අකිලට මල් මිටක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරාවට උබේ අප්පොච්චිත් අවයව විකුණනවද බන්? උබේ අම්මා දන්නවද ඕවා ගැන?ගණන් කොහොමද? මොන වගේ අවයවද බං උබලගේ අප්පොච්චි විකුනන්නේ? අනුරට වික්කේ මොන අවයවේද? කීයකට ද? කොයි කාලේ ඉදන්ද උබේ අප්පොච්චි බිස්නස් එක කරන්නේ?දැන් අප්පොච්චිගේ ඉතුරුවෙලා තියෙන්නේ මොන අවයව ද?

    :lol::lol::lol: උබත් ඉතින් මුඩුක්කු ගෑනි වගේ සේරම හොයනව .නයිටිද අදින්නෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආදරණීය ඉරෝසන් වෙත ලියමි.
    මට මේ ත්‍රේඩ් එකට කමෙන්ට් කරන එක කැරි කම්මැලි වැඩක්.
    කිසි ආතල් එකක් නෑ දැන් මට නම් කලින් පොඩ්ඩක් ආතල් එකක් තිබ්බාට.
    ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා.
    උබට කැමති කෙනාට උබ කතා කරපන් , මම කැමති කෙනාට මම කතා කරන්නම්.
    ඒත් ත්‍රේඩ් වල පැනලා දෙන්න එපා තව එකෙක් කියන දේකට.
    ඌ රනිල් නම් ඌට හොදයි.
    ඌ මහින්ද නම් ඌට හොදයි.
    ඒක එකිනෙකාගේ කැමැත්ත.
    මම කෙලින් කියනවා මම එක්සත් ජාතික පක්ශයේ පාක්ශිකයෙක් කියලා.
    ආයේ කැරි බොරු නෑ මගේ ගාව.
    එහෙමයි කියලා තියන තියන හැම ත්‍රේඩ් එකකටම මම කියවන් යන්නේ නෑ කැරි මහින්ද වේස පොන්නයා කියලා.
    කෙනෙක් මොනාහරි කියලා තියන දේකට ස්ට්‍රෝන්ග් ආන්ස්වර් එකක් තීයේ නම් මම කියනවා ඌ එක්ක මලෙන් යන් නැතුව.
    කුනුහර්ප කිව්වට මට කාත් එක්කවත් මලක් නෑ.
    උබ හෙට උදව්වක් ඉල්ලපන් , අනිවා පුලුවන්නම් මම කරනවා.
    ඒ නිසා හැමෝම එක්ක හොදින් ඉදපන් කාගේවත් චක්ගෝලයෙක් නොවි.
    සමහර ත්‍රේඩ් වලට උබට දාලා තියන ටැග්ස් දැක්කාම දුකයි බන්.
    ඒ තැනට වැටෙන්න එපා මචන්.
    පාඩුවේ ඉදපන්.
    පැරදුනු උන් පැරදුනා , දින්න උන් දින්නා.
    මොකා පැරදුනත් , මොකා දින්නත් අපි හම්බ කරොත් අපි කයි.
    කොච්චර ටැක්ස් අරවා මේවා උනත් දියුණු වෙන එකා දියුණු වෙනවා.
    එච්චරයි ඔලුවේ තියාගන්න ඕන.
    සෝ ඒ නිසා ත්‍රේඩ් වල පැනලා දෙන්න එපා.
    දේශපාලන ත්‍රේඩ් වලට අඩුවෙන් රිප්ලයි කරපන්.
    දන්නෝ දනිති මචන් ඒ දේවල්.
    අපි මොනා කිව්වත් කරත් වැඩක් නෑ.
    ඒ නිසා මම මේ මගුල මෙතනින් නවත්තනවා.
    කලින් ත්‍රේඩ් එකක මම උබට නූගත් කැරියා කිව්වා.
    සිරාවට සමාවෙයන් හිත රිදුනා නම් ඒකට.
    පස්සේ මට ඒක කල්පනාවට ආවේ මම කිව්වේ පකේ කතාවක් කියලා.
    එහෙනම් මම මේක නැවැත්තුවා.
    බුදු සරණයි.

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    ivanka trump

    Banned
    Nov 24, 2016
    8
    4
    0
    කවුද කිව්වේ අමිතා බච්චන්ගේ ෆිල්ම් එකේ මැත්ස් කරනවා කියලා.
    උබ නම් හෙන මෝඩ මූසල කැරියෙක් බන්.
    අඩු ගානේ ෆිල්ම් එක ගූගල් කරලා , කතාව මොකක්ද කියලා කියවලාවත් නෑ.
    ඒකේ තියෙන්නේ ඇස් පේන්නේ නැති , කන් ඇහෙන්නේ නැති පොඩි ගෑණු ලමයෙක්ට ඇස් පේන , කන් ඇහෙන පුද්ගලයෙක් වගේ පුරුදු කරවන කතාවක්.
    අන්තිමේදි අමිතා බච්චන්ට ලෙඩක් හැදිලා කන්න බොන්න පවා දන්නේ නැති වෙනවා.
    අර කෙල්ල තමා එතකොට අමිතා බච්චන්ව බලා ගන්නේ.
    ඒක ඇත්ත කතාවකින් ගහපු ෆිල්ම් එකක්.
    හිතට වදින ගුරුවරයෙක් ඉන්නවානම් කොච්චර අමාරු දෙයක් උනත් ලමයා ඉගෙන ගන්නවා ආසාවෙන්.
    දෙයක් කිව්වාම අඩු ගානේ ගූගල් කරලාවත් බලපන්.
    කොහෙද ඉතින් ඒකටත් මොලයක් කියලා දෙයක් නෑ නේ.

    ඔකා දන්න මැතක් නැහැ බන්. කොමර්ස් කරපු පකයෙක් .ඊ සොෆ්ට් එකෙ කොර්ස් එකක් රිපීට් වෙවි රිපීට් වෙවි ඔය ඉන්නෙ. :lol::lol::lol::lol::lol:
    ඔක දන්න මහින්දයි වීරවංශයි පුකෙ ඇරියහම ඒ අරිද්දි කිව්ව දෙවල් මෙතන කොටන්න .:lol::lol::lol::lol::lol:
    ඕ ලෙවෙල් ඉහලම ප්‍රතිපල ඕන නෑ පකෝ මැත්ස් කරන්න.
    මැත්ස් වලට C එකක් තිබ්බානම් ඇති ඕ ලෙවෙල් වලට , ඒ ලෙවෙල් සදහා මැත්ස් කරන්න.
    උබ නම් හෙන මෝඩ කැරියෙක් බන්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මූ මෙතනත් පුක පලාගන්නවා වගෙ ලෙසටම .:lol::lol::lol::lol::lol:
     
    ivanka trump

    Banned
    Nov 24, 2016
    8
    4
    0
    පැරදුනානම් ඒ විදියට උබත් ඉදපන්.
    උබ කතා කරන්නේ මහින්දයා 100% පර්ෆෙක්ට් වගෙනේ.
    කටපාඩම බලන්න සොලාගේ මාස් ක්ලාස් එහෙකට පලයන්කෝ.
    උබ අහලා නැද්ද ?
    එහෙනම් බුදු සරණයි පුතේ උබට.
    පහු ගිය කාලේ නිව්ස් එකක් ගියා ප්‍රින්සිපල් කෙල්ලෝ 9 විටින් විට පාසලේම දූශනය කරා කියලා.
    කිරියේ ත්‍රේඩ් එකක් එහෙම තිබ්බා.
    ඇඩ්මින්ට කියලා හොයාගනින්.
    එක්කෝ වෙනම ත්‍රේඩ් එකක් දාපන් එහෙම දේවල් වෙලා නැද්ද කියලා.
    අපේ උන් වෙලා නෑ කිව්වොත් මම වෙනම ත්‍රේඩ් එකක් දාලා උබෙන් සමාව ගන්නම්.

    මනොජ් සොලංග ආරච්චි නේ සොලා කිව්වෙ ?? ඌ නම් තනිකරම කටපාඩම් තමා කරවන්නෙ .ඇයි දංගල්ලයා. ඌත් එහෙමයි. ලංකාවෙ ඔක්කොම කටපාඩම් බන් කරවන්නෙ හැම ගුරුවරයාම එහෙම තමා. නිරොශ් චාමින්ද නම් ටිකක් හොඳයි. එත් ඌත් කටපාඩම තමා.
    සොලාගෙ ගිය උන් නන් එහෙන් මෙහෙන් විභාග පාස් එත් ඊට පස්සෙ කරන දෙවල් වලදි දැනුම නැහැ. අනාථයි

    • Like
    Reactions: akilar25

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ලංකාවේ විභාග පාස් උනාම ඇති නේ..දැනුම අවශ්‍ය නැහැ...:yes:

    ඔය ක්‍රමේ තියෙන්නේ කොහොම හරි S 3ක් කියන ක්‍රමය ගොඩ දාගන්න...

    මොකද උසස් පෙළ නැත්තම් සදා සොත්ති බවන් තුසේ කියන මනස්ගාතය වැපිරිලා නේ තියෙන්නේ සමාජයේ..ඉතින් දැනුමට වඩා S3 තමයි අරමුණ...:D
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අකිලට මල් මිටක්

    අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්‍රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය.
    අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය.

    සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

    එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය.

    පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි.

    පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ.

    විශේෂයෙන් ම ප්‍රාථමික පන්තිවලට ගණිතය, විද්‍යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්‍රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි.

    අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්‍රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි.

    ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ.

    ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත.

    පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්‍රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්‍යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය.

    උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්‍රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය.

    අධ්‍යාපන ඇමතිවරයා පහේ ශිෂ්‍යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්‍රධාන බලවේගය වන ආදි ශිෂ්‍ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය.

    Source http://www.w3lanka.com/2016/11/blog-post_23.html
    වැඩේ හරිම හොද දෙයකි ........................ඒත් ඉතින් මාද්‍ය සංදර්ශනයක්ද දන්නේ නැහැනේ ...
    කියනවා විතරයි.. ක්‍රියාත්මක නැහැ ..........ඕකට ගුරුවරු පාරට බැස්සම ඔක්කම අකුලා ගන්නවා .............
    ඔක්කොම නැති උනත් බොහෝ ගුරුවරු .......හොදට උගන්වන්නේ .....පැහැදිලි කිරීම් කරන්නේ..............සිසුන්ගේ අම්මලා තාත්තල අරගෙන දෙන සාරි හා අනිකුත් තෑගි බෝග වලටයි..............................මේක මම මගේ පාසල් ජිවිතේ අත්දැක්ක සත්‍ය සිදුවීමක් ....................... කොයි තරම් මට සැලකීම් නැති උනත් මගේ අම්මා කවදාවත් තෑගි දීලා මාව පන්ති වල පොරක් කෙරුවේ නැහැ...............
     
    ivanka trump

    Banned
    Nov 24, 2016
    8
    4
    0
    ලංකාවේ විභාග පාස් උනාම ඇති නේ..දැනුම අවශ්‍ය නැහැ...:yes:

    ඔය ක්‍රමේ තියෙන්නේ කොහොම හරි S 3ක් කියන ක්‍රමය ගොඩ දාගන්න...

    මොකද උසස් පෙළ නැත්තම් සදා සොත්ති බවන් තුසේ කියන මනස්ගාතය වැපිරිලා නේ තියෙන්නේ සමාජයේ..ඉතින් දැනුමට වඩා S3 තමයි අරමුණ...:D
    එකෙන්ම් බන් .එත් එස් තුන විතරක් දාගෙන එකෙනුත් ගොඩාක් එවුන්ට වැඩක් නැහැ. සමහරක් එවුන් පාස් වෙච්ච නම විතරයි. ප්‍රයොජනයක් නැහැ, මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ සොලාගෙ ක්ලාස් ගියෙ. දෙපාරම පාස් ,එත් කැම්පස් සෙට් උනෙ නැහැ. අන්තිමට එක එක එව්වාට ට්‍රයි කරලා ඔන්න අර මිනින්දොරු දෙපාර්තුමෙන්තුවෙ කොර්ස් එක කරලා එකෙම ජොබ් එක. ඒ ලෙවල් ෆෙල් වෙලා ගාමන්ට් ගිය කොල්ලෙක් අර මිනින්දොරු එකාට වඩා හොඳ පඩියක් ගන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,628
    13,326
    113
    වැඩේ හරිම හොද දෙයකි ........................ඒත් ඉතින් මාද්‍ය සංදර්ශනයක්ද දන්නේ නැහැනේ ...
    කියනවා විතරයි.. ක්‍රියාත්මක නැහැ ..........ඕකට ගුරුවරු පාරට බැස්සම ඔක්කම අකුලා ගන්නවා .............
    ඔක්කොම නැති උනත් බොහෝ ගුරුවරු .......හොදට උගන්වන්නේ .....පැහැදිලි කිරීම් කරන්නේ..............සිසුන්ගේ අම්මලා තාත්තල අරගෙන දෙන සාරි හා අනිකුත් තෑගි බෝග වලටයි..............................මේක මම මගේ පාසල් ජිවිතේ අත්දැක්ක සත්‍ය සිදුවීමක් ....................... කොයි තරම් මට සැලකීම් නැති උනත් මගේ අම්මා කවදාවත් තෑගි දීලා මාව පන්ති වල පොරක් කෙරුවේ නැහැ...............

    ඔව් මචන් ඒවානම් එහෙම තමයි අකුලා ගනියිද දන්නේ නෑ
    හැබැයි අකිල වැඩක් කරන්න ට්‍රයි කරනවා සුදු රෙදි දෙන එක කිසි ගින්නක් නැතිව නවත්තල දැම්මා ඔය මොන සංගම් විරුද්ද උනත්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි....

    මේක නම් එච්චර හොද දෙයක් වෙන්නෙ නැ. පාසල් වල විනය පවත්වාගෙන යන්ඩ දැඩි බාධාවක් වෙනව.... 11 ෆේල් වෙන අයටම වෙනම පාසලක් පවත්වාගෙන යාමයි ප්‍රායොගික දේ වෙන්නෙ, නැත්තන් දෙල් වෙනව, ගොඩක්ම ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ මිශ්‍ර පාසල් වල.

    ithin yako apeth mix school ne ??
    gon kathaa kiyanna epa oi:no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එකෙන්ම් බන් .එත් එස් තුන විතරක් දාගෙන එකෙනුත් ගොඩාක් එවුන්ට වැඩක් නැහැ. සමහරක් එවුන් පාස් වෙච්ච නම විතරයි. ප්‍රයොජනයක් නැහැ, මන් දන්න කොල්ලෙක් ඉන්නවා ඌ සොලාගෙ ක්ලාස් ගියෙ. දෙපාරම පාස් ,එත් කැම්පස් සෙට් උනෙ නැහැ. අන්තිමට එක එක එව්වාට ට්‍රයි කරලා ඔන්න අර මිනින්දොරු දෙපාර්තුමෙන්තුවෙ කොර්ස් එක කරලා එකෙම ජොබ් එක. ඒ ලෙවල් ෆෙල් වෙලා ගාමන්ට් ගිය කොල්ලෙක් අර මිනින්දොරු එකාට වඩා හොඳ පඩියක් ගන්නවා.

    :yes::yes: ලංකාවේ සිස්ටම් එක ෆුල් අවුල්..එකයි වෙලා තියෙන්නේ...

    බොරුවට අවුරුදු ගණන් නාස්ති කරනවා කැම්පස් යන්න දෙපාර තුන් පාර උසස් පෙළ ලිය ලිය..කොහොමහරි ගියොත් ගොඩ යතහැකි...බැරි උනොත් වෙන්නේ අර අවුරුදු ගාන ගැන දුක් වෙවී මානසිකව වැටෙන එක...

    ඒ නැතත් තමන්ගේ හැකියාව අදුරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන දේ තේරුම් ගන්නේ නැහැ...එහෙම කවුරුත් කියන්නෙත් නැහැනේ..ඉස්කෝලේ වත් ළමය දුර්වල නම් ඒ ළමයට ඉස්සරහට යන පාර කියන්නේ නැහැ...හැමෝම කියන්නේ පාස් වෙයන්, කැම්පස් පලයන්, S3 හරි දාගනින්..නැත්තම් උඹ ඉවරයි...බැරි එකා ට කියන්නේ උඹ නම් මීහරකෙක්, මක බෑවියන් කියල..

    එහෙමත් එකෙක් තමා ගොඩ යන්නේ..ඔය උඹ කිව්වා සීන් එක තමා වෙන්නේ විභාගෙ කොහොමහරි පාස් වෙන එක විතරක් අරමුණු වෙන උන්ට..උන් විභාගේ පාස් වෙනවා..කැම්පස් යන්න බැරි උනොත් එතනින් එහාට මොකද කරන්නේ කියල දන්නේ නැහැ...ඇයි ඉස්කෝලේ උගන්නනේ විභාගේ පාස් වෙලා කැම්පස් යන්න විතරනේ...

    සමහර ගුරුවරු නම් ඉන්නවා ළමය ඉන්න තැන තේරුම් අරන් කරන්න ඕනේ දේ පැහැදිලිව කියල, මනස හරිගස්සලාම ඉස්කෝලෙන් එලියට එවන...ඒ වගේ හැමෝටම හම්බෙන්නේ නැහැ...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    එඩුකේශන් ඩිපාර්ට්මන්ට් එකේ හිටපු සර් කෙනෙක් දැන් ඉන්ග්ලිශ් ක්ලාස් කරනවා. හොඳ සර් කෙනෙක්. එයා කියන විදිහට ගොඩ දෙනෙක් A.W.W (අත වන වන) ටීචර්ස්ලා.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි....

    මේක නම් එච්චර හොද දෙයක් වෙන්නෙ නැ. පාසල් වල විනය පවත්වාගෙන යන්ඩ දැඩි බාධාවක් වෙනව.... 11 ෆේල් වෙන අයටම වෙනම පාසලක් පවත්වාගෙන යාමයි ප්‍රායොගික දේ වෙන්නෙ, නැත්තන් දෙල් වෙනව, ගොඩක්ම ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ මිශ්‍ර පාසල් වල.

    මේක හරියට හරි... :yes::yes::yes:

    මොකද "ලංකාවේ පාසල්වල Subjects වෙනස් වෙන්න ඕන කියන එක වෙනම කතාවක්"
    1)පාසලේ සමත් වෙන සිසුන්ට මේක හරිම විහිළුවක්.
    2) තම තමන්ගේ දක්ෂතා අනුව කැමති දෙය කරන්න දෙන්න ඕන...

    "උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාව" ගොන් පාර්ට් සමහර පාසල්වල ළමුන් ගස් යට පාඩම් කරන්නේ...

    අනික බන් ඕව දේශපාලකයාගේ වගකීම අඩුම ගානේ ගන්න පාර්ලිමේන්තු වැටුපට වත් වැඩක් කරන්න ඕන නේ...
    උන් කරන රස්සාවට කඩේ යන්න එපා එක උන්ගේ ජොබ් එක...
    පොඩි දෙයක් කරාම මල් මිටක් දෙන්න එපා බන්
     
    Last edited: