අක්ශි කාච පිලිබදව තොරතුරක් 🙏

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    නවලොකෙ චරිත් ෆොන්සේකා
    ලෙන්ස් එක විශන් කෙයා 40,000
    නවලොකෙට 80,000
    තව මේ ටෙස්ට් ටික කරගන්න ඕන. මේ ටෙස්ට් ටික ඩොක්ටර් ට පෙන්නුවට පස්සෙ. එයා කරන්න කියනවා
    FBS, ECG

    චැනල් කරාම මුලින්ම ඇස් පෙන්නන ඕන.. නවලොකෙ ඩොක්ටර් ගාවම ලැබ් එකක් තියෙනවා.. ඊටපස්සෙ එතන වැඩේ ඉඅවර උනාට පස්සේ ඩොක්ටර් ගාවට දානවා. ඩොක්ටර් බලලා කියනවා. ඇස් කාච දාන්න ඕන නම්.. ඉට පස්සේ. තව ඇහේ ටෙස්ට් එකක් තියෙනවා කරන්න. එක ඇතනින්ම කරන්න පුලුවන්. එකට රු: 3700 යි.

    එක කරන් ඇවිල්ල රිපෝට් එක දුන්නට පස්සේ නර්ස් ඇවිල්ලා ඔපරෙශන් එක නවලෝකෙන් කරනවා නම් ඩේට් ගන්න පුලුවන් නර්ස් ට කියලා. බ්‍රහස්පතින්දා දවස් වලට තමයි ඔපරිශන් කරන්නෙ. එ ටික සෙටල් කරගෙන ටවුන් හෝල් විශන් කේයා එකට ගිහින් ඇහැ පෙන්නලා ආය උන් චෙක් කරනවා එතන.. ඉටපස්සේ ලෙන්ස් එක දෙනවා.

    ඉටපස්සේ ඔපෙරෙශන් ඩේට් එක දවසට එන්නයි තියෙන්නෙ. ඔපරේශන් එක තියෙන දාට කලින් දවසේ දාන ඕන ඩ්‍රොප් දෙකක් ඩොක්ටර් දෙනවා එක පාර්මසියෙන් ගන්න ඕන. ඔපරෙශන් කලින් දවසේ එක ඇස් වලට දාගෙන එන්නයි තියෙන්නේ..
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647
    113
    අඩෝ මම හිතුවේ එරෝෂන් ත්‍රෙඩ් එකක් දාලා කියලා බන්

    නවලොකෙ චරිත් ෆොන්සේකා
    ලෙන්ස් එක විශන් කෙයා 40,000
    නවලොකෙට 80,000
    තව මේ ටෙස්ට් ටික කරගන්න ඕන. මේ ටෙස්ට් ටික ඩොක්ටර් ට පෙන්නුවට පස්සෙ. එයා කරන්න කියනවා
    FBS, ECG

    චැනල් කරාම මුලින්ම ඇස් පෙන්නන ඕන.. නවලොකෙ ඩොක්ටර් ගාවම ලැබ් එකක් තියෙනවා.. ඊටපස්සෙ එතන වැඩේ ඉඅවර උනාට පස්සේ ඩොක්ටර් ගාවට දානවා. ඩොක්ටර් බලලා කියනවා. ඇස් කාච දාන්න ඕන නම්.. ඉට පස්සේ. තව ඇහේ ටෙස්ට් එකක් තියෙනවා කරන්න. එක ඇතනින්ම කරන්න පුලුවන්. එකට රු: 3700 යි.

    එක කරන් ඇවිල්ල රිපෝට් එක දුන්නට පස්සේ නර්ස් ඇවිල්ලා ඔපරෙශන් එක නවලෝකෙන් කරනවා නම් ඩේට් ගන්න පුලුවන් නර්ස් ට කියලා. බ්‍රහස්පතින්දා දවස් වලට තමයි ඔපරිශන් කරන්නෙ. එ ටික සෙටල් කරගෙන ටවුන් හෝල් විශන් කේයා එකට ගිහින් ඇහැ පෙන්නලා ආය උන් චෙක් කරනවා එතන.. ඉටපස්සේ ලෙන්ස් එක දෙනවා.

    ඉටපස්සේ ඔපෙරෙශන් ඩේට් එක දවසට එන්නයි තියෙන්නෙ. ඔපරේශන් එක තියෙන දාට කලින් දවසේ දාන ඕන ඩ්‍රොප් දෙකක් ඩොක්ටර් දෙනවා එක පාර්මසියෙන් ගන්න ඕන. ඔපරෙශන් කලින් දවසේ එක ඇස් වලට දාගෙන එන්නයි තියෙන්නේ..

    durdans එකේ චරිත් ෆොන්සේකා

    අපි කරේ durdans hospital එකේ , එතකොට විශන් කෙයා යන්න ඕන නෑ උන් එක අපි වෙනුවෙන් ලෙන්ස් ගෙනත් දෙනවා කරදර අඩුයි , පොඩි ගානක් වැඩිපුර යනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චරිත් ෆොන්සේකා කාච දාන්න දැන් හරියන්නෙ නෑ.

    එයා Consultant Vitreoretinal Surgeon කෙනෙක්. ඒ කියන්නෙ ඇහේ පිටුපස කොටස සම්බන්ධව වැඩ කරන කෙනෙක්.

    මම කියපු දෙන්නගෙන් කෙනෙකුට පෙන්නන්න.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    නවලොකෙ චරිත් ෆොන්සේකා
    ලෙන්ස් එක විශන් කෙයා 40,000
    නවලොකෙට 80,000
    තව මේ ටෙස්ට් ටික කරගන්න ඕන. මේ ටෙස්ට් ටික ඩොක්ටර් ට පෙන්නුවට පස්සෙ. එයා කරන්න කියනවා
    FBS, ECG

    චැනල් කරාම මුලින්ම ඇස් පෙන්නන ඕන.. නවලොකෙ ඩොක්ටර් ගාවම ලැබ් එකක් තියෙනවා.. ඊටපස්සෙ එතන වැඩේ ඉඅවර උනාට පස්සේ ඩොක්ටර් ගාවට දානවා. ඩොක්ටර් බලලා කියනවා. ඇස් කාච දාන්න ඕන නම්.. ඉට පස්සේ. තව ඇහේ ටෙස්ට් එකක් තියෙනවා කරන්න. එක ඇතනින්ම කරන්න පුලුවන්. එකට රු: 3700 යි.

    එක කරන් ඇවිල්ල රිපෝට් එක දුන්නට පස්සේ නර්ස් ඇවිල්ලා ඔපරෙශන් එක නවලෝකෙන් කරනවා නම් ඩේට් ගන්න පුලුවන් නර්ස් ට කියලා. බ්‍රහස්පතින්දා දවස් වලට තමයි ඔපරිශන් කරන්නෙ. එ ටික සෙටල් කරගෙන ටවුන් හෝල් විශන් කේයා එකට ගිහින් ඇහැ පෙන්නලා ආය උන් චෙක් කරනවා එතන.. ඉටපස්සේ ලෙන්ස් එක දෙනවා.

    ඉටපස්සේ ඔපෙරෙශන් ඩේට් එක දවසට එන්නයි තියෙන්නෙ. ඔපරේශන් එක තියෙන දාට කලින් දවසේ දාන ඕන ඩ්‍රොප් දෙකක් ඩොක්ටර් දෙනවා එක පාර්මසියෙන් ගන්න ඕන. ඔපරෙශන් කලින් දවසේ එක ඇස් වලට දාගෙන එන්නයි තියෙන්නේ..
    :yes:👆
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දොස්තර මකුලොලුව සති දෙකකට කලිං කාචෙ දැම්ම තාත්තට..
    විශන් කෙයාර් එකෙන් කාචෙ ගන්න ගිහිං හදිස්සි නිසා නවලෝක ෆාමසි එකෙන් ඕඩර් කරා කාචෙ.. මට පෙන්නෙ විශන් කෙයාර් එකට වඩා උන්ගෙ කාචෙ කොලිටි..ගාන පොඩි ගාණයි වැඩි වුනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තර මකුලොලුව සති දෙකකට කලිං කාචෙ දැම්ම තාත්තට..
    විශන් කෙයාර් එකෙන් කාචෙ ගන්න ගිහිං හදිස්සි නිසා නවලෝක ෆාමසි එකෙන් ඕඩර් කරා කාචෙ.. මට පෙන්නෙ විශන් කෙයාර් එකට වඩා උන්ගෙ කාචෙ කොලිටි..ගාන පොඩි ගාණයි වැඩි වුනේ..
    නවලෝක ෆාමසි එකේ තියෙන්නෙ විෂන්කෙයා එකෙන් දාන ඒවා

    Contact lenses ganna කොහොමද
    Vision Care, Techno Vision wage balapan
    ------ Post added on Oct 21, 2024 at 10:25 AM