අක්කල බැදල ඉන්න අය,

topkollek

Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියන් නෑ බං. හිතපං උඹ 10 වසරෙදි කෙල්ල 1 වසරේ :lol: උපරිම පරතරය 5 ක් ඇති. පරතරය වැඩි උනොත් අදහස් ගැලපීමේ ප්‍රශ්න වගේම තව අව්රුදු 10 ක් 15 ක් යද්දි වෙන වෙන සම්බන්ධතා ඇතිවීමේ සම්භාවිතාවය වැඩිවීම වගේ ප්‍රශ්න එනවා. නැත්තං අඩුම තරමේ කෙල්ල ගැන උඹට සැකයෙන් හරි ඉන්න වෙනවා.

    වයස සම උනත් ඒ හැටි අව්ලක් නෑ කියමුකෝ නමුත් කෙල්ල වැඩිමල් උනොත් තව අව්රුදු 10 ක් 15 ක් යද්දි නිකන්ම උඹට කෙල්ලව එපා වෙන්න පුලුවන්. එතන ඉදලා කෙල්ල උඹ ගැන සැකයෙන් බලන්න පටන් ගන්නවා. මුලු ජීවිතේම සැකයෙන් තමයි ගත කරන්න වෙන්නේ.

    කෙල්ලො කොල්ලො යාලු වෙන්නෙ, ගල් කපන්නෙ, උකන්නෙ වයස බලල නෙවෙයි. තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලල නැති උන් කල්පනා කරන්නෙ වයස වැඩි එකෙක් එක්ක දීග කන්න ගිහින් වයස 60 පැන්නම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන. ඉතින් රටක් විදියට දියුණු වෙන්නෙ කොහොමද?:sorry:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    Ape ekek banda uta wadiya awurudu 3 kellek .loku prashnayak na.eth kollata wadiya dan kellage wayasa penawa.lamayi dennek inna nisa wenna athi.un badala wenama hitiye
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෙල්ලො කොල්ලො යාලු වෙන්නෙ, ගල් කපන්නෙ, උකන්නෙ වයස බලල නෙවෙයි. තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලල නැති උන් කල්පනා කරන්නෙ වයස වැඩි එකෙක් එක්ක දීග කන්න ගිහින් වයස 60 පැන්නම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්න ගැන. ඉතින් රටක් විදියට දියුණු වෙන්නෙ කොහොමද?:sorry:
    ගල් කපන එකයි. බඩු ගහන එකයි වෙනයි. කසාද බදින එක වෙනයි. ලන්කාවේ උන්ගේ අවුල ඔක තමයි. බඩුවට ලව් කරලා ගැනිට කාමසුත්‍ර පොසිශන් උගන්නන්න යනවා. බඩුවගෙන් කරන දේ ගැනිගෙන් කරන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ඒ රාජකාරියට ඒ ඒ නිලදාරියා ඉන්නවා. කසාදබදින්න අක්කලා හරි යන්නේ නැ. වීකෙන්ඩ් එකේ ඇමිනෙන්න අක්කලා හොදා. ඇන්ටිලාට ඇරියා කියලා ඇන්ටිලාට ලව් කරන්න ගියොත් වැඩේ අවුල්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගල් කපන එකයි. බඩු ගහන එකයි වෙනයි. කසාද බදින එක වෙනයි. ලන්කාවේ උන්ගේ අවුල ඔක තමයි. බඩුවට ලව් කරලා ගැනිට කාමසුත්‍ර පොසිශන් උගන්නන්න යනවා. බඩුවගෙන් කරන දේ ගැනිගෙන් කරන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ඒ රාජකාරියට ඒ ඒ නිලදාරියා ඉන්නවා. කසාදබදින්න අක්කලා හරි යන්නේ නැ. වීකෙන්ඩ් එකේ ඇමිනෙන්න අක්කලා හොදා. ඇන්ටිලාට ඇරියා කියලා ඇන්ටිලාට ලව් කරන්න ගියොත් වැඩේ අවුල්නේ.

    ගෑනියෙක් කසාද බඳින්නෙ වීකෙන්ඩ් එකේ වෙන උන් එක්ක ඇමිනෙන්නද බොල. මම දකින හීන:D
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැඩිමල් කෙල්ලෙක් බදින්න හිතන් ඉන්නවානම් 40න් විතර ටැට්ටරේ පදින්න ලෑස්තිවෙලා හිටපං.
    ජිවිතේ සතුටින් ඉන්න ඕනනම් -5, -10 අතරේ කෙල්ලෙක් බැදපන්
    තේරුනේ නෑ මේක,

    උඹල ගෙදරින් අහලද හැමදේම කොරන්නෙ? :lol::lol:
    පස්සෙ අහනව
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැඩිමල් උන් බැන්දා කියන්නේ උබ නාකි වෙනකොට, ගැනි හැරමිටියෙන් යන සයිස්. උබට අහල පහල ගැනුන්ගේ පිහිට තමයි. අනික වැඩිමල් උනාම උබව කන්ට්‍රොල් කරනවා අනිවාර්යෙන්. උබට රෙස්පෙක්ට් එක නැ.

    Ape ekek banda uta wadiya awurudu 3 kellek .loku prashnayak na.eth kollata wadiya dan kellage wayasa penawa.lamayi dennek inna nisa wenna athi.un badala wenama hitiye

    අවුරුදු 5යි බන් වැඩිමල්:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගෑනියෙක් කසාද බඳින්නෙ වීකෙන්ඩ් එකේ වෙන උන් එක්ක ඇමිනෙන්නද බොල. මම දකින හීන:D
    එහෙම තමා බන්. ඔල් රවුන්ඩර්ලා හොයාගන්න බැ. ලස්සන, සුදු ගැනුන්ට උයන්න බැ. කැමමෙලො රහක් නැ. එහෙම පියුරු බබාලා වැඩක් නැනේ බිරිදක් හැටියට. අපි කසාද බදින්නේ හුකන්නම නෙමෙයිනේ. ගෙදර දොර වැඩ කරන්න, ලමයි හදන්න උයන්න පිහන්න මිසක්, ශො කේස් එකේ දාලා රැට එලියට අරන් තුරුල් කරගන්න නෙමෙයිනේ. ගෙදර ගැනි ඉන්න ඔනා අත් උදව්වට. පියරු බබා වැඩෙ බඩුවකට කියලා වීකෙන්ඩ් එකේ කරගත්තැකි. ගැනිට නිසි තැන දෙන්න. ගෙදර වැඩ පල කරන ගැනිගෙන් බලාපොරොත්තු වෙන්න එපා 18-20 කැල්ලගේ ෆෙක්සිබිලිටි. එක අසාදාරනයි. ඒකට බඩුවක් යුස් කරන්න. ප්‍රොෆෙශනල් හෙල්ප් එක ගන්න එක්ට්‍රිම් සෙක්ස් වලට. ගෙදර ගැනිව මරාගෙන කන්න එපා.
     
    Last edited:

    Dinuk831

    Member
    Jun 6, 2017
    28
    3
    0
    Mama nam bandala 3yrs wenawa. wife 32 mata 31. thama nam loku case ekak na. therum ganeemai, kapa kireemai... owwa thama ithin.
    habai ithin responsibility gannath puluwan wenna ona.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Mama nam bandala 3yrs wenawa. wife 32 mata 31. thama nam loku case ekak na. therum ganeemai, kapa kireemai... owwa thama ithin.
    habai ithin responsibility gannath puluwan wenna ona.

    Responsibility kiwwe?
    Mge ekkena 5yr wadi
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මම උබලට දෙන අවවාදය උබල අවරුදු 33ට වැඩිය වැඩිමල් නම් අනිවාර්යෙන් අවරුදු 7 ක් 10 ක් බල කෙල්ලෙක් බැදපන් . අවරුදු 30ට වැඩි කෙල්ලන්ගේ ඇගේ ජෝල් ගතියයි . අලුත් පිට ඉක්මනින් උබට sex එපා වෙනවා (හැබැයි කලින් බැදපු උන්ට මේක අදාල නැ . මොකද උන් sex life ගොඩක් ගත කරලා හින්ද ).අනික වයසින් බාල උන කියල කෙල්ලෝ පිට යන්නේ නැ .අනික කොල්ලන්ගේ හොදම ලිංගික සක්තිය අවරුදු 50 විතර වෙනකම් තියනව .අවරුදු 30 වැඩිනම් වැඩිමල් කෙල්ලෙක් බදින්න එපා .
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    yako wayasin adi kello bandama un apita wada ikmanata naki unama apita mokada wenna bola
    Ubta nwei mn badinne

    මම උබලට දෙන අවවාදය උබල අවරුදු 33ට වැඩිය වැඩිමල් නම් අනිවාර්යෙන් අවරුදු 7 ක් 10 ක් බල කෙල්ලෙක් බැදපන් . අවරුදු 30ට වැඩි කෙල්ලන්ගේ ඇගේ ජෝල් ගතියයි . අලුත් පිට ඉක්මනින් උබට sex එපා වෙනවා (හැබැයි කලින් බැදපු උන්ට මේක අදාල නැ . මොකද උන් sex life ගොඩක් ගත කරලා හින්ද ).අනික වයසින් බාල උන කියල කෙල්ලෝ පිට යන්නේ නැ .අනික කොල්ලන්ගේ හොදම ලිංගික සක්තිය අවරුදු 50 විතර වෙනකම් තියනව .අවරුදු 30 වැඩිනම් වැඩිමල් කෙල්ලෙක් බදින්න එපා .
    එයා කෙට්ටුයි බන්
    මට22 එයා 27
    ඒ උනාට පෙනුම මගෙ වයස වගේ
    අපෙ අම්මත් එයාව දැක්ක, එයා හිතන්නෙ මගෙ වයස කියල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ubta nwei mn badinne

    එයා කෙට්ටුයි බන්
    මට22 එයා 27
    ඒ උනාට පෙනුම මගෙ වයස වගේ
    අපෙ අම්මත් එයාව දැක්ක, එයා හිතන්නෙ මගෙ වයස කියල
    කියන දේ අහපන්. ඔක කරන්න එපා. උබට වඩා එක්ස්පිරියන්ස් තියන කෙනෙක් එයා. උබ නිකන් මල්ලි ගානට වැටෙනවා. කන්ට්‍රොලින් ඉශු එනවා. එකිගේ සමවයසේ පොරිසාදයෙක් හම්බ උන ගමන් උබට වෙන්නේ උඩ බලාගෙන හූල්ලන්න.