අකමැතිම දේශපාලුවා

අකමැතිම දේශපාලු&

  • Total voters
    233
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12438228 said:
    අවුරැදු 30 යුද්දය ඉවර නම් තවත් ආන්ඩුවට මොනවද කරන්න තියෙන්නේ රට දියුණු කරන්නේ නැතිව පසුගිය කාල වල දියුණු නොවුනේ යුද්දය නිසා එත් දැන් එහෙම ප්‍රශ්නයක් නෑ එක තමයි ප්‍රධාන සාධකය
    :lol::lol::lol:උබ හිතුවට ඒක දවසින් රට දියුණු වෙනවා කියල,:lol::lol: සාපේක්ෂව බැලුවොත් දියුණුව පේනවා ,පාට කන්නාඩි වලට නම් පේන්නෙ නැ ඉතින්.:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන් උබ හිතන්නෙ පොනිල් unp අපේක්ෂකම 2010 වගේ සරත්ට හරි සජිත්ට හරි දෙයි කියලද ????? දෙයි දෙයි කටත් අරගෙන හිටපන් බලාගෙන. :lol::lol::lol::lol:
    තුන්වෙනි පාරටත් ජනාදිපතිතුමා ජනාදිපති වෙනවා,ඒක ගැන බයවෙන්ඩ එපා. :):):)

    :shocked: යකෝ අවුරුදු 12 කට වඩා ඌට රට කන්න දෙන්න කියලද කියන්නේ.......?? :growl::growl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    කෝ ඒ ගමන පොනිල්ගේ කුක්කෝ ටික. :rolleyes::rolleyes::lol::lol:

    උබ කොච්චර කෑ ගැහුවට උබට තියෙන්නේ එක ඡන්දයයි මම නම් පාට කණ්නාඩි දා ගෙන නෑ උබ නිල් පාට කන්නාඩි ගලවල පොඩ්ඩක් බලපන් මේ පොල් එකේ මහින්ද අකමැතිම නියකය උනේ ඇයි කියලා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :shocked: යකෝ අවුරුදු 12 කට වඩා ඌට රට කන්න දෙන්න කියලද කියන්නේ.......?? :growl::growl:

    ඌ හිතාගෙන ඉන්නේ ඡන්ද බලය තියෙන්නේ එයාට විතරයි කියලා:rofl:
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked: යකෝ අවුරුදු 12 කට වඩා ඌට රට කන්න දෙන්න කියලද කියන්නේ.......?? :growl::growl:
    :lol::lol: අනේ ඇත්තට අවුරුදු 12 ක් රට කෑවද,එතකොට කොටි තොලොංචි කරේ ඔය 12 ඇතුලත නෙමේද ???? හරි උබ කියන්නේ අවුරුදු 12 පස්සේ මොන පක්ෂේ මොකාට චන්දෙ දෙන්ඩ කියලද ??? :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12438423 said:
    උබ කොච්චර කෑ ගැහුවට උබට තියෙන්නේ එක ඡන්දයයි මම නම් පාට කණ්නාඩි දා ගෙන නෑ උබ නිල් පාට කන්නාඩි ගලවල පොඩ්ඩක් බලපන් මේ පොල් එකේ මහින්ද අකමැතිම නියකය උනේ ඇයි කියලා
    ඔකේ බලන්ඩ මහලොකු දෙයක් නැ උබ හිතාගෙන ඉන්නේ ඇත්ත ජනමතය ඔකේ තියෙනවා කියලද, ඉස්සල්ලාම ඔකේ තියෙන ෆේක් ටික අයින් කරපන්,පස්සේ ගණන් කරපන් :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔකේ බලන්ඩ මහලොකු දෙයක් නැ උබ හිතාගෙන ඉන්නේ ඇත්ත ජනමතය ඔකේ තියෙනවා කියලද, ඉස්සල්ලාම ඔකේ තියෙන ෆේක් ටික අයින් කරපන්,පස්සේ ගණන් කරපන් :lol::lol:

    ඡනාධිපතිවරණයේ හොර ඡන්දත් අහක් කරන්න ලංකාවේ බහුලියාපදිංචි ඡන්ද ලක්ෂ 4 ක්ලු එහෙම බැලුවොත් 2005 ඡන්ද ප්‍රතිපලයත් වැරදියි වැඩි ඡන්ද ලක්ෂයකින් දිනුවේ .මීට වඩා ප්‍රයෝගික වෙන්න මම වත් වොට් කලේ නෑ මහින්දට අකමැතියි කියලා ෆේක් වලින් ලොකු වෙනසක් වෙන්නේ නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol::lol: අනේ ඇත්තට අවුරුදු 12 ක් රට කෑවද,එතකොට කොටි තොලොංචි කරේ ඔය 12 ඇතුලත නෙමේද ???? හරි උබ කියන්නේ අවුරුදු 12 පස්සේ මොන පක්ෂේ මොකාට චන්දෙ දෙන්ඩ කියලද ??? :rolleyes::rolleyes:

    :lol::lol: මුලින් කොටි තොලොන්චි කරා තමා..... දැන් ලංකාවේ ජනතාව තොලොන්චි කරනවා........!! :growl::growl: (පොඩි දෙයක් කියන්නද..... ඔයා මේ ෆොන්ට් සයිස් එක 4 දාන්නේ, අර ආණ්ඩුවට කඩේ යන උන්ට ගෙවන නිසාද.....?? :rofl: )

    ආ... පොඩ්ඩක් ඉන්න, මට අමතක උනා ඔයාගේ ප්‍රශ්නේට උත්තර දෙන්න...... ඔයා ඔය අහලා තියෙන "මොන පක්ෂේ මොකාට චන්දෙ දෙන්ඩ කියලද ???" කියන එකට මට කියන්න තියෙන්නේ..... "මම කොහොමද දන්නේ....?? මම මැතිවරණ කොමසාරිස්ද....?? මම ලංකාවේ ඉන්න ඔක්කොම ජනතාව නියෝජනය කරනවද....?? & බ්ලා බ්ලා බ්ලා........!! :rofl::rofl::lol::lol:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    මොනවා උනත් මචන්ලා ගමේ මිනිස්සු දෙන්නේ මහින්ද ලොක්කට තමා. එක වෙනස් කරන්න බැ, අනික ඔය පොනිල් නැත්තම් විපක්ෂේ දිනනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනවා උනත් මචන්ලා ගමේ මිනිස්සු දෙන්නේ මහින්ද ලොක්කට තමා. එක වෙනස් කරන්න බැ, අනික ඔය පොනිල් නැත්තම් විපක්ෂේ දිනනවා

    :yes:
    නූගත් ගැමි ජනතාව ගැන ගැන නේද ඔය කිවුවෙ? සහතික ඇත්ත.
    ඇත්තටම මම ඉස්සර චන්දෙ දුන්නෙ යූඑන්පීයට.
    ඒත් මලාට ආය යූඑන්පියට චන්දෙ දෙන්නෙ නෑ රනිල් ඉන්නකං.
    ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12438515 said:
    ඡනාධිපතිවරණයේ හොර ඡන්දත් අහක් කරන්න ලංකාවේ බහුලියාපදිංචි ඡන්ද ලක්ෂ 4 ක්ලු එහෙම බැලුවොත් 2005 ඡන්ද ප්‍රතිපලයත් වැරදියි වැඩි ඡන්ද ලක්ෂයකින් දිනුවේ .මීට වඩා ප්‍රයෝගික වෙන්න මම වත් වොට් කලේ නෑ මහින්දට අකමැතියි කියලා ෆේක් වලින් ලොකු වෙනසක් වෙන්නේ නෑ
    උබ හිතුවද කොළබින් චන්දෙ දාල ආයේ ගමටත් ගිහින් චන්දෙ දණ්ඩ තරන් *කේ අමාරුවක් මිනිස්සුන්ට තියෙනව කියල ??? :lol::lol::lol: 2005 පොනිල් දිනුවානම් කැමතියි වගේ,:lol::P ෆේක් වලින් මොකද ලොකු වෙනසක් වෙන්නේ නැත්තේ ඒක මාර කතාවක්නේ,:P:P
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    mama methana inne okkoma pal horu tikata vote kara.......mun okkoma ratata 10% karala ithuru 90% thamange sakkuwata dagaththu un.............pata,pakse monawa unath 1977n passe Andu karapu hama ekama kare oya tika thamai...............ape hithe thiyena deshapremaya hari wena mokak hari issarahata dagena okun okkoma kare rate tiken tika wala pallata yawapu 1k...............okkoma un ahinsaka minihata TAX gahala ewain andu geniyapu un inne....... production 1k karala JOBs wadi karala, EXPORT wadi karagena e salli walin rate SHASREEKA karanne puluwan ekekwath na methana........puluwan tharam minissuntama ADU,WADI washayen kelawapu kalakanni,thuppahi,jarajeerna saha apiwa GANIKA sewaye yodawana NAPUNSAKA Haththak mun............ mata me rate ipaduna eka gane loku sathutak thibuna.......... eth dan me inne DESAPALUWO kiyan PO**A WES*GE PUTHALA nisa lokuuuuuu KALAKIREEMAK thiyenawa...........
     
    Last edited:

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    msilva.jpg
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    me inna ekaktawath kamathi neha eth rate janadipathi hoda nam anith ewuntath akamathen hari janadi pathi anugamanaya karanna wenawa. meka dan hora kame race ekak ne thiyenna rajapawle idan nagara saba manthree dakwama hora kama. eka nisa akamathima rate nayakawaya thamai. yuddaya hamadama wikunan kanna baha tikak hari mole thiyena ekakuta therenawane
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවා උනත් මචන්ලා ගමේ මිනිස්සු දෙන්නේ මහින්ද ලොක්කට තමා. එක වෙනස් කරන්න බැ, අනික ඔය පොනිල් නැත්තම් විපක්ෂේ දිනනවා
    :yes:;) ETH DAMMA BAHA THAWA AWURUDU 7KIN 8KIN VITHARA;):yes:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    පැටියා;12438599 said:
    :yes:
    නූගත් ගැමි ජනතාව ගැන ගැන නේද ඔය කිවුවෙ? සහතික ඇත්ත.
    ඇත්තටම මම ඉස්සර චන්දෙ දුන්නෙ යූඑන්පීයට.
    ඒත් මලාට ආය යූඑන්පියට චන්දෙ දෙන්නෙ නෑ රනිල් ඉන්නකං.
    ;)

    ඔව් මචන්, ඒ මිනුස්සු දන්නේ නැ රටේ වෙන ඒවා, මොනවා කරන්නද දෙවි පිහිට තමඊ