අකමැතිම දේශපාලුවා

අකමැතිම දේශපාලු&

  • Total voters
    233
  • Poll closed .

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    543314_333039636758576_100001576261609_957903_2034269720_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි එකෙක් එපා !! :growl: වෝටඩ් !! 1956 පස්සේ ආපු පර හැත්ත රට කෑවා !! :angry:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    apita penee yanawa me awasthawe MaRaa saha Mervin athara thiyunu tharagayak pawathinawa
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :lol::lol:

    මේකත් හරියට අර ඔන්ලයින් ජනාධිපතිවරණෙ වගේ.
    මේ වගෙන් නිවැරදි ජනතා කැමැත්ත නියෝජනය වෙන්නෙ නෑ.
    පරාජිතයන්ට හිත රවටා ගන්න තියන හොදම ක්‍රමේ මේක.
    ඊටත් එළකිරියෙ පොලිටිකල් ත්‍රෙඩ් වල වැඩිපුර ඉන්නෙ කාගෙ පැත්තෙ අයද කියලනම් මේවගෙන් පේනවා.
    වැඩිපුර දවල් හීන දකින අය තමා
    .:P:P
    :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol::lol:

    මේකත් හරියට අර ඔන්ලයින් ජනාධිපතිවරණෙ වගේ.
    මේ වගෙන් නිවැරදි ජනතා කැමැත්ත නියෝජනය වෙන්නෙ නෑ.
    පරාජිතයන්ට හිත රවටා ගන්න තියන හොදම ක්‍රමේ මේක.
    ඊටත් එළකිරියෙ පොලිටිකල් ත්‍රෙඩ් වල වැඩිපුර ඉන්නෙ කාගෙ පැත්තෙ අයද කියලනම් මේවගෙන් පේනවා.
    වැඩිපුර දවල් හීන දකින අය තමා
    .:P:P
    :lol::lol:

    ඡනතා කැමත්ත බලන්න තිබුනා ඡනාදිපති වරණයක් හරි මහ මැතිවරණයක් තිබ්බනම් :rofl: