අකමැතිම දේශපාලුවා

අකමැතිම දේශපාලු&

  • Total voters
    233
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගමයා;12437965 said:
    දැන් තියෙන ඡනමතය නෙවෙයි එක සුල් කාලයකදී වෙනස් වෙන්න පුලුවන් උදාහරනයකට චන්ද්‍රිකා එන්න ඉස්සල්ලා නිදහස් පක්ෂය නෙවෙයි ආවට පස්සේ ඇති වුන ඡනමතය .විධායක ඡනාධිපති කෙනෙක් ඉන්න කොට වෙනත් පුද්ගලයෙක් කැපී පෙනෙන් නේ නෑ එත් ඡන්දයකට යන කොට වෙනස් වන්න පුලුවන්
    CHANDIKAA AAWE GAMWALA AHINSAKA KOLLO UNP EKEN MARAPU NISAA GAMWALA MINISSU VIKALPYAKATA BALAYA DUNNAA NAMUTH MAHINDATA ERIHI WENNA DEYAK GAM WALA MINISSUNTA NAHA UBA KIYAYI BADU MILA KIYALA NAMUTH MINISSU DANNAWA KOIKA AAWATH BADU MILA WADI KARANAWAA KIYALAA ITHIN KOTINTA PAKSA PATHI UNP EKA BALAYATA GENNE NAHA BADA GANA HITHALA GAM WALA MINISSU :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගමයා;12437916 said:
    මචන් ලංකාවේ ඡන්දයකදී ඡයග්‍රහනය තිරනය වෙන්නේ පාවෙන ඡන්ද මත මිනිස්සු ඉන්නවා හැමදාම unp එකට හරි ufa එකට අනිවාර්යෙන් ඡන්දය දෙන .එ චන්ද දායකයෝ බලන්නේ පවතින පාලනය හා ක්‍රියාකලාපය අනුව ඡන්දය වෙනස් වනවා

    macho, lankawe floating votes walin economy eka mathama theerana ganna minissu inne bohoma tikai...(bohomayak basnahira palathe) rate ithuru pirisa ee kiyanne gamwala jeewath wena pirisa godak welawata chande denne minihekge kriyakalapa, agama, jaathiya wage dee uda.. anika UNP ekata A,pura, Polonnaruwa, Padaviya, Panama wage issara maim gammana wela thibunu pathi kohomatawath dinnan baa dan.... Karuna/Pilleyan inna nisa mahindata nagenahiru tamil votes tikakuth labenawa..... ehema baluwoth floating votes walinuth mahinnda udin dinanawa... (2005 result eka ballanna.. nathan 2004 general election result eka balanna)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12437965 said:
    දැන් තියෙන ඡනමතය නෙවෙයි එක සුල් කාලයකදී වෙනස් වෙන්න පුලුවන් උදාහරනයකට චන්ද්‍රිකා එන්න ඉස්සල්ලා නිදහස් පක්ෂය නෙවෙයි ආවට පස්සේ ඇති වුන ඡනමතය .විධායක ඡනාධිපති කෙනෙක් ඉන්න කොට වෙනත් පුද්ගලයෙක් කැපී පෙනෙන් නේ නෑ එත් ඡන්දයකට යන කොට වෙනස් වන්න පුලුවන්
    ඒක තමයි මම අහන්නේ කවුද කියල නමක් නැද්ද ???? මට නම් පේන්නෙ උබල හිතින් මවාගෙන තියෙනවා එහෙම එකක් ඇති කියල එත් ඇත්ත කතාවනම් එහෙම එකෙක් ලොවෙත් නැ. :lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගමයා;12437965 said:
    දැන් තියෙන ඡනමතය නෙවෙයි එක සුල් කාලයකදී වෙනස් වෙන්න පුලුවන් උදාහරනයකට චන්ද්‍රිකා එන්න ඉස්සල්ලා නිදහස් පක්ෂය නෙවෙයි ආවට පස්සේ ඇති වුන ඡනමතය .විධායක ඡනාධිපති කෙනෙක් ඉන්න කොට වෙනත් පුද්ගලයෙක් කැපී පෙනෙන් නේ නෑ එත් ඡන්දයකට යන කොට වෙනස් වන්න පුලුවන්

    chandrika apu kallei adai compare karanna baa... anika chandrika aweth pakshayen labunu support ekai minissungen labunu support ekai nisa.. anika ee wenakota UNP eketh kisima leader kenek hitiye naa.. me tharke UNP karayo genne kawadahari Raniluth janapathi wei kiyala hithagena wenta.. ane paw!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    CHANDIKAA AAWE GAMWALA AHINSAKA KOLLO UNP EKEN MARAPU NISAA GAMWALA MINISSU VIKALPYAKATA BALAYA DUNNAA NAMUTH MAHINDATA ERIHI WENNA DEYAK GAM WALA MINISSUNTA NAHA UBA KIYAYI BADU MILA KIYALA NAMUTH MINISSU DANNAWA KOIKA AAWATH BADU MILA WADI KARANAWAA KIYALAA ITHIN KOTINTA PAKSA PATHI UNP EKA BALAYATA GENNE NAHA BADA GANA HITHALA GAM WALA MINISSU :dull:

    දැන් යුද්ධය කියන සාධකය ඡන්ද දිනන්න බලපාන්නේ නෑ දැන් මිනිස්සුනට ඔනේ රටේ දියුනුවක් .දියුනුව කියලා එක්තරා පැලන්තියක් විතරක් දියුණු කරලා වැඩක් නෑ පැතිරැන සංවර්ධනයක් වෙන්න ඔනේ .දුෂිත ඇමතිවරැ එරෙහිව ක්‍රියා කරන්න ඔනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chandrika apu kallei adai compare karanna baa... anika chandrika aweth pakshayen labunu support ekai minissungen labunu support ekai nisa.. anika ee wenakota UNP eketh kisima leader kenek hitiye naa.. me tharke UNP karayo genne kawadahari Raniluth janapathi wei kiyala hithagena wenta.. ane paw!
    :yes::yes: මචන් ඔය unp කුක්කෝ බලන්නේ පොනිල්ව හීනෙන් හරි ජනාදිපති කරන්ඩ,එකයි ඔය ලොවෙත් නැති තර්ක. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12438060 said:
    දැන් යුද්ධය කියන සාධකය ඡන්ද දිනන්න බලපාන්නේ නෑ දැන් මිනිස්සුනට ඔනේ රටේ දියුනුවක් .දියුනුව කියලා එක්තරා පැලන්තියක් විතරක් දියුණු කරලා වැඩක් නෑ පැතිරැන සංවර්ධනයක් වෙන්න ඔනේ .දුෂිත ඇමතිවරැ එරෙහිව ක්‍රියා කරන්න ඔනේ .
    යුද්දය ඉවර කරපු ජනාදිපතිතුමා ගැන ජනතාව හිතනව තාමත් ඉදිරියටත්,එකතරා පන්තියක් දියුණු කරන්ඩ බලන්නේ පොනිල්ල, මේ ආණ්ඩුව එහෙම නැ.සුපුරුදු බයිල වලින් වැඩක් නැ,කෝ තම කිවුවේ නැනේ උබලගේ හිතින් මවා ගත්ත නායකයාගේ නම. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගමයා;12438060 said:
    දැන් යුද්ධය කියන සාධකය ඡන්ද දිනන්න බලපාන්නේ නෑ දැන් මිනිස්සුනට ඔනේ රටේ දියුනුවක් .දියුනුව කියලා එක්තරා පැලන්තියක් විතරක් දියුණු කරලා වැඩක් නෑ පැතිරැන සංවර්ධනයක් වෙන්න ඔනේ .දුෂිත ඇමතිවරැ එරෙහිව ක්‍රියා කරන්න ඔනේ .

    oka kawadda ban ape rate une......... nikan palayan ban yanna.. kauru awath ochchara thama!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒක තමයි මම අහන්නේ කවුද කියල නමක් නැද්ද ???? මට නම් පේන්නෙ උබල හිතින් මවාගෙන තියෙනවා එහෙම එකක් ඇති කියල එත් ඇත්ත කතාවනම් එහෙම එකෙක් ලොවෙත් නැ. :lol::lol:

    උබට ඉතින් මහින්ද හැරැනු කොට කවුරැවත් නෑ .සරත් පොන්සේකා වෙන්න පුලුවන් සඡිත් වෙන්න පුලුවන් නැත්තම් වෙන කවුරැ හරි වෙන්න පුලුවන් නැත්තම් සන්ධානයේ වෙන කෙනෙක් විය හැකියි මහින්දම තුන්වන වරටත් ඡනාධිපති වුනොත් එකාධිපති පාලනයකට රට යාවි කියන සාධකයත් මහින්දට නරකට හිටින්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට ලංකාවේ තියෙන දේශපාලන සිතියමට අනුව ලබන ජනපතිවරනෙට ආණ්ඩුවෙන් ජනදිපතිතුමත්,විපක්සෙන් රනිලුත් ඉදිරිපත් වෙන ඒක ඒකාන්තයි.ජනපති සටනට පොනිල් බැස්ස ගමන් unp කාරයන්ට වෙන්නේ බෙල්ලේ ගලක් ගැටගහගෙන ගගේ පනින්ඩ තමයි.:lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    oka kawadda ban ape rate une......... nikan palayan ban yanna.. kauru awath ochchara thama!

    අවුරැදු 30 යුද්දය ඉවර නම් තවත් ආන්ඩුවට මොනවද කරන්න තියෙන්නේ රට දියුණු කරන්නේ නැතිව පසුගිය කාල වල දියුණු නොවුනේ යුද්දය නිසා එත් දැන් එහෙම ප්‍රශ්නයක් නෑ එක තමයි ප්‍රධාන සාධකය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12438188 said:
    උබට ඉතින් මහින්ද හැරැනු කොට කවුරැවත් නෑ .සරත් පොන්සේකා වෙන්න පුලුවන් සඡිත් වෙන්න පුලුවන් නැත්තම් වෙන කවුරැ හරි වෙන්න පුලුවන් නැත්තම් සන්ධානයේ වෙන කෙනෙක් විය හැකියි මහින්දම තුන්වන වරටත් ඡනාධිපති වුනොත් එකාධිපති පාලනයකට රට යාවි කියන සාධකයත් මහින්දට නරකට හිටින්න පුලුවන්
    මචන් උබ හිතන්නෙ පොනිල් unp අපේක්ෂකම 2010 වගේ සරත්ට හරි සජිත්ට හරි දෙයි කියලද ????? දෙයි දෙයි කටත් අරගෙන හිටපන් බලාගෙන. :lol::lol::lol::lol:
    තුන්වෙනි පාරටත් ජනාදිපතිතුමා ජනාදිපති වෙනවා,ඒක ගැන බයවෙන්ඩ එපා. :):):)