අංගම් පොර කියෙන්නේ තනිකරම යුධ සටන් ක්‍රමයක් ඔකේ තියෙන්නේ මිනිස්සසූ මරණ ක්‍රම මිනිස්සුන්ව සමුල වශයෙන් සහ රහසිගත ආකාරයෙන් ඝාතනය කරන ශිලප ක්‍රමයන්... මෙය අප රට තුලම බිහි වූණු සටන් ක්‍රමයක් අපේ රට ඖරුදු 2500ක් ආපස්සට ආක්‍රමණ වලින් ආරක්ෂා කරපු සටන් ක්‍රමයක්... යම් හෙයකින් අංගම් යුධ සටන් ශිල්පක්‍රමය මේවන තේක් පැවතුනොත් කිසි ලෙසකින් ප්‍රකටව පවතින දෙයක් නෙමයි... ඉතා රහසිගතව පවත්වාගන යා යුත්තක් විය යුතුයි. බොහෝ විට අපෙන් වියැකි සතවර්ශයක් විය හැකියි එමෙන්ම මේ වනවිට අපිට අංගම් යුධ සටන් ශිල්පක්‍රමයක අවශ්‍යතාවයක් ද නැත... මන් ද දැන් ආක්‍රමණිකයාව සටන් කර පරදවිය නොහැකි නිසා

