අක්කල බැදල ඉන්න අය,

Sootin Ayya

Active member
  • Mar 8, 2017
    149
    37
    28
    22යි මට
    මන් පොඩිඋන්ට කැමති නෑ,
    කෙල්ලෙක් උනත් පොඩිකාලෙ අාදරේට හුරතලේට අම්ම තාත්ත ලග හිටියට ලොකු උනාම වෙන උන් ලොකු කරන් විකාර නටනව අම්ම තාත්තට පාරෙ බැහැල යන්ට බැරි ගානට

    ලමයි හදන්නෑ...

    :shocked::eek::eek:

    ඔය දේම උඹේ අම්මයි තාත්තයි හිතුවනම්. අනික උඹ ළමයි හදන්නෙ නැහැ කියන්නෙ හැමදාම පට්ටලේ ගහන්න නේ කල්පනාව ඒවට හරියන්න නැහැ. වයස වැඩි අය උන්ට ඉක්මනට හන්දිපත් රුදාව එනව, ගේමක් ගහල උඹට වෙන්න සිද්ධාලේප ගාන්න. අනික ගෑණු ඉක්මනට වැහැරෙනව, කොටිම්ම කිව්වොත් උඹට බෝර් කරකර තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    22යි මට
    මන් පොඩිඋන්ට කැමති නෑ,
    කෙල්ලෙක් උනත් පොඩිකාලෙ අාදරේට හුරතලේට අම්ම තාත්ත ලග හිටියට ලොකු උනාම වෙන උන් ලොකු කරන් විකාර නටනව අම්ම තාත්තට පාරෙ බැහැල යන්ට බැරි ගානට

    හරි යකෝ අක්කලා හොදයි තමා...උබේ කැමැත්තක් තොට 22යි..අක්කට 27..:no:උබට කියලා වැඩකුත් නැහැනේ..ඕන පුකක් කරගනින්..:)කොහොම හරි උබේ හිත හොදයි!!:yes:පිවිතුරු ආදරයක් වගේ
    9.gif
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    gossiplankanews balanna
    Link 1 ewapnko
    ඔය දේම උඹේ අම්මයි තාත්තයි හිතුවනම්. අනික උඹ ළමයි හදන්නෙ නැහැ කියන්නෙ හැමදාම පට්ටලේ ගහන්න නේ කල්පනාව ඒවට හරියන්න නැහැ. වයස වැඩි අය උන්ට ඉක්මනට හන්දිපත් රුදාව එනව, ගේමක් ගහල උඹට වෙන්න සිද්ධාලේප ගාන්න. අනික ගෑණු ඉක්මනට වැහැරෙනව, කොටිම්ම කිව්වොත් උඹට බෝර් කරකර තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
    Anty knk nweine bn
    හරි යකෝ අක්කලා හොදයි තමා...උබේ කැමැත්තක් තොට 22යි..අක්කට 27..:no:උබට කියලා වැඩකුත් නැහැනේ..ඕන පුකක් කරගනින්..:)කොහොම හරි උබේ හිත හොදයි!!:yes:පිවිතුරු ආදරයක් වගේ
    9.gif

    :yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බදිනව නම්, අවුරුදු 30ට අඩු එකක් බැදපං. ඊට පස්සෙ ලමයි 5ක් වත් හදපල්ල. ආතල් එක ගැන නෙවෙයි, රට ජාතිය ගැන හිතපල්ල. නැත්තන් තව අවුරුදු 30-40ක් යනකොට මේක ලංකිස්ථාන් වෙලා තමයි නතර වෙන්නෙ.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    බදිනව නම්, අවුරුදු 30ට අඩු එකක් බැදපං. ඊට පස්සෙ ලමයි 5ක් වත් හදපල්ල. ආතල් එක ගැන නෙවෙයි, රට ජාතිය ගැන හිතපල්ල. නැත්තන් තව අවුරුදු 30-40ක් යනකොට මේක ලංකිස්ථාන් වෙලා තමයි නතර වෙන්නෙ.

    මේකා ළමයි හදන්නෙත් නැතිලුනේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    uba maha pissek bn....ubata thereii thawa loku weddi!!ubala lamai hadanneth nathi eke..nikan ohe idpn iwarane...
    අාදරේ කියන්නෙ ලමයි හදන එක විතරක් නෙවේනෙ බන්
    බදිනව නම්, අවුරුදු 30ට අඩු එකක් බැදපං. ඊට පස්සෙ ලමයි 5ක් වත් හදපල්ල. ආතල් එක ගැන නෙවෙයි, රට ජාතිය ගැන හිතපල්ල. නැත්තන් තව අවුරුදු 30-40ක් යනකොට මේක ලංකිස්ථාන් වෙලා තමයි නතර වෙන්නෙ.

    මාත් ඕම රට ජාතිය ගැන හිතුව අම්බානට, පත්තරවල අැමතිල හොරාකන ඒව දකිද්දි මලපැන්න මාර විදියට,මරාගෙන මරෙන්ට වගේ හිටියෙ .ඒත් මන් ඔක්කොම කෙලවගෙන කාලකන්නි වෙලා ඉද්දි නෑයො , අසල්වාසියො කියන උන්මයි මට හිනාඋනේ:(
    දන්න අදුනන මිනිස්සුත් මෙහෙමනම් රටට ජාතියට කියල කරන්නෙ ගස්ගල් වලදටබන්,
    මැරෙනකන් ජීවත්වෙනව කාටත් කරදරයක් නොවී ඒහොදටම අැති
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    අාදරේ කියන්නෙ ලමයි හදන එක විතරක් නෙවේනෙ බන්

    උබ කියන එක හරි අක්කාව බැදපන් ඒත් යකෝ අඩුම ළමයෙක්වත් හදපන්..නැත්නම් බදින්න එපා මහන වෙයන්....දෙපැත්තටම නැති වැඩ කරන්න එපා :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ කියන එක හරි අක්කාව බැදපන් ඒත් යකෝ අඩුම ළමයෙක්වත් හදපන්..නැත්නම් බදින්න එපා මහන වෙයන්....දෙපැත්තටම නැති වැඩ කරන්න එපා :(

    තේරුමක් නැති වැඩක් බන්, ලමයි නැතිඋන් නිදහසේ මැරෙනව, ලමයි ඉන්නඋන් විදවල මැරෙනව, මන් කියනවට පැයකි විතර ඔය ප්‍රස්නෙ ගැන හිතල බලපන්
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මාත් ඕම රට ජාතිය ගැන හිතුව අම්බානට, පත්තරවල අැමතිල හොරාකන ඒව දකිද්දි මලපැන්න මාර විදියට,මරාගෙන මරෙන්ට වගේ හිටියෙ .ඒත් මන් ඔක්කොම කෙලවගෙන කාලකන්නි වෙලා ඉද්දි නෑයො , අසල්වාසියො කියන උන්මයි මට හිනාඋනේ:(
    දන්න අදුනන මිනිස්සුත් මෙහෙමනම් රටට ජාතියට කියල කරන්නෙ ගස්ගල් වලදටබන්,
    මැරෙනකන් ජීවත්වෙනව කාටත් කරදරයක් නොවී ඒහොදටම අැති
    රටේ ප්‍රශ්න හදාගන්න පුලුවන් බං ඉස්සරහට. ඒත් තව අවුරුදු 30-40කින් සිංහල බෞද්ධ නායකයෙක් පත්කරගන්න මිනිස්සු නොහිටියොත් මුකුත්ම කරගන්න බෑ.
    උබේ ඔය අසල්වාසියො නෑදෑයො ඔහොම උනාට, රටේ කොච්චරවත් හොද මිනිස්සු ඉන්නවද. උන් ගැන හිතලවත්, දරුවො 5ක් වත් ජාතියට දායාද කරපන්. බුදුසරණයි!
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    තේරුමක් නැති වැඩක් බන්, ලමයි නැතිඋන් නිදහසේ මැරෙනව, ලමයි ඉන්නඋන් විදවල මැරෙනව, මන් කියනවට පැයකි විතර ඔය ප්‍රස්නෙ ගැන හිතල බලපන්

    හුකා ගනින් හුත්ටා තොත් එක්ක කතා කරනවට වඩා හොදයි කට ගලක අතුල්ලනවා...:growl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රටේ ප්‍රශ්න හදාගන්න පුලුවන් බං ඉස්සරහට. ඒත් තව අවුරුදු 30-40කින් සිංහල බෞද්ධ නායකයෙක් පත්කරගන්න මිනිස්සු නොහිටියොත් මුකුත්ම කරගන්න බෑ.
    උබේ ඔය අසල්වාසියො නෑදෑයො ඔහොම උනාට, රටේ කොච්චරවත් හොද මිනිස්සු ඉන්නවද. උන් ගැන හිතලවත්, දරුවො 5ක් වත් ජාතියට දායාද කරපන්. බුදුසරණයි!
    ධම්මෝ භවේ රක්කති ධම්මචාරී
    හුකා ගනින් හුත්ටා තොත් එක්ක කතා කරනවට වඩා හොදයි කට ගලක අතුල්ලනවා...:growl:

    උබ අාදරෙන් හදන දුවෙක් ක්ලාස් යනව කියල ගාඩ්න් ගිහින් පාලිසියට මාට්ට වෙලා උබට එන්ට කීවම ඕක තේරෙයි
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    උබ අාදරෙන් හදන දුවෙක් ක්ලාස් යනව කියල ගාඩ්න් ගිහින් පාලිසියට මාට්ට වෙලා උබට එන්ට කීවම ඕක තේරෙයි

    ඒක තියෙන්නේ දෙමාපියන්ගේ අතේ බං...