අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කොල්ලෝ මම මේ නිකමට වගේ කියන්නේ..

    ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද තව අවුරුදු පහක් විතර සාධාරණව සල්ලි ටිකක් හම්බකරලා ( ඉන්වෙස්මෙන්ට් එකක් කරලා - හැම මාසෙම නිකන්ම සල්ලි ගලන්න) ෆුල් සැපේ හිටපන් විතර ( අර මුල් කාලේ ටිකක් කට්ට තමයි හැබැයි) එතකොට ඔය බවලත් උදවිය සැහෙන්න කැරකෙන්න ගනී..

    රූපෙට වහ වැටිලා නිකන් ( මොකද කාලයක් තිස්සේ ඉන්නකොට ඔය ලස්සන විස වෙන්න, විසිවෙන්න, පුළුවන් ) ආදරේ කරන එක එතරම්ම නුවනට හුරු නෑ කියන එක තමයි මගේ අදහස.. හැබැයි තමන්ට ඇත්තටම ආදරේ කරන තමන්ට ලස්සන ( පාරේ බැහැල යන්න පුළුවන් යකෙක් වගේ නොවන ) පොලවේ පය ගහල ඉන්න ( මොකද දැන් ඉන්න කෙල්ලෝ ඉන්නේ පුදුම ෆැන්ටසියක ) සරල ගැහැණු ළමයෙක් තොරගනින් .

    කොච්චර ලස්සන උනත් තමන්ට ස්ථාවරව ආදරේ කරන කෙනෙක් ලබාගන්න උත්සහ කරන්න මොකද ලස්සන තිබුනට උඹ ස්ථාවරව ආදරේ කලට වැඩක් නෑ…

    ජය වේවා….

    උබේ කතාවේ ඇත්තක් තියනවා:yes:
     
    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ

    Mata meka nam loweth hithenawa
    ekai ubalagen upades ahuwe
    Habai ithin kawadawath adare labila nathi mata meka karaganna puduma asawak thienne bn
    Bari nam nawaththanna hari bariya karanna mai hitha
    Ube kathaweth aththak thiyenawa sahenna hithanna one gataluwak :(
    Bohoma isthuthie upadeshata machn :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොල්ලෝ මම මේ නිකමට වගේ කියන්නේ..

    ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද තව අවුරුදු පහක් විතර සාධාරණව සල්ලි ටිකක් හම්බකරලා ( ඉන්වෙස්මෙන්ට් එකක් කරලා - හැම මාසෙම නිකන්ම සල්ලි ගලන්න) ෆුල් සැපේ හිටපන් විතර ( අර මුල් කාලේ ටිකක් කට්ට තමයි හැබැයි) එතකොට ඔය බවලත් උදවිය සැහෙන්න කැරකෙන්න ගනී..

    රූපෙට වහ වැටිලා නිකන් ( මොකද කාලයක් තිස්සේ ඉන්නකොට ඔය ලස්සන විස වෙන්න, විසිවෙන්න, පුළුවන් ) ආදරේ කරන එක එතරම්ම නුවනට හුරු නෑ කියන එක තමයි මගේ අදහස.. හැබැයි තමන්ට ඇත්තටම ආදරේ කරන තමන්ට ලස්සන ( පාරේ බැහැල යන්න පුළුවන් යකෙක් වගේ නොවන ) පොලවේ පය ගහල ඉන්න ( මොකද දැන් ඉන්න කෙල්ලෝ ඉන්නේ පුදුම ෆැන්ටසියක ) සරල ගැහැණු ළමයෙක් තොරගනින් .

    කොච්චර ලස්සන උනත් තමන්ට ස්ථාවරව ආදරේ කරන කෙනෙක් ලබාගන්න උත්සහ කරන්න මොකද ලස්සන තිබුනට උඹ ස්ථාවරව ආදරේ කලට වැඩක් නෑ…

    ජය වේවා….

    :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවුරුදු 5ක ලව් එකක් කියන්නෙ අඩුම අවුරුදු 3ක් උකලා ඇති
    හම්මේ ඉතින් කෝම්බේ වගේ ඇත්තෙ :lol:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    දැන් කලේ ගොඩක් කොල්ලෝ ආදරයට වයස බාදාවක් කරගන්නේ නැතුව ටිකක් වැඩිමල් කෙල්ලෝ දාගන්නවා දැකල තියෙනවා
    ඉත්න්ග් මාත් හිතුව subject එකට බහින්න
    මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා)
    කොල්ලෙක් නම් නෑ හැබැයි සුපිරි බූටක් කාල තියෙනවා (5 years love එකක්)
    ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන්
    මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,මම ඒකිට වඩා වැඩිමල් batch එකක හන්ද වෙනඩ ඇති මයේ හිතේ
    කොහොම හරි මම crush වගේ කියලත් කිව
    එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු
    පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට
    වයස ප්‍රශ්නය හන්ද මේක වැරදියිලු
    මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා
    මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු
    එකී නම් එකකට වත් කැමති වෙන්නේ නෑ කියනව degree එක ඉවර වෙනාකල්
    මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන්
    එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම
    මේක කරලා වැඩක් තියෙනවද නැද්ද කරගන්න පුළුවන් වෙයි ද,ඒකිගේ ගෙවල් වලින් කැමති වෙයිද වගේ ලොකු ප්‍රශ්ණ ගොඩක ඉන්නවා බන් මේ දවස් වල
    කෙල්ල නම් ලස්සනයි ,තාත්තාත් නෑති වෙලා ලු
    කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ
    අර්තල් ගත්තට කමක් නෑ :frown:,ඇත්ත උපදෙසකුත් දීපන් :)

    ඕකට කියන්නේ ආශාව කියල පුතී. ආදරය නෙවි. උබ කතා කරලා තියෙන විදියෙන්ම පෙන්වා අතල් එකට වගේ. (ඒකි, මේකි) :growl:. උබ ජොබකට ගියාම makeup දාපු, මුණ උළල එන කෙල්ලෝ දැක්කම මේ කෙල්ලව එපා වෙයි. මොකද වයස පෙන්න ගන්නවා තව ඉස්සරහට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    akkalata aakarhanaya wima saamanya deyak.. jamba wage innawane ekai a.
    namuth oka kaalayak giyama epa wenawa. athdakimen kiyanne. akkalage sepa wadi.but tika kaalayakayi.umbata 26,27k weddi umba hithana wdiya completely wenas wenawa...
    sepata karanwa nam karahan. mry kranna nam hariyanne na
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා ලව් කරන්න නම් හරියන්නේ නෑ බන්.. ජල්තරයක් නම් සෙට් කරගනින්
     
    shihankumara

    Member
    Dec 19, 2016
    54
    9
    0
    මටත් ඔහොමම දෙයක් වෙලා තියෙන්නෙ. හැබැයි කෙල්ලනම් මගේ වයසෙමයි. කෙල්ලට කලින් කොල්ලෙක් ඉදලා ඒකට ගෙවල් වලින් කැමති වෙලා නැහැ, දැන් අවුරුදු 2ක් ලු. මාත් කතා කරන්න ගත්තා කෙල්ල හොදයි, මම අවංකව බදිනවමයි කියලා ආදරේ කරමු කියුවත් අහන්නේ නැහැ පරණ එක ගනමයි හිත..එත් මට msg, cl දෙනවා...කෙල්ල කියනවා මා ගැන හිතුනත් පරණ කෙනා මතක්‌ වෙද්දී අවුල් වෙනවලු. කැමති කියන්නෙම නැහැ.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ඕකට කියන්නේ ආශාව කියල පුතී. ආදරය නෙවි. උබ කතා කරලා තියෙන විදියෙන්ම පෙන්වා අතල් එකට වගේ. (ඒකි, මේකි) :growl:. උබ ජොබකට ගියාම makeup දාපු, මුණ උළල එන කෙල්ලෝ දැක්කම මේ කෙල්ලව එපා වෙයි. මොකද වයස පෙන්න ගන්නවා තව ඉස්සරහට.

    හොදට හිතලා බලපන් පුටී...ලස්සන පස්සේ දුවන හිත ..අක්කලා නන්කිලා හැමෝටම අදාලය්..:)
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ලව් කරන්නේ බදින්න නම් ඕක නවත්තලා වෙන එකක් හොයා ගනින්. ලව් කරන්නේ ලව් නිසා නම්... ආදරේ විදින්න පුලුවන් නම්, සතුටින් ඒකි එක්ක මාසයක් හරි ආදරේ විදින්න පුලුවන් නම් ලව් කරපං. හැබැයි විදපු ආදරේ ගැන කවදාවත් දුක් වෙන්න බෑ. විදවන්න බෑ. දවසක නවත්තන්න උනෝත් සතුටින් නවත්තන්න ඕන. ආතල් ගන්න කරන ලව් එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. රූම්., ෆිල්ම් හෝල් තහනම්. කිස් කරපං, ලෙවකාපං. හැබැයි කෙල්ලගේ වටිනකම තියපං. එච්චරයි කතාව කෙටියෙන්ම.
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    මටත් ඔහොම සීන් එකක් තිබ්බා.....හරිම සුන්දර කාලයක් ඒක..මතක් වෙනකොටත් ආසයි ආදරණීයයි...මටත් හොඳ ආදරයක් ලැබුනා...මගෙනුත් හොද ආදරයක් එයාට ලැබුනා...හොදම දේ කියන්නෙ අක්කා කෙනෙක්ට ලව් කරන ක් ඔට මාර ව්දියට දැනෙනවා බන්...
     
    • Like
    Reactions: Moratu Saman