අක්කල බැදල ඉන්න අය,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කියන දේ අහපන්. ඔක කරන්න එපා. උබට වඩා එක්ස්පිරියන්ස් තියන කෙනෙක් එයා. උබ නිකන් මල්ලි ගානට වැටෙනවා. කන්ට්‍රොලින් ඉශු එනවා. එකිගේ සමවයසේ පොරිසාදයෙක් හම්බ උන ගමන් උබට වෙන්නේ උඩ බලාගෙන හූල්ලන්න.

    එයා ඒම චාටර් කෙනෙක් නෙවෙයි බන්,
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අවරුදු 5ක් වැඩිමල් වැඩි බන්.ඕක නවතන්න පුළුවන් මට්ටමෙනේ තියෙන්නේ(මට හිතෙන්නේ ).අනික උබට 22 නිසා උබට අවරුදු 5 ක් යද්දී එපා වෙයි .කෙල්ල වැඩිමල් නිසා කොන්ට්‍රෝල් වෙන්නෑ කියන ඒවා බොරු කතා කෙල්ල හැම වෙලේම බයේ ඉදි උබ පිට යයි කියල. හොදම දේ උබ තීරණයක් ගනින් .අපි කියන්නේ දැනට හොදවෙයි පස්සට වෙන දේ ගැන.( මමත් වැඩිමල් කෙල්ලෝ සෙට් කර ගත්ත කෙනෙක්, හැබැයි දැන් බැදලා ඉන්නී අවරුදු 7 ක් බාල කෙනෙක් මාර සර්තකඊ ජිවිතේ )
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    මගේ ඉතිහාස නූල් හෙව්වනම් හම්බවෙයි මට ආපු ගැටලූ. මම් බැන්දේ ඇවුරුදු 3ක් වැඩිමල් කෙනෙක්. දැනට බැදලා මාස 3යි. මචන් ගෙවල් වලින් කැමැති වෙන්නේ නෑ. ඒක එහෙම තමයි ඒකට හේතුව අපේ රටේ මිනිස්සුන්ගේ එදා ඉදන් පැවත ආපු සංස්කෘතිය. පිටරටනම් ගැටළළුවක් නෑ. මට කියන්න තියෙන්නේ පෙනුම උබ හා සමානනම් උබට වගේම කෙල්ලටත් ඔය වයස ගැටළුවක් නැත්තම් සහ අනිත් අයගෙන් ප්‍රශ්න ගොඩාක් එනවා ඒවට මුහුණ දෙන්න පුළුවන් නම් ගැටලූවක් නෑ. :yes:

    උබ බදින්න යන එක අවුරුදු 5ක් වැඩිමල් නම් ගොඩක් හිතලා තීරණය කරපන්. 5 ට අඩුවෙන්නම් ගැටළුවක් නෑ. අනිත් එක මචන් ගොඩක් ආර්ථික තත්වය හදාගෙන බැදපන් නැත්තම් ප්‍රශ්න වැඩියි. අනිත් එක කවදාකවත් වලි ආවොත් දෙන්න අතරෙවත් වයස ඇදලා ගන්න එපා. !! සුබ පැතුම්.

    මගේ ජීවිතේ ගැන කියනවානම් කෙල්ලට වයස පේන්නේ නැති නිසයි මම් බැන්දේ. දැනටනම් අවුලක් නෑ සතුටින් ඉන්නවා. දෙදෙනාම තේරුම් අරන් ජීවත් වෙනවානම් කිසි ගැටළුවක් නෑ. අනිත් එක උබ කොල්ලා නිසා හොදට මොලේ කල්පනා කරලා ලයිෆ් එක බැලන්ස් කරන්න වෙනවා. මොකද ගෙවල් වලින් අකමැතිවනේ උබ ඕක කරගහන්නේ. ඒ නිසා අම්මා තාත්තා දෙන්නත් එක්ක වයිෆරේ බැලන්ස් කරන් ඉන්න වෙනවා. ඕනෙම පවුලකට ප්‍රශ්න එනවා බන් හිතලා බලලා දෙන්නා තීරන අරන් ජීවත් වෙනවානම් ගැටළුවක් වෙන්නේ නෑ. :yes:

    බොරු කියන්න ඕනේ නෑ. කෙල්ල ලස්සනයි. පිරිසිදු චරිතයක් තියෙන්නේ. අනිත් එක මගේ වයස අඩු නිසා මම් ගැන හොයනවා බලනවා ඕනෑවටත් වඩා. ලොකු ලයින් නැතුවාම නොවේ. මම් IT side ජොබක් කරන නිසා මම් ගොඩක් බිසී. කෙල්ල ගැන හොයන්න වැඩි වෙලා නැතත් කෙල්ල මම් ගැන හොයනවා බලනවා. මමත් පුළුවන් උපරිම ආදරේ දෙනවා. මොනවා වුනත් රෙස්පෙක්ට් එක ටිකක් අඩුයි. ඒක වයසත් එක්ක එහෙමනේ. ඒත් ඒක ගැටළුවක් වෙන්ණේ නෑ උබ තේරුම් අරන් ජීවත් වෙනවානම් :yes: :love:

    ආදරය කියන්නේ වයස ප්‍රශ්නයක් නෑ කිව්වට ඕනෑවට වඩා වයස වැඩිනම් ප්‍රශ්න එනවා. උබට මම් දෙන අවවාදය අවුරුදු 3ට අඩුවෙන් කෙල්ලෙක් හොයාගනින් ඕක තේරුම් කරලා වෙන්වෙලා. අම්බානෙට දුක හිතෙයි. ඒත් මචන් උබට තව අවුරුදු 2ක් විතර ගියාම තේරෙයි මම් ඒක අත හැරිය එක හොදයි කියලා. ගොඩක් දුරට කෙල්ලොන්ට ළමයි හම්බුනාම ගොඩක් පෙනුම වෙනස් වෙනවා. එතකොට උබට මානසික වදයක් වෙන්න පුළුවන්. සමාජය ඉස්සරහා මුහුණ දෙන්න බයයි. හොදට හිතලා තීරණයක් ගනින් කොල්ලෝ. අනිත් එක 22 වයස කියන්නේ බදින්න හිතන වයසක් නෙවෙයි. ජොබ් එකක් කරලා වාහනයක් අරන් දියුණු වෙයන්. කෙල්ල අත හැරලා ඒකිට උදව් කරපන්. එහෙම බෑනම් නම්බර් බ්ලොක් කරලා සදහටම අමතක කරපන්. ඒක තමයි හොදම ක්‍රමය. අනිත් එක අත හරිනවා කියලා කෙල්ල එක්ක රූම් යන්නයි, අනවශ්‍ය බැදීම් තියගන්නයි එපා. උබට ඒවා යතාකාඅයේ පලදෙනවා කර්මය විසින්.

    මම් මේ තරම් බණ කිව්වේ උබට හැදෙන්න. මොකද මමත් ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හොයාගත් කෙනෙක් ඔය ගැටළුවේදී :yes:

    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    mata nam hondama kiyala hithenne 1 -3 yrs wage wedimal wayasa ta wada young look thiyana (physiological age < chronological age) ekak hoya ganin. dakina ewun hithanne apita wayasai kiyala, wedath ehema thama. salakilith hondai, malli ne. Man danna eka kellek innawa yako ekita aththa wayasata wada 7 - 8 k aduwen penne
     
    :(

    Meyatt eemai bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්න කොල්ලෙක් ඉන්නව පොර බැඳලා ඉන්නේ පොරට වඩා අවරුදු 25ක් වැඩිමල් ගැනියෙක් :baffled::baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම දන්න කොල්ලෙක් ඉන්නව පොර බැඳලා ඉන්නේ පොරට වඩා අවරුදු 25ක් වැඩිමල් ගැනියෙක් :baffled::baffled:
    ප්‍රංසෙ ජනාදිපතිද
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ban pora thama Emmanuel :D

    :rofl::rofl:
    අපේ පැත්තේ කිව්වට ටිකක් ඈතයි
    ඒ එකෙක් බන්දා උට වඩා 15 වැඩිමල් ගෑනියෙක්ව පත සයිස් එක්කෙනෙක්
    සුද්දියෙක් හැබැයි ගෑනි තමා උට කන්න දෙන්නේ ජොබ් එකක් කරලා
    නර්ස් කෙනෙක් මාස 10 ක් රට ඉදාලා කොල්ලව බලල යන්න එනවා මාස 2 ක් මෙහෙ ඉඳල අයි යනවා
    අර මිනිහා ඒ අටහ්රේ ලංකාවේ ගෑනියෙක් සෙට් කරගෙන ඒකිව තියන් ඉන්නවා
    සුද්දී දන්නවා වුනාට අවුලක් නැහැ දන්

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැඩිමල ගෑණියක් හෝ කෙල්ලෙක් කරගහගත්ත්ම පිරිමි වශයෙන් අමතක අකරණ දෙයක් තියෙනවා
    වැ වගේම ලොකු වැරද්දක්

    ඒ ගෑණිට හෝ කෙල්ලට හැමතිස්සෙම එකී වැඩිමල් කියලා මතක් කරලා දෙන විදියේ වැඩ

    බැන්දත් නොබන්දත් ලවු කෙරුවත් ඒකිට වඩා අපි වැඩිමල් පරිනත විදියට හැසිරෙන්වනම් එකී එක්ක ලවු එකෙන් ඉන්නවනම් ඔය අපිව මල්ලි කරලා සලකන එක ඕනවට වඩා හොයන්න එන එක සැක කරන එක අඩුවෙනවා ගොඩක්

    අනික එකී වුනත් එක්තරා විදියක මානසිකව අපහසුතාවයන් වලට පත් වෙන්නේ නැහැ වයස ගැන හිතලා

    සරලව කියනවනම් නොර්මල් තමන්ට වඩා බාල එකියක්ව එක්ක ඉන්නව වගේ ඉන්න ඕනේ
    උන් ඉස්සරහ පච වෙන්න යන්න එපා
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    බන් ගොන් වැඩ කරන්න එපා , මාත් ෆිගර් එකට මෝඩ වෙලා අවුරුදු 3ක් වැඩිමල් කෙල්ලෙක් කලා පැත්තෙන්,

    අනිත් ගැනු වගෙ නෙමෙය් මෙකී කිසිම රෙස්පෙක්ට් එකක් නැ මට, හැම තිස්සෙම එකී මට උපදෙස් දෙන්න වගේ කතා කරන්නේ,

    අපිව කන්ට්‍රෝල් කරන්න එනවා වැඩිමල් උනාම, කේන්ති ගන්නවා, එකී නිකන් independent වෙන්න හදනවා.

    බාල කෙල්ලේ දාගෙන පොඩ්ඩක් බලහන්, අපිට අය්යේ කියාගෙන පුදුම රෙස්පෙක්ට් එකකින් කතා කරන්නේ , එතකොට නිකන් ආදරේටත් වැඩ අමුතුම මෙව්වා එකක් වෙනවා. අනික වැඩිමල් එකට අරව මෙව්වා කරන්න ගියම කැ ගහනවා, එපාලු, බනිනවා.. නිකන් හැමතිස්සෙම පල්ලෙහට දන්නමය් බලන්නේ,
    බාල එකකට මෙව්වා කරන්න ගියාම කොත්තුව වගේ ඇහැක් විදියට ගහත හැකි.

    ෆන් එකට වගේ නම් අවුලක් නැ, සීරියස් නම් එපා පුතේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මටත් තිබ්බා බං ඉස්කෝලේ කාලේ අක්කා කෙනෙක් එක්ක පොඩි මෙව්වා එකක්. පොඩිමත් නෑ ඉතිම්. මට වඩා අවු-2 ක් වැඩි. අපේ මේවවා එක අවුරුද්දක් වගේ ඔහේ ගියා නිකං මොකද්ද වගේ. පස්සෙ පස්සෙ දෙන්නට දෙන්නා තේරුම් ගන්න පටන් ගන්නකොට මේකි එනවා මාව හදන්න. මට උගන්නන්න. මං බැලුවා මේ මොන හු...ක්ද. තොට ඕන කි...බක් කරගනිං කියලා නැවැත්තුවා රෙද්ද.
    මං මේ ලගකදි දැක්කා ඒකි බැදපු මිනිහත් එක්ක Town එකේ ඉන්නවා. පවු ඉතිම් අරූ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කියන දේ අහපන්. ඔක කරන්න එපා. උබට වඩා එක්ස්පිරියන්ස් තියන කෙනෙක් එයා. උබ නිකන් මල්ලි ගානට වැටෙනවා. කන්ට්‍රොලින් ඉශු එනවා. එකිගේ සමවයසේ පොරිසාදයෙක් හම්බ උන ගමන් උබට වෙන්නේ උඩ බලාගෙන හූල්ලන්න.

    :yes::yes::yes:
     
    :rofl::rofl:
    අපේ පැත්තේ කිව්වට ටිකක් ඈතයි
    ඒ එකෙක් බන්දා උට වඩා 15 වැඩිමල් ගෑනියෙක්ව පත සයිස් එක්කෙනෙක්
    සුද්දියෙක් හැබැයි ගෑනි තමා උට කන්න දෙන්නේ ජොබ් එකක් කරලා
    නර්ස් කෙනෙක් මාස 10 ක් රට ඉදාලා කොල්ලව බලල යන්න එනවා මාස 2 ක් මෙහෙ ඉඳල අයි යනවා
    අර මිනිහා ඒ අටහ්රේ ලංකාවේ ගෑනියෙක් සෙට් කරගෙන ඒකිව තියන් ඉන්නවා
    සුද්දී දන්නවා වුනාට අවුලක් නැහැ දන්

    අන්න ඩියුනු වෙන කොල්ලෝ
    උබේ ගැන නෙවේ නේද ඔය කිව්වේ
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    ගල් කපන එකයි. බඩු ගහන එකයි වෙනයි. කසාද බදින එක වෙනයි. ලන්කාවේ උන්ගේ අවුල ඔක තමයි. බඩුවට ලව් කරලා ගැනිට කාමසුත්‍ර පොසිශන් උගන්නන්න යනවා. බඩුවගෙන් කරන දේ ගැනිගෙන් කරන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ඒ රාජකාරියට ඒ ඒ නිලදාරියා ඉන්නවා. කසාදබදින්න අක්කලා හරි යන්නේ නැ. වීකෙන්ඩ් එකේ ඇමිනෙන්න අක්කලා හොදා. ඇන්ටිලාට ඇරියා කියලා ඇන්ටිලාට ලව් කරන්න ගියොත් වැඩේ අවුල්නේ.
    Thada thada