යුධ සටන් ක්‍රමයක් ඔකේ තියෙන්නේ මිනිස්සසූ මරණ ක්‍රම මිනිස්සුන්ව සමුල වශයෙන් සහ රහසිගත ආකාරයෙන් ඝාතනය කරන ශිලප ක්‍රමයන්... මෙය අප රට තුලම බිහි වූණු සටන් ක්‍රමයක් අපේ රට ඖරුදු 2500ක් ආපස්සට ආක්‍රමණ වලින් ආරක්ෂා කරපු සටන් ක්‍රමයක්... යම් හෙයකින් අංගම් යුධ සටන් ශිල්පක්‍රමය මේවන තේක් පැවතුනොත් කිසි ලෙසකින් ප්‍රකටව පවතින දෙයක් නෙමයි... ඉතා රහසිගතව පවත්වාගන යා යුත්තක් විය යුතුයි. බොහෝ විට අපෙන් වියැකි සතවර්ශයක් විය හැකියි එමෙන්ම මේ වනවිට අපිට අංගම් යුධ සටන් ශිල්පක්‍රමයක අවශ්‍යතාවයක් ද නැත... මන් ද දැන් ආක්‍රමණිකයාව සටන් කර පරදවිය නොහැකි නිසා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ------ Post added on Apr 15, 2023 at 4:14 PM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    අංගම් පොර කියලා එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මං දකුණු ඉන්දියාවේ videos දැකලා තියෙනවා ඔය වගේම එකක්. එකෙන් පටන් ගත්ත එකක් කියලා කියන්නේ අංගම්පොර. ඒ කාලෙත් මෙහෙ තරග පරාද උන අය ඉන්දියා වලට ගිහින් ආයේ ඉගෙන ගෙන අවා කියන ව නේද.
     
    • Like
    Reactions: vishwadt

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අංගම්පොර රාවණාගේ එකක් උනත් නැතත් ඒක හොද සටන් කලාවක්. ලංකාවෙත් අංගම් සටන් කරන අය ඉන්නවා. හැබැයි කරාටි ක්ලාස් යනවා වගේ ගිය ගමන් උගන්නන්නෙ නැ. හොදට පවුල් පසුබිම් හොයලා තමයි වැඩේට ගන්නේ. හැබැයි දැන් නම් ඉන්නේ බහුතරයක් හොරු. අංගම් කියාගෙන ඇවිත් සල්ලි ගරනවා

    උබලට මතකද ගාමිණි කියලා හමුදා ෆිල්ම් එකක් තිබුනා. ඒකේ හිටපු අංගම් කරන කෙනා ඇත්තම අංගම් සටන් කරුවෙක් කියලා ඒ ෆිල්ම් එක හදපු සරත් වීරසේකර ඒකාලේ කියලා තිබ්බා. හාමුදුරුවන්ව මරන්න ඇවිත් බේර ගත්ත සිද්දිය ඇත්තටම වෙච්ච සිද්දියක් කියලත් තිබුනා. ලංකාවේ අංගම් විතරක් නෙමෙයි තව සටන් ක්‍රම ගොඩක් තිබිලා තියනවා. නිල බලලා සුපිරියටම ගේම දෙන්න ඒකාලේ සිංහලු දැනගෙන ඉදලා තියනවා
    සරත් වීරසේකර wage un kiyana ewa wishwasa karanna epa bn