අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

    එහා ගෙදර අක්කා ත්‍රිපෝෂ ගුලි 5ක් දුන්නා. පට්ට රහයි බන් :love::love: සමපෝෂ වගේ ජරාවක් නෙවෙයි.
    කොහොමද මේවා හදන්නේ? මොනාද දාන ධාන්‍ය වර්ග? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජා ඇල කපුවත්ත හන්දියේ ත්‍රිපෝෂ ෆැක්ටරි එක තියෙන්නේ ඇතුලට යන්න පුළුවන් පොඩ් එවුන්ට පෙන්නන්න
     
    • Like
    Reactions: ruchira55

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ත්‍රිපෝෂ හදන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ත්‍රිපෝෂ factory එකක් තියනවා එකේ.
    Ingredients Percentage
    Maize 66
    Soya 30
    Full cream milk powder 3
    Vitamin premix 0.1
    Mineral premix 0.9

    සල්ලි වලට ගන්න බෑ. පෝෂණ අවශ්‍යතා තියන ගර්භණී අම්මලටයි, පොඩි ළමයින්ටයි MOH office එක හරහා නොමිලේ දෙන්නේ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113

    :)

    ohomama akkage guli dekath illapan

    ඉල්ලලා දුන්නේ නැති උනොත් මට දුක හිතෙයි :P

    සොහොන;19575191 said:
    ජා ඇල කපුවත්ත හන්දියේ ත්‍රිපෝෂ ෆැක්ටරි එක තියෙන්නේ ඇතුලට යන්න පුළුවන් පොඩ් එවුන්ට පෙන්නන්න

    බලලා මක්කොරන්නද, කන්න බන් ඕනේ :D

    :)

    ත්‍රිපෝෂ හදන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ත්‍රිපෝෂ factory එකක් තියනවා එකේ.
    Ingredients Percentage
    Maize 66
    Soya 30
    Full cream milk powder 3
    Vitamin premix 0.1
    Mineral premix 0.9

    සල්ලි වලට ගන්න බෑ. පෝෂණ අවශ්‍යතා තියන ගර්භණී අම්මලටයි, පොඩි ළමයින්ටයි MOH office එක හරහා නොමිලේ දෙන්නේ.

    ඉරිගුයි සෝයයි එකට කෙටුවොත් හදාගන්න බැරිද

    ත්‍රිපෝෂ හදන්නේ නං බඩඉරිඟු දාල නේ, තව එක එක ජාතිත් දානව ඇති මම හිතන්නේ.

    :yes:

    thrioposhawala thiththa rahak enawane bn
    samaposhama hodai

    අම්මලට වෙනම එකකුයි, පොඩි එවුන්ට තවත් එකකුයි තියෙනවා නේද ?
    මම හිතන්නේ අම්මලට දෙන එක තිත්තයි. පොඩි එවුන්ට දෙන එක රහයි.
    සමපෙශ වල කර රහක් එනවා බන්
     
    • Like
    Reactions: LazyLizard

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං :sorry: :sorry:
    උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය :( :(
    ඔව්ව සාප වෙන වැඩ :sorry: :sorry:

    Kevin-Carter-Child-Vulture-Sudan.jpg

    උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න :sorry: :sorry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,397
    6,224

    අනිවා මු කරලා තියෙන්නේ ජරා වැඩක්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං :sorry: :sorry:
    උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය :( :(
    ඔව්ව සාප වෙන වැඩ :sorry: :sorry:

    Kevin-Carter-Child-Vulture-Sudan.jpg

    උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න :sorry: :sorry:
    :rofl::rofl::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං :sorry: :sorry:
    උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය :( :(
    ඔව්ව සාප වෙන වැඩ :sorry: :sorry:

    Kevin-Carter-Child-Vulture-Sudan.jpg

    උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න :sorry: :sorry:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :cool: උඹ ඔය මන්ද පෝෂණේ තියෙන ලමයින්ට දෙන කෑම අලියා වගේ ගෙදරට වෙලා ඉන්න උඹ කාපු එක හොද වැඩක් නෙවේ...... :no:
     
    :baffled::baffled: ඔව් බං මූ කරලා තියෙන වැඩේ අන්තිම නරකයි......!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    මන්ද පෝෂණේ හැදුන ලමයින්ට දීපුව උඹට හිතට එකඟව කෑවෑකිද බං :sorry: :sorry:
    උඹ කාපු ත්‍රීපෝෂ ගුලි ටිකෙන් ඒ ලමයි මාස කිහිපයක් හරි වැඩිපුර ජීවත් වෙන්න තිබ්බ උඹ උදුරගත්තෙ ඒ ආයු කාලය :( :(
    ඔව්ව සාප වෙන වැඩ :sorry: :sorry:

    Kevin-Carter-Child-Vulture-Sudan.jpg

    උඹටත් වෙන්නෙ ඒ ලමයි මැරුණාම මේ ෆොටෝ එක ගත්තු මනුස්සයට වගේ අනේ මං ත්‍රීපෝෂ කාල මොකක්ද මේ කරපු විනාසේ කියල පසුතැවිල සියදිවි නසාගන්න :sorry: :sorry:

    අනිවා මු කරලා තියෙන්නේ ජරා වැඩක්.

    :cool: උඹ ඔය මන්ද පෝෂණේ තියෙන ලමයින්ට දෙන කෑම අලියා වගේ ගෙදරට වෙලා ඉන්න උඹ කාපු එක හොද වැඩක් නෙවේ...... :no:

    giphy.gif
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕක සමපෝශ ත්‍රීපෝශ කියල ලොකු වෙනසක් නෑ බං. හදන කෙනාගෙ හැකියාවට තමයි රස එන්නේ. අක්කට මම සමපෝශ හදලා දුන්න නම් අක්ක මගෙ පස්සෙ ඇවිත් මාස 10කින් 12කින් නොමිලෙම ත්‍රීපෝශ ගන්න උදව් කරන්න කියලා කරදර කරයි. :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහා ගෙදර අක්කා ත්‍රිපෝෂ ගුලි 5ක් දුන්නා. පට්ට රහයි බන් :love::love: සමපෝෂ වගේ ජරාවක් නෙවෙයි.
    කොහොමද මේවා හදන්නේ? මොනාද දාන ධාන්‍ය වර්ග? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න :D

    එල
    අක්කගෙ පොටෝ 1ක් දාපන් :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :)]අම්මලට වෙනම එකකුයි, පොඩි එවුන්ට තවත් එකකුයි තියෙනවා නේද ?
    මම හිතන්නේ අම්මලට දෙන එක තිත්තයි. පොඩි එවුන්ට දෙන එක රහයි.
    සමපෙශ වල කර රහක් එනවා බන්[/SIZE]

    ah eka thama bn
    ammalage ekak kawe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,693
    113
    ඕක සමපෝශ ත්‍රීපෝශ කියල ලොකු වෙනසක් නෑ බං. හදන කෙනාගෙ හැකියාවට තමයි රස එන්නේ. අක්කට මම සමපෝශ හදලා දුන්න නම් අක්ක මගෙ පස්සෙ ඇවිත් මාස 10කින් 12කින් නොමිලෙම ත්‍රීපෝශ ගන්න උදව් කරන්න කියලා කරදර කරයි. :yes:

    :no:

    එල
    අක්කගෙ පොටෝ 1ක් දාපන් :confused:

    :P

    මට පෙනුනේ අක්කගේ ත්‍රිකෝනේ ඕනේ කියල:baffled:

    කැත හිත බන් කැත හිත :P