අකමැතිම දේශපාලුවා

අකමැතිම දේශපාලු&

  • Total voters
    233
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    11.gif
    UBA KAGE FEKE DA:rofl:
    :yes: පුදුම ෆේක් තොගයක් තියෙන්නෙ, හොරට එකා 10-15 වොට් කරල කියනව පස්සේ ලොකුවට දානව ආණ්ඩුවට මිනිස්සු අකමැතියි කියල. :lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: පුදුම ෆේක් තොගයක් තියෙන්නෙ, හොරට එකා 10-15 වොට් කරල කියනව පස්සේ ලොකුවට දානව ආණ්ඩුවට මිනිස්සු අකමැතියි කියල. :lol::lol::lol:

    මුං ඔක්කොම ෆේක්ද බොල?

    දඩබ්බරයා, රත්තරං, 121221, 123buddy, 1dileepa, agdrig, ammaar123, andinz, animation, assassinkasun, Bole121, BonziBUDDY, BRAINY, bulza, charithmadusa, Crazyeranga, cresendo, D I A B L O, delmar, dena99, dhimal2007, djtwinz, DooA, dragon hunter, DragonFox, eranga_rama, fishD, flag au:, G-Man, gaya1, gayanaps, gcj, gkcnalaka, gora, hasi050, hellzlab, hiphoprock, irajrulz, irshadhhh, isurulk, janaka33, JCH, Johnnie_Walker, kajja, Kalindugayan, keerthi.mac, kkroxc, Kosala_Wickramasinghe, kudcp, kumu123, lakki, lakshan.racing, lankanatha1972, Lazy Bum, Leitan, Life+Love=♥, LKS007, madusha.ac, Maheshs, malakadss, manurasavan, N i k i, nadeera84, nimeshc, niroshansl, Nishz, nshrinith, prajith1989, prashan3000, Randir, RoshanSAM, rudayas, ruwanjrc, sahan bala, SANI99, sanka shan, Sansala.R, Santa, Scoobyrocks, Shaan*, shanikaabeyratne, shivantha123, sihina22, Sonique, Strawberry in Sri Lanka, suckerberg, sudeewa, Supun., Supunlk, suranga84, takura, tharinda76, tharindudoo, ThimalM™, urajdrlk, ushan.ky, uzi101, Vampire, vmsgamer, wada bari tarzan, waima, WellaNation, worldsbest, yohanrox1

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;12439043 said:

    ඔක්කොම ෆේක් නෙමේ, :lol::lol:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මොනවා උනත් මචන්ලා ගමේ මිනිස්සු දෙන්නේ මහින්ද ලොක්කට තමා. එක වෙනස් කරන්න බැ, අනික ඔය පොනිල් නැත්තම් විපක්ෂේ දිනනවා

    aththa thama harihaman wipakshayak thibbanam raja mehema pissu kelinne ne:no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පැටියා;12439043 said:
    මුං ඔක්කොම ෆේක්ද බොල?

    දඩබ්බරයා, රත්තරං, 121221, 123buddy, 1dileepa, agdrig, ammaar123, andinz, animation, assassinkasun, Bole121, BonziBUDDY, BRAINY, bulza, charithmadusa, Crazyeranga, cresendo, D I A B L O, delmar, dena99, dhimal2007, djtwinz, DooA, dragon hunter, DragonFox, eranga_rama, fishD, flag au:, G-Man, gaya1, gayanaps, gcj, gkcnalaka, gora, hasi050, hellzlab, hiphoprock, irajrulz, irshadhhh, isurulk, janaka33, JCH, Johnnie_Walker, kajja, Kalindugayan, keerthi.mac, kkroxc, Kosala_Wickramasinghe, kudcp, kumu123, lakki, lakshan.racing, lankanatha1972, Lazy Bum, Leitan, Life+Love=♥, LKS007, madusha.ac, Maheshs, malakadss, manurasavan, N i k i, nadeera84, nimeshc, niroshansl, Nishz, nshrinith, prajith1989, prashan3000, Randir, RoshanSAM, rudayas, ruwanjrc, sahan bala, SANI99, sanka shan, Sansala.R, Santa, Scoobyrocks, Shaan*, shanikaabeyratne, shivantha123, sihina22, Sonique, Strawberry in Sri Lanka, suckerberg, sudeewa, Supun., Supunlk, suranga84, takura, tharinda76, tharindudoo, ThimalM™, urajdrlk, ushan.ky, uzi101, Vampire, vmsgamer, wada bari tarzan, waima, WellaNation, worldsbest, yohanrox1

    :lol:

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ හරි පොනිට අකමැති එවුන් අඩුයි,ඒක හින්ද ලබන පාර පොනිල් ජනාදිපති, කොහොමද unp කුක්කන්ගේ ටිකිරි මොලේ. :lol::lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩේ හරි පොනිට අකමැති එවුන් අඩුයි,ඒක හින්ද ලබන පාර පොනිල් ජනාදිපති, කොහොමද unp කුක්කන්ගේ ටිකිරි මොලේ. :lol::lol::lol::lol:

    කවුරැ දිනුවත් මහින්ද නම් දිනන්නේ නෑ:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12442468 said:
    Ko Mr Fonsekage nama :O
    ෆොනියව unp කුක්කන්ට අමතක වෙලා,:lol::lol: අපිම මතක් කරොත් තමයි.:lol::lol:
    හොදවැඩේ ෆොනියට,ගියා unp බල්ලොත් එක්ක නිදියන්ඩ,දැන් මැක්කෝ කාගෙන විදවනව.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;12442475 said:
    කවුරැ දිනුවත් මහින්ද නම් දිනන්නේ නෑ:lol:
    ඒ කියන්නේ පොනිල් තමයි දිනන්නේ, :lol::lol::lol::lol::lol:
    උබලගෙ මොලේ හොද නැ,අනාත unp කාරයො.:P:P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ෆොනියව unp කුක්කන්ට අමතක වෙලා,:lol::lol: අපිම මතක් කරොත් තමයි.:lol::lol:
    හොදවැඩේ ෆොනියට,ගියා unp බල්ලොත් එක්ක නිදියන්ඩ,දැන් මැක්කෝ කාගෙන විදවනව.:lol::lol:

    ෆොන්සේකා අමතක කරේ මහින්ද නේ බන් යුද්ධය දිනා ගෙන හිරේට දැම්මා:rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒ කියන්නේ පොනිල් තමයි දිනන්නේ, :lol::lol::lol::lol::lol:
    උබලගෙ මොලේ හොද නැ,අනාත unp කාරයො.:P:P:P

    උබ කැමති විදියට හිතාගනින් මහින්ද නම් දිනන්නේ නෑ:lol:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    රනිල් වික්‍රමසිංහ තමයි මම අකමැතිම දේශපාලකයා මෙතනින්. මොකද ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්න බැරි නපුංසක නායකයෙක් නිසා.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රනිල් වික්‍රමසිංහ තමයි මම අකමැතිම දේශපාලකයා මෙතනින්. මොකද ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්න බැරි නපුංසක නායකයෙක් නිසා.

    එකත් ඇත්ත තමයි බන් .හරි විපක්ෂයක් තිබුන නම් මහින්දලට මෙහෙම ගසා කන්න දෙන්නේ නෑ