හරියන් නෑ බං. හිතපං උඹ 10 වසරෙදි කෙල්ල 1 වසරේඋපරිම පරතරය 5 ක් ඇති. පරතරය වැඩි උනොත් අදහස් ගැලපීමේ ප්‍රශ්න වගේම තව අව්රුදු 10 ක් 15 ක් යද්දි වෙන වෙන සම්බන්ධතා ඇතිවීමේ සම්භාවිතාවය වැඩිවීම වගේ ප්‍රශ්න එනවා. නැත්තං අඩුම තරමේ කෙල්ල ගැන උඹට සැකයෙන් හරි ඉන්න වෙනවා.
වයස සම උනත් ඒ හැටි අව්ලක් නෑ කියමුකෝ නමුත් කෙල්ල වැඩිමල් උනොත් තව අව්රුදු 10 ක් 15 ක් යද්දි නිකන්ම උඹට කෙල්ලව එපා වෙන්න පුලුවන්. එතන ඉදලා කෙල්ල උඹ ගැන සැකයෙන් බලන්න පටන් ගන්නවා. මුලු ජීවිතේම සැකයෙන් තමයි ගත කරන්න වෙන්නේ.
කෙල්ලො කොල්ලො යාලු වෙන්නෙ, ගල් කපන්නෙ, උකන්නෙ වයස බලල නෙවෙයි. තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලල නැති උන් කල්පනා කරන්නෙ වයස වැඩි එකෙක් එක්ක දීග කන්න ගිහින් වයස 60 පැන්නම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන. ඉතින් රටක් විදියට දියුණු වෙන්නෙ කොහොමද?

උපරිම පරතරය 5 ක් ඇති. පරතරය වැඩි උනොත් අදහස් ගැලපීමේ ප්‍රශ්න වගේම තව අව්රුදු 10 ක් 15 ක් යද්දි වෙන වෙන සම්බන්ධතා ඇතිවීමේ සම්භාවිතාවය වැඩිවීම වගේ ප්‍රශ්න එනවා. නැත්තං අඩුම තරමේ කෙල්ල ගැන උඹට සැකයෙන් හරි ඉන්න වෙනවා. 


