සුබ උදෑසනක් !!
ඇසේ සුද නිසා කාච දාගන්න කොලබ හෝ ගාල්ල අවටින් චැනල් කරන්න හොද ඩොකෙක් ඉන්නවද?

නවලොකෙ චරිත් ෆොන්සේකා
ලෙන්ස් එක විශන් කෙයා 40,000
නවලොකෙට 80,000
තව මේ ටෙස්ට් ටික කරගන්න ඕන. මේ ටෙස්ට් ටික ඩොක්ටර් ට පෙන්නුවට පස්සෙ. එයා කරන්න කියනවා
FBS, ECG
චැනල් කරාම මුලින්ම ඇස් පෙන්නන ඕන.. නවලොකෙ ඩොක්ටර් ගාවම ලැබ් එකක් තියෙනවා.. ඊටපස්සෙ එතන වැඩේ ඉඅවර උනාට පස්සේ ඩොක්ටර් ගාවට දානවා. ඩොක්ටර් බලලා කියනවා. ඇස් කාච දාන්න ඕන නම්.. ඉට පස්සේ. තව ඇහේ ටෙස්ට් එකක් තියෙනවා කරන්න. එක ඇතනින්ම කරන්න පුලුවන්. එකට රු: 3700 යි.
එක කරන් ඇවිල්ල රිපෝට් එක දුන්නට පස්සේ නර්ස් ඇවිල්ලා ඔපරෙශන් එක නවලෝකෙන් කරනවා නම් ඩේට් ගන්න පුලුවන් නර්ස් ට කියලා. බ්‍රහස්පතින්දා දවස් වලට තමයි ඔපරිශන් කරන්නෙ. එ ටික සෙටල් කරගෙන ටවුන් හෝල් විශන් කේයා එකට ගිහින් ඇහැ පෙන්නලා ආය උන් චෙක් කරනවා එතන.. ඉටපස්සේ ලෙන්ස් එක දෙනවා.
ඉටපස්සේ ඔපෙරෙශන් ඩේට් එක දවසට එන්නයි තියෙන්නෙ. ඔපරේශන් එක තියෙන දාට කලින් දවසේ දාන ඕන ඩ්‍රොප් දෙකක් ඩොක්ටර් දෙනවා එක පාර්මසියෙන් ගන්න ඕන. ඔපරෙශන් කලින් දවසේ එක ඇස් වලට දාගෙන එන්නයි තියෙන්නේ..
Contact lenses ganna කොහොමදදොස්තර වාරියපොල, මකුලොලුව දෙන්න තමයි

නවලෝක ෆාමසි එකේ තියෙන්නෙ විෂන්කෙයා එකෙන් දාන ඒවාදොස්තර මකුලොලුව සති දෙකකට කලිං කාචෙ දැම්ම තාත්තට..
විශන් කෙයාර් එකෙන් කාචෙ ගන්න ගිහිං හදිස්සි නිසා නවලෝක ෆාමසි එකෙන් ඕඩර් කරා කාචෙ.. මට පෙන්නෙ විශන් කෙයාර් එකට වඩා උන්ගෙ කාචෙ කොලිටි..ගාන පොඩි ගාණයි වැඩි වුනේ..
Vision Care, Techno Vision wage balapanContact lenses ganna කොහොමද