අක්කල බැදල ඉන්න අය,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    adooo ban ekige bandina wayasa.umba igena gannkota ekita 32 withara wei.umba eki gana hithala aiyn weyan.Paw umba dan love eke hitiyata thawa awurudu 2 3kin epa wenawa.umbata therenawane.akkkge gedarin mokda kiynne.umbata kamathidas
    ගෙවල් වලින් දන්නෙ නෑ
    මොකක්හරි ගේමක් ගහල ඉක්මනට සල්ලි කාරයෙක් වෙනව, අාදරේ නාමයෙන්:D
    මට එයාව එපාවෙන්නෙ නෑ
    tho thama igana gannwada paraya:shocked: ehenm oka nawathpn loku awulak wei :no:bn
    බෑ බන්, මන් ඉස්සර අපතය වගේ හිටියෙ, එයා ගැන හිතන්න ගත්තම මාර මෝටිවේශන් එකක් අාව, :yes::D
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ගෙවල් වලින් දන්නෙ නෑ
    මොකක්හරි ගේමක් ගහල ඉක්මනට සල්ලි කාරයෙක් වෙනව, අාදරේ නාමයෙන්:D
    මට එයාව එපාවෙන්නෙ නෑ

    බෑ බන්, මන් ඉස්සර අපතය වගේ හිටියෙ, එයා ගැන හිතන්න ගත්තම මාර මෝටිවේශන් එකක් අාව, :yes::D

    yakoo gap eka wadine bro....godak wadi bn..:no:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Awuruddai maasa gaanak. Gedarin case aawa. Eith wayasa gena kiyalama newei. Wena wena pacha hethu. Eeta wada wedimal ekak thibuna. Eika gena nan gedara danne na.
     
    Last edited:

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    Kasaada bedla lmai nohada inna un kochvhara innwada

    උබ a/l ද බන්..උබ ඔහොම කිව්වට බහ බං..ළමයි නැතුව කිසි සතුටක් තියෙනවද?අනික උබේ අක්කත් කියයි පස්සේ හදමු කියලා..අනික උබලගේ දෙමව්පියෝ ගැනත් හිතපන්...
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    වැඩි වයස ඒව බඳින්න එපා, උන් පැටවුදාපු ගමන් දිරල යනව ඉක්මනටම, එතකොට පවුල් ජීවිතේ ඉවරයි. අනික කොන්ට්‍රෝල් කරන්න අමාරුයි මුරන්ඩුයි, මැරෙනකම්ම සතුටින් සාමයෙන් ඉන්නඕනනම් අඩුම ගානෙ අවුරුදු දෙකක්වත් බාල කෙනෙක් බඳින්න.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ a/l ද බන්..උබ ඔහොම කිව්වට බහ බං..ළමයි නැතුව කිසි සතුටක් තියෙනවද?අනික උබේ අක්කත් කියයි පස්සේ හදමු කියලා..අනික උබලගේ දෙමව්පියෝ ගැනත් හිතපන්...
    22යි මට
    මන් පොඩිඋන්ට කැමති නෑ,
    කෙල්ලෙක් උනත් පොඩිකාලෙ අාදරේට හුරතලේට අම්ම තාත්ත ලග හිටියට ලොකු උනාම වෙන උන් ලොකු කරන් විකාර නටනව අම්ම තාත්තට පාරෙ බැහැල යන්ට බැරි ගානට

    වැඩි වයස ඒව බඳින්න එපා, උන් පැටවුදාපු ගමන් දිරල යනව ඉක්මනටම, එතකොට පවුල් ජීවිතේ ඉවරයි. අනික කොන්ට්‍රෝල් කරන්න අමාරුයි මුරන්ඩුයි, මැරෙනකම්ම සතුටින් සාමයෙන් ඉන්නඕනනම් අඩුම ගානෙ අවුරුදු දෙකක්වත් බාල කෙනෙක් බඳින්න.
    ලමයි හදන්නෑ...
    " අපි මේ කරන්නේ වැරැද්දක්ද මල්ලි "
    :shocked::eek::eek: