අක්කා කෙනෙක් දාගන්නේ කොහොමද බන්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකේ වැලක් රිලීස් වෙනකං දත කට මැදන් ඉන්න අපි වගේ එවුන්ගෙන් ලවු කරන්න උපදෙස් ගන්නේ නැතුව උඹ හිතල උඹගේ හිතට එකඟව තීරණයක් ගනිං. වයස ප්‍රස්නයක් නැත්තං බැඳගනින්.:angry:

    හැබැයි වයසට යනකොට ඒකි උඹට වඩා වයස පාට වුනොත් අපි නෑ ඔන්න.
    ඊට පස්සේ ෆොටෝ එහෙකට හිටියත් අර ප්‍රංශේ අලුත් ජනාධිපති වගේ අම්මයි පුතයි ෆොටෝ ගැහුවා වගේ තියෙයි.:lol:

    14293_155.jpg

    France.jpg

    අනිත් පැත්තත් ඒ වගේ තමයි, කෙල්ලගේ ගති ගුණ හොඳනම් (ගතිගුණ කිවුවේ කැම්පස් වල උන් කියනවා වගේ තන් දෙකයි පුකයි නෙවෙයි) සමහර විට ඒකි උඹව හොඳට බලාගනියි.:yes:

    හැබැයි අවුරුදු 5ක් ලවු කරලා බුට් කාල ඉන්න කෙල්ලෙකුට ආයේ බලෙන් ඇදල අරගෙන ලවු කරලා බුටක් තිබ්බොත් :no:

    තොට හෙන ගහනව යකෝ.....හෙන ගහනවා..... :growl:
     
    Last edited:

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...

    තොට හෙන ගහනව යකෝ.....හෙන ගහනවා.....
    :growl:
    Well said!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩුම ගානෙ අවුරුදු දෙකක්වත් වසින් අඩු කෙල්ලෙක් බැඳපන් මචන්, මොකද බැඳගත්ත බෙරේ මැරෙණකම්ම ගහන්න වෙනව. ළමයෙක් ලැබුන ගමන් ගෑණු ටිකක් මෝරනව වැඩියි එතකොට වයස පාට එනව. අදහස් උදහස් සිතුම් පැතුම් වගේම ලිංගික ප්‍රදේශ පවා ලිහිල් වෙනව අනෙක ආර්ථව හරනය ඉක්මනට වෙනව, රෑට සෙල්ලම දාල උදේට උඹට වෙන්නෙ ඒකිගෙ තිනටියෙ වින්ටජිනෝ ගාන්න. ඒ නිසා උඹ තාමත් මොකුත් පටන් අරහෙන නැතිනිසාත් වයසින් උඹට වඩා අවුරුදු දෙකක්වත් අඩු කෙනෙක් සැට්කරගනින්. L බෝර්ඩ් ගහගෙන පුරුදුවෙන්නනම් අක්ක කෙනෙක් අවුලක් නැහැ
     
    • Like
    Reactions: Moratu Saman

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    අක්කලට love කරන එක හෙන danger මචන්.. මමක් අක්කෙක් ට love කරල හොදට අැර ගත්තා.. පස්සෙ අපිටත් හොරෙන් අයියලත් එක්ක set වෙන්නෙ මචන්...:dull::dull::dull::dull::dull::dull::dull::dull: වැඩෙ අත ඇරපන්...
     
    • Like
    Reactions: Moratu Saman

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර

    මේකයි සීන් එක ,අපේ uni එකේ මට වඩා ටිකක් වයස කෙල්ලෙක් ඉන්නවා ,(ටිකක් කීවට අවුරුදු තුනක් වැඩිමල් මට වඩා)
    කොල්ලෙක් නම් නෑ
    ලොවෙත් හොඳ කෙල්ලෙක් ,හැබැයි ඉතින් 26ක් වෙනවා දැන්
    මට කවදාවත් මල්ලි කියල නම් නෑ ,
    එකී කියනවා කිව එක හොඳයි ලු දැන් ඕක අමතක කරන්නලු
    පොඩි වත් hope එකක් දෙන්න බැලූ මට
    වයස ප්‍රශ්නය හන්ද මේක වැරදියිලු
    මටත් ආසාවක් තිබ්බට වැඩක් නෑ කියලත් හිතනවා
    මොකද ඒකිට දැන්ම proposal උත් එනවලු
    මටත් මේකිට පට්ටටම හිත ගිහින් තියෙන්නේ බන්
    එකිත් as a friend msg එකක් call එකක් ඩෙෆා දෙනවා හැමදාම
    කෙල්ල නම් ලස්සනයි
    කියන්න එකෙක් නැති හන්දයි මේකට දැම්මේ
    අර්තල් ගත්තට කමක් නෑ :frown:,ඇත්ත උපදෙසකුත් දීපන් :)

    mageth kathawa okamai bnnn....uni newe office eke...... habai mata wada 5k wadimal :P:P:P:P:P:P:P

    wadiya hithanna epa.wena widihaka weine bn :):):):)

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පලවෙනි කෙල්ලනේ කරපන් ඉතින් උබට කාලේ තියෙනවාඇති තරන්
    ඒ හන්ද බය වෙන්න එපා
    බදින්න හදිස්සි කරොත් ඉතින් හොඳට හිතල බලහන් බලල තීරණයක් ගනින්
    කෙල්ල මගදී දාල ගියත් උබ කෙල්ලෝ ගැන දෙයක් දැනගන්නවා
    උබට හානියක් නහ
    මමනම් කියන්නේ උන්බේ වැඩ ත් කරගන්න ගමන් කරහන් කියලා
    රහ බලන්න කාලම බලන්න ඕන
    හොඳයි නම් ඉතින් උබට තීරණයක් ගන්න පුළුවන්නේ
    වැදගත්ම දේ එකී හින්ද උඹේ අනාගතේට බලපාන ඉගෙනගැනීම සල්ලි හම්බ කිරීම නවත්ත ව්පා
    ඒවත් menage කරන ගමන් කරහන්
     
    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    Replys okkoma kiyewwa ,Sahenna wadagath widihta ubala comment karala thiyenawa :yes:
    Arthal ara rep kapapu ponna wesoth nathuwama nowe :growl:
    eth wadie hariya Godak watina adahas tikak deela thiyenawa
    Godak dewal hithanna wenawa neda
    Mama job ekak karata stable na , Set wunath aniwa bootak thiyenne :sorry:
    Eki habai boot thiyana jaathiye kellek nam neme dagaththoth
    Balamu ena widihataka muna denawa ,Try eka atha arinne wenne ne mokda api denna close handa
    P,.S Kellata eki ,meki kiyana eke waradak mata nam penne na ,Mokada eki ape amma ,nangi neme ne .karanna one Respect eka karnwa eth mama ne danne mama ekita adareda nadda kiyala :frown:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Moratu Saman

    Active member
  • Oct 3, 2015
    371
    50
    28
    මොරටුමුල්ලේ
    මේකේ වැලක් රිලීස් වෙනකං දත කට මැදන් ඉන්න අපි වගේ එවුන්ගෙන් ලවු කරන්න උපදෙස් ගන්නේ නැතුව උඹ හිතල උඹගේ හිතට එකඟව තීරණයක් ගනිං. වයස ප්‍රස්නයක් නැත්තං බැඳගනින්.:angry:

    හැබැයි වයසට යනකොට ඒකි උඹට වඩා වයස පාට වුනොත් අපි නෑ ඔන්න.
    ඊට පස්සේ ෆොටෝ එහෙකට හිටියත් අර ප්‍රංශේ අලුත් ජනාධිපති වගේ අම්මයි පුතයි ෆොටෝ ගැහුවා වගේ තියෙයි.:lol:

    14293_155.jpg

    France.jpg

    අනිත් පැත්තත් ඒ වගේ තමයි, කෙල්ලගේ ගති ගුණ හොඳනම් (ගතිගුණ කිවුවේ කැම්පස් වල උන් කියනවා වගේ තන් දෙකයි පුකයි නෙවෙයි) සමහර විට ඒකි උඹව හොඳට බලාගනියි.:yes:

    හැබැයි අවුරුදු 5ක් ලවු කරලා බුට් කාල ඉන්න කෙල්ලෙකුට ආයේ බලෙන් ඇදල අරගෙන ලවු කරලා බුටක් තිබ්බොත් :no:

    තොට හෙන ගහනව යකෝ.....හෙන ගහනවා..... :growl:
    Menna meka thama lokuma baya
    Mama boot ekak thianwa neme thianna wunoth gewal walin case adila :sorry:
    Mata wada wadimal wunata penumen nam ehema naa ,mata wada 4 years younger wage ,maara wadak eka nam :dull:
    Mulin dakka dawas wala hithuwe mata wada balai kiala
    Batch ekath bala handa Nangi kiyala katha kare mulin :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Menna meka thama lokuma baya
    Mama boot ekak thianwa neme thianna wunoth gewal walin case adila :sorry:
    Mata wada wadimal wunata penumen nam ehema naa ,mata wada 4 years younger wage ,maara wadak eka nam :dull:
    Mulin dakka dawas wala hithuwe mata wada balai kiala
    Batch ekath bala handa Nangi kiyala katha kare mulin :baffled:

    ගොඩක් කෙල්ලෝ 20 දි 25 දි ලස්සන සහ ලාබාල පෙනුම උපරිමයි. හොඳට බලහං ඉස්කෝලේ එක පන්තියේ 8, 9 වසර වල හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කළුවට කලුවේ හිටපු කෙල්ලෙක් A/L ඉවර වෙලා අවුරුද්දකින් දෙකකින් පාරේදී දැක්කොත් අඳුරගන්න පුලුවන්ද කියල. (මගුල් විසේ ඔලුවට ගහල A/L ඉවර වෙච්ච ගමන් කසාද බැඳලා ළමයි හදාගත්තු එවුන් ගැන නෙවෙයි මම මේ කියන්නේ)

    හැබැයි ඉතිං කෙල්ලෝ වයසට යන එකත් ඒ වගේ තමා උපරිමයි.