අක්කල බැදල ඉන්න අය,

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    :yes:

    :shocked: echchara salli na bola

    Badala inne. ?
    Respct krnwada ubta

    ඔවු මට වඩා අවරුදු 2+ වැඩිමල්, පුතාලා දෙන්නෙකුත් ඉන්නව. එ්ත් ඔය එක එකා කියනවිදියේ ප‍්‍රශ්න නෑ බං. පෙනුමෙ ගැටලුවකුත් නෑ. මාව යටත් කරගන්න එන්නෙත් නෑ. වැඩි දෙනෙක් පිට ඉඳලා උපකල්පනය කරලනේ බලන්නෙ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔවු මට වඩා අවරුදු 2+ වැඩිමල්, පුතාලා දෙන්නෙකුත් ඉන්නව. එ්ත් ඔය එක එකා කියනවිදියේ ප‍්‍රශ්න නෑ බං. පෙනුමෙ ගැටලුවකුත් නෑ. මාව යටත් කරගන්න එන්නෙත් නෑ. වැඩි දෙනෙක් පිට ඉඳලා උපකල්පනය කරලනේ බලන්නෙ.

    Hodai hodai ela ela
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    බැදපු උන් ඉන්නවා බං.. අවුරුද්දක් දෙකක් නම් අවුලක් නැහැ ඉතිං.. මේකෙත් හිටියෙ පොඩි එකෙක් අවුරුදු දෙකක්ද තුනක්ද වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගනිපු..

    එක එකාගෙ දෙමාපියො එක එක විදියයිනේ බං.. මගේ දෙමාපියො දන්නවා කසාද බඳින්නෙ මම.. ඒකි එක්ක ජීවත් වෙන්නෙ මම.. ඒක නිසා මං හොයාගන්නෙ මට හරියන කෙනා කියලා.. ඒ නිසා අම්මයි තාත්තයි වැඩිය ඕවට අත දාන්නෑ.. මං එහෙම කෙනෙක් එක්ක යාලු උනත් ගෙදරින් නම් අවුලක් එන්නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sep 27, 2017
    20
    2
    3
    penumanam awul bn....mama adurana ekek innwa....loku wayasak naha..eth kollata wada kella wadimal kiyala penwa.....puluwannm waysa adu ekakma badapn
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mage wifeuth mata wada masa 2k wadimal. ehema awlak na une gewal walin nan.

    mage yaluwek marry kara uta wada 2 years wadimal kellekwa. dan babekuth innawa. denna hodata innawa.

    ekata jeewath wenda bainan adahasa galapenne natthan. ubata wada aurudu 10k bala kellek bandath ubata wada aurudu 10k wadimal kellek bandath kela wenawa :P
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    NEXT MONTH MAGE WEDDING EKA MAMA MARRY KARANNE 5YERAS WEDIMAL KENEK APITA MULIMANAM GEWALWALIN KEMATHI UNE NE ETH DEN PRASHNAYAK NE MAMA HITHANNE APITA MARRY KARAMATH PRASHNAYAK WENA EKAK NE KIYALA
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    penumanam awul bn....mama adurana ekek innwa....loku wayasak naha..eth kollata wada kella wadimal kiyala penwa.....puluwannm waysa adu ekakma badapn
    Badinne mool amaruwta nwei bn. Mn eyta adarei
    mage wifeuth mata wada masa 2k wadimal. ehema awlak na une gewal walin nan.

    mage yaluwek marry kara uta wada 2 years wadimal kellekwa. dan babekuth innawa. denna hodata innawa.

    ekata jeewath wenda bainan adahasa galapenne natthan. ubata wada aurudu 10k bala kellek bandath ubata wada aurudu 10k wadimal kellek bandath kela wenawa :P

    :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,081
    113
    invoke db "Injected Memory"
    මගෙත් වයිෆ් 2+ වැඩිමල්. බදිනකොට මට 22 යි, බබාලා 3 යි, ප්‍රශ්න නම් නැ,

    කවදාවත් නන්ගි කෙනෙක් එක්ක ලව් කරලා තිබ්බෙ නැ, ගෙදරත් දන්නවා ඒක, සෙට් වෙලා හිට්ය පොඩිම කෙල්ලත් මාස 4 ක් වැඩිමල්. කලින් ට්‍රයල් ගිහින් තිබ්බ නිසා එක්සැම් එක කොහොමත් පාස් :P
    (බැන්දට පස්සෙ සෙට් වෙන ඒවා නම් ඔක්කොම වගේ නංගිලා :P)
     
    Sep 27, 2017
    20
    2
    3
    Badinne mool amaruwta nwei bn. Mn eyta adarei

    තවත් ෆැන්ටසියක් විතරයි බන් ඕක...උබේ වයස කීයද 20ක් වගේ ඇතිනේ දැන්...ඕවා වෙනස් වෙනවා බන් වයසට යද්දී!ඒකයි ලෝක ස්වාබවය...උබ කොහොම කිව්වත් ඔය ආදරේ ටික කාලයයි!!ඊට පස්සේ උබට ප්‍රශ්න..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගෙත් වයිෆ් 2+ වැඩිමල්. බදිනකොට මට 22 යි, බබාලා 3 යි, ප්‍රශ්න නම් නැ,

    කවදාවත් නන්ගි කෙනෙක් එක්ක ලව් කරලා තිබ්බෙ නැ, ගෙදරත් දන්නවා ඒක, සෙට් වෙලා හිට්ය පොඩිම කෙල්ලත් මාස 4 ක් වැඩිමල්. කලින් ට්‍රයල් ගිහින් තිබ්බ නිසා එක්සැම් එක කොහොමත් පාස් :P
    (බැන්දට පස්සෙ සෙට් වෙන ඒවා නම් ඔක්කොම වගේ නංගිලා :P)
    Chater bn. Uba bendata psse wate ynwanm ube lmainuth okama karai:rolleyes:
    තවත් ෆැන්ටසියක් විතරයි බන් ඕක...උබේ වයස කීයද 20ක් වගේ ඇතිනේ දැන්...ඕවා වෙනස් වෙනවා බන් වයසට යද්දී!ඒකයි ලෝක ස්වාබවය...උබ කොහොම කිව්වත් ඔය ආදරේ ටික කාලයයි!!ඊට පස්සේ උබට ප්‍රශ්න..
    Adare kiyla dyk ndda:baffled:
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    1 year 9 months. got two kids now. 2013 marry kale. gedarin podi podi prashna thibuna. eth tika kalekin ewa wisannduna. kelinma gedarata kiyanna. welawak balala. monawath hanganna epa. ammalata therum karala denna.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මම බැඳල ඉන්නෙත් අක්ක කෙනෙක් මට වඩා මාස කීපයකින් වැඩිමිල්, එයා මට සමහර වෙලාවට කතා කරන්නෙ මල්ලි කියල ආදරේට.