[FONT="]අංගම්පොර යනු[/FONT] : [FONT="]මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ [/FONT]“[FONT="]සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා[/FONT]” [FONT="]ග්රන්ථයට අනුව [/FONT]“[FONT="]අංග[/FONT]”(body)[FONT="] යනු ශරීරය හා [/FONT]“[FONT="]පොර[/FONT]”(combat)[FONT="] යනුවෙන් සටන අර්ථ ගැන්වෙ[/FONT],[FONT="]ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන[/FONT] (unarmed combat)[FONT="] යනුවෙන් හැඳින්විය හැකිය[/FONT].[FONT="]අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT] [FONT="]අංගම්පොර හා ඉළංගම්පොර වශයෙනි[/FONT] “[FONT="]ඉළංගම්පොර[/FONT]”[FONT="] යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන[/FONT] (armed combat)[FONT="] යනුවෙන් අර්ථ දැක්වේ[/FONT].
[FONT="]තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්[/FONT] “[FONT="]අඩි[/FONT]” “[FONT="]කැපිළි[/FONT]”[FONT="] සහ[/FONT] “[FONT="]පුඩි[/FONT]” [FONT="]වශයෙනි[/FONT].“[FONT="]අඩි[/FONT]” (strikes)[FONT="] යනු අත හෝ පය උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත්[/FONT] “[FONT="]කැපිළි[/FONT]” (blocks)[FONT="] යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත්[/FONT] “[FONT="]පුඩි[/FONT]” (locks)[FONT="] යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය[/FONT]
[FONT="]අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර[/FONT]
·[FONT="]නිළ අල්ලා පහරදීම.[/FONT]
·[FONT="]එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර[/FONT]
·[FONT="]නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම[/FONT]
·[FONT="]නිළ බලා ලේ වමණ යන්න පහරදීම.[/FONT]
·[FONT="]ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.[/FONT]
·[FONT="]සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.[/FONT]
·[FONT="]සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.[/FONT]
·[FONT="]මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.[/FONT]
[FONT="]ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි. [/FONT]
[FONT="]අංගම් සටන්කරුවකු සටනකදී [/FONT][FONT="]“උකුස්සා ගේ ඇසත්”, “මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය” හා “වලසාගේ බදාගැනිම” යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.[/FONT]
[FONT="]අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් [/FONT][FONT="], ඉවසීමක් ප්රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි[/FONT][FONT="]ඒවානම්[/FONT]
[FONT="]හිසෙන් පොල් පැලීම [/FONT][FONT="], පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.[/FONT]
අත්හරඹ
වේලායුධ හරඹය
කඩුහරඹ
ගැටපූට්ටු "පුඩි"
ද්විත්ව ආයුධහරඹ
කඩුහරඹ
[FONT="]අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ[/FONT] [FONT="]සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්[/FONT] [FONT="]සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්[/FONT] [FONT="]පැවැතෙන බවත්[/FONT] [FONT="]එම[/FONT] [FONT="]ජනප්රවාදයේ දැක්වේ[/FONT]
[FONT="]නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර[/FONT] [FONT="]දැක්විය[/FONT] [FONT="]හැකිය[/FONT]
[FONT="]නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම[/FONT]
[FONT="]දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි[/FONT] [FONT="]කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ [/FONT]
[FONT="]මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට[/FONT] [FONT="]නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ[/FONT] [FONT="]මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය[/FONT]
[FONT="]අංගම්කලාවේ වර්ථමානය පිලිබඳ සතුටුවීමට හැකියාවක් නොමැත දැන්දැන් බොහෝ පුද්ගලයන් ලාභ ප්‍රයෝජන හා ඉක්මන් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්[/FONT][FONT="]දිවයිනේ තැනතැන බිහිවී ඇති අංගම්සටන් පුහුණු මධ්‍යස්ථානයන් නිසා ශුද්ධ අංගම්කලාව විනාශවීමේ හා වර්ථමාන තරුණපරපුර ඵ් කෙරෙහි කළකිරීමේ අවධානමක් පවතී[/FONT] [FONT="]උදාහරණයක් ලෙස රූපවාහිණියේ පෙනීසිටීමට[/FONT], [FONT="]පත්තරවල විස්තර පලකරවා ගැනීමට හෝ[/FONT] [FONT="]තමන් මෙතෙක් කල් ඉගැන්වූ නූතන සටන්කලා පංති[/FONT] ([FONT="]කරාටේ[/FONT],[FONT="] කුංෆූ[/FONT])[FONT="] සඳහා ළමයි නොපැමිණීම නිසා හිට් අඩියේ පෙලපත් නම් සදාගෙන [/FONT]“[FONT="]දියකච්චි[/FONT]”[FONT="] ඇඳගෙන අංගම් මඩු පිහිටුවාගෙන[/FONT] [FONT="]අංගම්පොර[/FONT][FONT="]ඉගැන්වීමට ගත් අවුරුදු විසිතුනේ විසිහතරේ තරුණයන්ද සිටී[/FONT][FONT="]මොවුන්ට ඇති හොඳම වාසියනම් ඔවුන් කුමන ආකාරයේ විකාරයක් කලත් එයඅංගම්කලාවයැයි පිලිගැනීමට පිරිසක් විද්‍යූත් මාධ්‍යයේ හා ටෙලිනාට්‍යය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතර සිටීමය[/FONT]
“[FONT="]අබා[/FONT]”[FONT="] චිත්‍රපට[/FONT] [FONT="]අධ්‍යක්ෂක ජැක්සන් ඇන්තනි මහතා ඉතාමත් විචාරශිලී අයෙකි[/FONT][FONT="]ඔහු අබා සඳහා අංගම්පොර තෝරා ගැනීමට මත්තෙන් ඒ ගැන ශාස්ථ්රීය පරීක්ෂණයක් පවත්වා ලංකාවේ[/FONT] [FONT="]අංගම්සටන් පුහුණු මධ්‍යස්ථානයන් [/FONT]([FONT="]අජන්ත පෙරේරා[/FONT] [FONT="]හා චාගී බණ්ඩාර[/FONT] [FONT="]ගේ[/FONT] [FONT="]අංගම්සටන් පුහුණු මධ්‍යස්ථානයන් ඇතුලුව[/FONT]) [FONT="]හැත්තෑවකට අධික ප්‍රමානයක් අධ්යනයකිරීමෙන් පසුව කෝට්ටේ සටන් පරපුරෙන් පැවතෙන ගුරු ගිනිහලු ගේ කරුණාපාල [/FONT]“[FONT="]අබා[/FONT]”[FONT="] චිත්‍රපට යේ සටන් අධ්‍යක්ෂක වශයෙන් තෝරාගන්නා ලදී[/FONT].
[FONT="]අබා චිත්‍රපට මුහුරත් උළලේ මහතා ඒ ගැන මෙසේ සඳහන් කරණලදී[/FONT] [FONT="]කරුණාපාල[/FONT] [FONT="]ගුරුතුමා ගෙන් අමිශ්‍ර ශුද්ධවූ අංගම්කලාව දුටුබවත් අන්සෑම[/FONT] [FONT="]අංගම්සටන් පුහුණු මධ්‍යස්ථානයකම අඩුවැඩි වශයෙන් කරාටේ කුංෆූ මිශ්‍ර වූ[/FONT] [FONT="]අංගම්කලාවක් තමන්[/FONT] [FONT="]අධ්‍යනය කලබවය[/FONT].
[FONT="]කඩුවෙල දැන් බොහෝම ප්‍රසිද්ධ අංගම්ගුරුවරයෙකු මා මිට අවුරුදු කීපයකට කලින් මුණගැසුණෙමි එවෙලේ ඔහු දුන් ඔහුගේ විසිටින් කාඩ්පතට අනුව ඔහු කරාටේ හා ජූඩෝ ගුරුවරයෙකි.[/FONT] [FONT="]හිටි අඩියේ ඔහු අංගම්සටන් පුහුණු පංති ආරම්භ කරනලදී[/FONT],[FONT="] එමෙන්ම ඔහු ගේ වයස අනුවද ඔහුට අංගම් වැනි පුලුල්ව පැතිරුන සටන්කලාවක[/FONT] [FONT="]ගුරුවරයෙකු විය නොහැක[/FONT], [FONT="]මා දන්නා ආකාරයට රටම පිලිගත් අංගම්[/FONT] [FONT="]ගුරුවරයෙකු වූ[/FONT] [FONT="]කරුණාපාල[/FONT] [FONT="]ගුරුතුමා අවුරුදු හතලිස්පහකට අධික කාලයක්[/FONT] [FONT="]ගුරුවරු[/FONT] [FONT="]හැත්තෑවකට[/FONT] [FONT="]අධික ප්රමානයකගෙන් අංගම්කලාව හදාරා ඇත එමෙන්ම තවමත් තම වැඩිමහලු ගුරුවරුන්ගෙන් සමහර සටන් හරඹයන් හදාරනු ලබයි[/FONT] [FONT="]එවන්[/FONT] [FONT="]ගුරුවරුන් අතර අවුරුදු විසිහතරක තරුණයෙක් තමන් අංගම් ගුරුවරයෙකැයි[/FONT] [FONT="]හඳුන්වා ගැනීම විහිලු සහගතය[/FONT]. [FONT="]එමෙන්ම තමන් ගෙන්[/FONT] [FONT="]අංගම්[/FONT] [FONT="]යනුවෙන් ශිල්ප ලබාගන්නා[/FONT] [FONT="]අංගම්කලාවට ආදරයකරනා සිසුන්ට කරනා බලවත් අසාධාරණයකි[/FONT].
කරුණාපාල ගුරුතුමා තරුණ වියේදී
කරුණාපාල ගුරුතුමා තරුණ වියේදී
72 හැවිරිදි කරුණාපාල ගුරුතුමා
උපුටා ගැනීම
මෙම වෙබ් අඩවියෙන්