අකුණු ගහනකොට කම්පියුටර් පරිස්සමෙන්
මේ දිනවල පවතින කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවත් පවතිනවා. ඒ නිසාවෙන් සිදුවන අකුණු අනතුරු පිලිබඳවද මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුර වාර්තා වනවා. එවන් සෝචනීය පුවතක් පිළිබඳව පසුගියදා වාර්තා වුනේ මිනුවන්ගොඩ - කලවාන ප්‍රදේශයෙනුයි. අකුණු සහිත කාලගුණික තත්වයක් පවතින මොහොතකදී තරුණයෙකු විසින් සිය පරිගණකයේ වැඩකටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක ඔහුට අකුණු සැරක් වැදී එම ස්ථානයේම මියගොස් තිබෙනවා. මියගිය තරුණයාගේ වයස 20ක් පමණ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
උඹලත් අකුණු ගහන වෙලාවට කම්පියුටර් එක ටිකක් ඕව් කරලා තියන්න අමතක කරන්න එපා. සමහර වාහන වල හරියට බ්‍රෙක් නෑ වගේ ගොඩක් ගෙවල්වල හරියට අර්ත් එක නෑනේ.