එකෙක්ටවත් කැමති නෑ බං,.. ඔක්කොම එකයි,..![]()


පැටියා;12435585 said:Ranil


serama ekai bn..


තොපි එකෙක් එපා !!වෝටඩ් !! 1956 පස්සේ ආපු පර හැත්ත රට කෑවා !!
![]()


නෑ නෑ 77න් පස්සෙ ආපු උන්![]()








මේකත් හරියට අර ඔන්ලයින් ජනාධිපතිවරණෙ වගේ.
මේ වගෙන් නිවැරදි ජනතා කැමැත්ත නියෝජනය වෙන්නෙ නෑ.
පරාජිතයන්ට හිත රවටා ගන්න තියන හොදම ක්රමේ මේක.
ඊටත් එළකිරියෙ පොලිටිකල් ත්රෙඩ් වල වැඩිපුර ඉන්නෙ කාගෙ පැත්තෙ අයද කියලනම් මේවගෙන් පේනවා.
වැඩිපුර දවල් හීන දකින අය තමා.
![]()
