අගතා ක්‍රිස්ටි ලියූ Hercule Poirot කතා???

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    mage nigamanaya hariyata hari neda wotson?:yes:
    oya tiyenne badu.

    umba nan patta porak ban. eka neme moakda ban oya ejiptu shapaya? mata miss une kohomada?:confused:

    මෙහෙමයි මචන්
    ෂර්ලොක් හෝම්ස් තමයි විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්).

    2003 වසරෙදි චන්දන මෙන්ඩිස් මහත්මයා ලියා නිකුත් කෙරූ "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ පුද්ගලිකයි රහසිගතයි" කෘති දෙකෙන් තමයි ඔහු, මෙතෙක් කල් කොනන් ඩොයිල් ලියූ ෂර්ලොක් හෝම්ස් කතා 60 පමණක් කියවු පාඨකයින්ට ඒ කතා 60ට අමතරව තවත් කතා ඇතැයි ප්‍රකාශ කරන්නේ,
    ගොඩක් අය කියනවා මේවා චන්දන මෙන්ඩිස් ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කියල. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.මේවා චන්දන මෙන්ඩිස් ලියූ කතා නොවෙයි.. ආතර් කොනන්ඩොයිල්ගෙන් පසු ලේඛකයන් කිහිප දෙනෙක් හෝල්ම්ස් ගේ අළුත් කථා ඒ චරිත අනුසාරයෙන්ම ගොඩ නැගුවා.. සර් කොනන්ඩොයිල් ගේ බාලම පුත්‍රයා වූ ඒඩ්‍රියන් කොනන්ඩොයිල් ඒ අතරින් කෙනෙක්.. තවත් කිහිප දෙනෙක් හිටියා.ඒ කතා උපුටාගත් මුල් කතා ගැන හැම පොතකම මුලින් සඳහන් කරලා තියෙනවා.ඒවාගේ නම් වලින්ම ගුගල් කරලා බලන්න පුළුවන්.. ( මේ කතා කොනන් ඩොයිල් මහතාගේ කතා වගේ සාර්ථක නැහැ, නමුත් මේවා පරිවර්තනය කරලා සෑම අවුරුද්දකම අපි අතට දෙන්නේ හෝම්ස් චරිතය අපි අතර හැමදාම ජීවමාන කරලා තියාගන්න )
    මේ ඊජිප්තු ශාපයත් ඒ වගේ පොතක් ගිය අවුරුද්දේ තමයි නිකුත් උනේ ..:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678

    ow mchan e katha wala echchara athal ekak na :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    DJU9 කියලා තියෙන විදියට පුජිත කරුනාරත්නයි,තොම්සන් වැන්දබෝනා සහ බර්ටි කොස්ත පොත් ටිකක් පරිවර්තනය කරලා තියෙනවා. බර්ටි කොස්තාගෙ පරිවර්තන නම් එච්චර සාර්තක නෑ.
    DJU9 හර්කියුල් පොයිරට් පොත්වලට අමතරව වෙනත් අගතා කිස්ට්‍රිගේ පොතුත් දාලා තියෙනවා.
    හැබැයි මචන් මේ සින්හල පොත් 500ට වැඩියි. ඒවාගෙ ඉන්ග්ලිශ් පොතුත් 500-600 ගනන්වලට තියෙනවා. ඒවාගෙ ඉන්ග්‍රිසිත් තෙරුම් ගන්න ලෙසියි.
    මෙත්න දාලා තියෙනවට අමතරව නදිතෙර කුඅමරිය කියලා සින්හලට පරිවර්තනය වුන පොතක් තියෙනවා.එකෙන් නම් pdf එකක්ඩවුන්ලෝඩ් කරනා සයිට් එකක තියෙනවා දැකලා තියෙනවා.
    මමනකැමතිම පොත් තමයි Murder on the Orient Express,The Mysterious Affair at Styles,Murder in Mesopotamia,The Murder of Roger Ackroyd .හර්කියුල් පොයිරට් නොවන පොත්වලින් towards zero,then there were none පට්ටයි.
    ෂර්ලොක් හොල්ම්ස් වඩා මේ පොත්වල විශේෂත්වය තමා මේ පොත්වල සැකකාරයෝ කව්ද කියලා අපි දන්නවා. ඒවගේම පොයිරට හම්බවෙන හැම දෙයක්ම අපිත් දන්නවා එත් අන්තිමේදී අපි නොහිතන පුද්ගලයෙක් තමයි වැරදිකාරයා වෙන්නේ

    ඉන්ග්‍රීසි පොත කියවන එක තමයි හොද බන් සින්හල එකට වඩා... :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මෙහෙමයි මචන්
    ෂර්ලොක් හෝම්ස් තමයි විවාදයකින් තොරවම සර් ආතර් කොනන් ඩොයිල්ගේ විශිෂ්ටතම නිර්මාණය. වර්ෂ 1887 සිට අද දක්වාම ඇති නොවෙනස් ජනප්‍රියත්වය එයට හොඳම උදාහරණයක්. මුල්ම ප්‍රකාශනය වුණු "ලෝහිත පරීක්ෂණය" (A Study in Scarlet) පාඨකයන් අතට පත්වෙන්නේ 1887 Beeton's Christmas Annual සඟරාවෙන්. එදා ඉඳං වසර 40ක් පුරා, 1927 වෙනතුරු විවිධ සඟරාවල හෝම්ස්ගේ කතා පළවුණා. ඒ අනුව වාර්තා වෙන කතා සංඛ්‍යාව 60ක් (දීර්ඝ නවකතා 4කුත් කෙටිකථා 56කුත් වශයෙන්).

    2003 වසරෙදි චන්දන මෙන්ඩිස් මහත්මයා ලියා නිකුත් කෙරූ "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ පුද්ගලිකයි රහසිගතයි" කෘති දෙකෙන් තමයි ඔහු, මෙතෙක් කල් කොනන් ඩොයිල් ලියූ ෂර්ලොක් හෝම්ස් කතා 60 පමණක් කියවු පාඨකයින්ට ඒ කතා 60ට අමතරව තවත් කතා ඇතැයි ප්‍රකාශ කරන්නේ,
    ගොඩක් අය කියනවා මේවා චන්දන මෙන්ඩිස් ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කියල. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.මේවා චන්දන මෙන්ඩිස් ලියූ කතා නොවෙයි.. ආතර් කොනන්ඩොයිල්ගෙන් පසු ලේඛකයන් කිහිප දෙනෙක් හෝල්ම්ස් ගේ අළුත් කථා ඒ චරිත අනුසාරයෙන්ම ගොඩ නැගුවා.. සර් කොනන්ඩොයිල් ගේ බාලම පුත්‍රයා වූ ඒඩ්‍රියන් කොනන්ඩොයිල් ඒ අතරින් කෙනෙක්.. තවත් කිහිප දෙනෙක් හිටියා.ඒ කතා උපුටාගත් මුල් කතා ගැන හැම පොතකම මුලින් සඳහන් කරලා තියෙනවා.ඒවාගේ නම් වලින්ම ගුගල් කරලා බලන්න පුළුවන්.. ( මේ කතා කොනන් ඩොයිල් මහතාගේ කතා වගේ සාර්ථක නැහැ, නමුත් මේවා පරිවර්තනය කරලා සෑම අවුරුද්දකම අපි අතට දෙන්නේ හෝම්ස් චරිතය අපි අතර හැමදාම ජීවමාන කරලා තියාගන්න )
    මේ ඊජිප්තු ශාපයත් ඒ වගේ පොතක් ගිය අවුරුද්දේ තමයි නිකුත් උනේ ..:D

    ඔව් මචන්.ඒ වගේම ඔය කතා බොහොමයක් වෙනත් ප්‍රසිද්ධ නවකතා හා කෙටිකතාවලට හොල්ම්ස්ගේ චරිතය යොදලා ලියපු කතා. ඒ වගෙ කතා කිහිපයක් එලකිරියේ ඉන්න Mensrea සහොදරයාත් පරිවර්තනය කරලා තියෙනවා.( කලීන් ත්‍රේඩ් එකක ඒ පොත්වල PDF දාලා තිබ්බා.)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔව් ඔව් මගේ තමයි..:yes:
    අනිවා වෙලාවක් ලැබුනම අරන් කියවන්න..:D

    Ow ganna one. :yes:

    Sherlock Holmes poth tika mage laga thiyenawa aluth ewath ekka,
    habai oya poth nan mata ganna hambela na. :no:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :yes::yes::yes::yes::yes::yes:
    Death Comes As the End සින්හලට පරිවර්තනය වෙලා තියෙනවා නදීතෙර කුමරිය කියලා.
    ඇත්තද මචන්. මම එක පොතක්වත් දැකල තිබුනෙ නෑ සින්හලෙන්
    sherlock ta wada sampurnenma wenas wage:rolleyes:
    බොහෝ දුරට!:yes::yes:
    oya kiwawata matnan amarui ban.
    habai mata mara happy Arthur Conan Doyle ge fan la witharai man mechchara kalekata dakala tibbe dan Agatha Christie ge kattiyakuth innawa
    - හැබැයි අමාරුවෙන් හරි ඉංග්‍රීසි පොත කියවන්න. මුලින් ඉන්ග්‍රීසි නවල් කියවන්න පටන් ගද්දි කොහොමත් අමාරුයි - හැබයි ටිකකින් හරි යාවි. අනික මචන් ඇගතගේ ලැන්ග්වේජ් එක මාර ලේසිය ගොඩක් ඉංග්‍රීසි නවල් ලියන අයට වඩා

    2003 වසරෙදි චන්දන මෙන්ඩිස් මහත්මයා ලියා නිකුත් කෙරූ "ෂර්ලොක් හෝම්ස් ආපසු එයි" සහ පුද්ගලිකයි රහසිගතයි" කෘති දෙකෙන් තමයි ඔහු, මෙතෙක් කල් කොනන් ඩොයිල් ලියූ ෂර්ලොක් හෝම්ස් කතා 60 පමණක් කියවු පාඨකයින්ට ඒ කතා 60ට අමතරව තවත් කතා ඇතැයි ප්‍රකාශ කරන්නේ,
    ගොඩක් අය කියනවා මේවා චන්දන මෙන්ඩිස් ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කියල. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි.මේවා චන්දන මෙන්ඩිස් ලියූ කතා නොවෙයි.. ආතර් කොනන්ඩොයිල්ගෙන් පසු ලේඛකයන් කිහිප දෙනෙක් හෝල්ම්ස් ගේ අළුත් කථා ඒ චරිත අනුසාරයෙන්ම ගොඩ නැගුවා.. සර් කොනන්ඩොයිල් ගේ බාලම පුත්‍රයා වූ ඒඩ්‍රියන් කොනන්ඩොයිල් ඒ අතරින් කෙනෙක්.. තවත් කිහිප දෙනෙක් හිටියා.ඒ කතා උපුටාගත් මුල් කතා ගැන හැම පොතකම මුලින් සඳහන් කරලා තියෙනවා.ඒවාගේ නම් වලින්ම ගුගල් කරලා බලන්න පුළුවන්.. ( මේ කතා කොනන් ඩොයිල් මහතාගේ කතා වගේ සාර්ථක නැහැ, නමුත් මේවා පරිවර්තනය කරලා සෑම අවුරුද්දකම අපි අතට දෙන්නේ හෝම්ස් චරිතය අපි අතර හැමදාම ජීවමාන කරලා තියාගන්න )
    මේ ඊජිප්තු ශාපයත් ඒ වගේ පොතක් ගිය අවුරුද්දේ තමයි නිකුත් උනේ ..:D
    මම කාලෙකට ඉස්සර කොහේ හරි කියෙව්වා මතකයි චන්දන් මෙන්ඩිස් මහත්තයට ඔය ශර්ලොක් හොම්ස් පල නොවුන මුල් කෘති හමු වුන විදිහ ගැන. ඔහු දන්ත් වෛද්‍යවරයෙක්නෙ. එයාගෙ ට්‍රේනින් එකට එන්ගලන්තෙ (මතක විදිහට ස්කොට්ලන්වල කොහේ හරි ) ආව වෙලාවක එයා කවුද නාකි පොරක්ගේ කටේ පිලිකාවක් හොයාගෙන හොද කරලා දීලා. ඉතින් මේ නාකි යුවල ඔහුගේ මිතුරන් වෙලා. දවසක මෙන්ඩිස් මහත්තයා හොම්ස් ගැන පිස්සු වැටිලා ඉන්නේ කියලා දැන ගෙන මේ
    නාකි දෙන්නා හෙන හද්දා පරන ට්‍රන්කා පෙට්ටගමක් පෙන්නලා කීවලු කැමතිනම් ගන්න කියලා. එක බැලුවහම තිබිලා තියෙන්නේ කොනන් ඩොයිල් උන්නැහේ ලියපු කතා කාලි බොහොමයක් පල නොවුන සහා සම්ම්පුර්න නොකරපු ඒවාලු. ඔය නාකි දෙන්න ඉදලා තියෙන්න ඩොයිල් වෛද්යතුමා හිටපු ගෙයක හරි ඔහුට අයිතිවෙලා තිබුන ගෙයක හරිලු.:cool:
    (මට කතාවෙ සමහර තැන් මිස්වෙලා ඇති -කාලෙකට ඉහත කියවපු සිද්දියක් නිසා )

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Agatha Christie has beaten Arthur Conan Doyle to be named the best crime author ever.
    The Crime Writers' Association named Christie its top author in its 60th anniversary Best Ever poll at Foyles bookshop in London's Charing Cross.
    Christie won the Best Crime Writer title in a poll of association members, who voted for their favourite author, crime series and individual novel.
    Conan Doyle's Sherlock Holmes series won the CWA Best Ever Crime Series, while Christie's The Murder of Roger Ackroyd was named the Best Ever Novel.

    Alison Joseph, chair of the CWA said: "It has been fascinating seeing the shortlist emerging, and looking at the wide range of crime writing that tops the list, from Elmore Leonard to Conan Doyle via Silence of the Lambs.
    "But the fact is, our genre continues to be so popular precisely because of its long and rich history, and our winners reflect that.
    "At the top of the best series list we find Sherlock Holmes - and how could we not? The Holmes/Watson double act is unbeatable, which is why it has been borrowed, rewritten and reworked by numerous authors for at least a century.
    "But it is Agatha Christie, once again, who wins the award for both best author and best novel. With her elegant precision and her perfect sense of place, she is still our most popular crime author."
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    oya kiwawata matnan amarui ban.

    1. මම වසර 5කට විතර කලින් චන්දන මෙන්ඩිස් මහත්තයගෙන් ඇහුවා..දැන් හෝම්ස් කතා 60 ඉවර එකේ අගතා ක්‍රිස්ටි කරොත් කොහොමද කියල! එතුමා කීවා ඒවගෙ භාෂාවත් සංකීර්ණයි අනික සරලව ලියන්න බෑ කියල..
    2. ඊට පස්සෙ මම පොත් දෙකක් කියෙව්වා...කියවන්න සෑහෙන කලක් ගියා! ඒතරම් සරලයි..:P
    (ඇත්තම කියනවා නම් භාෂාව නෙමෙයි සංකිර්ණ. එයාගේ ප්ලොට්ස්. ඒවා සිංහලට නගන්න බෑ. ඉංගිලිසි වචන අර්ථයෙන් දෙන කථා ඉඟි මත තමයි කතා දිවෙන්නෙ. රහස් පරීක්ෂක කතා නෙ);)
    3. නැසීගිය පූජිත කරුණාරත්න අයියා තමා ඔය අගතා රැල්ල නැවත පටන්ගත්තේ... ඒ වන විට අගතාගෙ පරිවර්තන දෙකයි වෙළෙද පොලේ තිබුණෙ! ඒ මෑතකදි.. ඊට පස්සෙ ඔහුත් පොත පරිවර්තනයේදී ගිලී නා ඇති බව දකින්න ලැබුනා..

    දැන් තියෙන අලුත් පරිවර්තන කියෙව්වාම ඔලුවත් අවුල් වෙනවා... ඒ නිසා අමාරුවෙන් හරි මුල් ඉංග්‍රීසි පොත හොයාගෙන කියවනවා නම් වඩා හොඳයි..:yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    [

    ඔය කතාව තිබ්බේ ෂර්ලොක් හොල්මෙස් ආපසු එයි පොතේ පෙරවදනත් එක්ක.එක හැබැයි චන්දන මෙන්ඩිස් හදපු කතාවක් වෙන්න ඕනේ.

    අගතා ක්‍රිස්ටිගේ පොත්වල පාඨකයාට තමන්ගේම උපකල්පන හදන්න වැඩි ඉඩක් තියෙන නිසා ඒවා හිතට වදිනවා වැඩියි. කොහොමවුනත් අගතා ක්‍රිස්ටී රහස් පරික්ශක පොත් ලියන්න පටන් අරන් තියෙන්නෙත් කොනන් ඩොයිලිගේ පොත් කියවලා ඇතිවුනු ආසාව නිසා.ඒක නිසා අගතා ක්‍රිස්ටිගෙ පොත්වලත් ශර්ලොක් හොල්ම්ස් කතාවල ලක්ෂණ දකින්න පුලුවන්.උදාහරණයක් විදියට පොයිරොට් කතා විස්තර වෙන්නෙත් රහස් පරික්ෂකයාගේ මිතුරාගේ දෘෂ්ටි කෝණයෙන්.ඒ වගෙම ඒ මිතුරා හමුදාවෙන් විශාම ගත් පුද්ගලයෙක්.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    (ඇත්තම කියනවා නම් භාෂාව නෙමෙයි සංකිර්ණ. එයාගේ ප්ලොට්ස්. ඒවා සිංහලට නගන්න බෑ. ඉංගිලිසි වචන අර්ථයෙන් දෙන කථා ඉඟි මත තමයි කතා දිවෙන්නෙ. රහස් පරීක්ෂක කතා නෙ)

    මේ කතාවත් හරි. ඇත්තමටම බැලුවොත් කොනන් ඩොයිලිගේ ඉංග්‍රීසි වල සංකීර්න බව වැඩියි ඇගතා ක්‍රිස්ටිගේ ඒවට වැඩිය. (වික්ටොරියන් ස්ටයිල් එකට ලගයි ඩොයිලිගේ ලියමන්, හබැයි ඇගතාගේ ඒව නූතන ඉංග්‍රිසියට ලගයි). ඔයා කියනවා වගේ වෙනස එනවා ඇත්තේ ප්ලොට් සංකීර්නත්වයත් එක්ක සහ දෙක ඇදෙන ස්වරූපයේ වෙනස හින්දා, ඒ කීවේ ප්‍රදානම දේ ශර්ලොක්ගේ කතා බොහොමයක් කෙටි කතා (නවකත තියෙන්නෙ ස්වල්පයයි- අපෙ අය ගොඩක්ම ආසාවෙන් කියවන්නේ ශර්ලොක්ගෙ කෙටිකතා මොකද ගලා යෑම් ඉක්මන් සිද්දියෙන් සිදියට). හැබැයි ඇගතා ලියපුව බොහොමයක් නව කතා - නවකතාවකදි ඒ සිද්දි ගලා යානකොට ඒ හා සම්බන්ද වට පිටාවම කියවන්නාට මවන්න ඕනෙ යම්තාක් දුරකට හරි. හෑබැයි ඇගතාගේ කතා විසදන විදිහ යතාර්ථයට ලගයි:yes:. ශර්ලොක්ගෙ හැම විසදීමක්ම සාමන්ය මිනිසෙකුට නැති සැබෑ ලේකයේ විරල තික්ශන නීරීක්ශන්යන් එක්ක එන්නේ - යතාර්ථයට දුරයි
    ෂර්ලොක් ශාර්ප් පොයින්ට් එකට ඉක්මනින් ගලාගෙන යනවා, ඇගතාගේ කතා එහෙම නෑ

    චන්දන මෙන්ඩිස් ඇගතාගේ කතා පරිවර්තනය කරන්න බෑ කියන්නේ ඉංග්‍රීසිවල සංකීර්නත්වයක් නිසා නම් වෙන්න බෑ - ඔයා කියන් විදිහට ප්ලොට් සින්හලෙන් 100% රි-ඉන්වෙන්ට් කරන්න බැරි එක වෙන්න ඕනෙ ඇත්ත සිද්දිය - නවකතා පරිවර්තනය අමාරුයි කෙටි කතා වගේ නෙවෙයි

    ඔය කතාව තිබ්බේ ෂර්ලොක් හොල්මෙස් ආපසු එයි පොතේ පෙරවදනත් එක්ක.එක හැබැයි චන්දන මෙන්ඩිස් හදපු කතාවක් වෙන්න ඕනේ.
    :shocked::eek::eek::oo::oo:

    අගතා ක්‍රිස්ටිගේ පොත්වල පාඨකයාට තමන්ගේම උපකල්පන හදන්න වැඩි ඉඩක් තියෙන නිසා ඒවා හිතට වදිනවා වැඩියි. කොහොමවුනත් අගතා ක්‍රිස්ටී රහස් පරික්ශක පොත් ලියන්න පටන් අරන් තියෙන්නෙත් කොනන් ඩොයිලිගේ පොත් කියවලා ඇතිවුනු ආසාව නිසා.ඒක නිසා අගතා ක්‍රිස්ටිගෙ පොත්වලත් ශර්ලොක් හොල්ම්ස් කතාවල ලක්ෂණ දකින්න පුලුවන්.උදාහරණයක් විදියට පොයිරොට් කතා විස්තර වෙන්නෙත් රහස් පරික්ෂකයාගේ මිතුරාගේ දෘෂ්ටි කෝණයෙන්.ඒ වගෙම ඒ මිතුරා හමුදාවෙන් විශාම ගත් පුද්ගලයෙක්.
    :sorry:
    ඔයාගේ ඇගතාගේ පොයිරට්ට ඩොයිලිගේ ශර්ලොක් අභාශය අරන් තියෙනවා කියපු එකටනම් එකග වෙන්න බෑ
    - පොයිරට් සිද්දියට එලබෙන විදිහේ ඉදන් ඒක අපිට විස්තර කරන තැන දක්වාම ශර්ලොක්ට වඩා හුගක් වෙනස්.- ශර්ලොක් අපිට හිතන්න දෙනවා හරිම අඩුයි - ඇගතාගේ චරිත අපිවත් කතාවට ගෙනියනවා, හිතන්න දෙනවා. මම කලිනුත් කීවා වගේ ශර්ලොක් ඇවිල්ලා evidence deduction වලින් විසදන්නේ(ඒකට ඔන නිරීක්ශන අපිට කරන්න අමාරුයි). පොයිරට් (වගේම ඇගතාගේ අනික් චරිත, ටුපෙන්ස්, වගේම එක කතාවකට විතර සීමා වෙන ජනතාවගේ චරිතවලින් එන ඩිටෙක්ටිව්ස්ලා) ප්‍රදානවම scene construction වලින් විසදන්නේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    1. මම වසර 5කට විතර කලින් චන්දන මෙන්ඩිස් මහත්තයගෙන් ඇහුවා..දැන් හෝම්ස් කතා 60 ඉවර එකේ අගතා ක්‍රිස්ටි කරොත් කොහොමද කියල! එතුමා කීවා ඒවගෙ භාෂාවත් සංකීර්ණයි අනික සරලව ලියන්න බෑ කියල..
    2. ඊට පස්සෙ මම පොත් දෙකක් කියෙව්වා...කියවන්න සෑහෙන කලක් ගියා! ඒතරම් සරලයි..:P
    (ඇත්තම කියනවා නම් භාෂාව නෙමෙයි සංකිර්ණ. එයාගේ ප්ලොට්ස්. ඒවා සිංහලට නගන්න බෑ. ඉංගිලිසි වචන අර්ථයෙන් දෙන කථා ඉඟි මත තමයි කතා දිවෙන්නෙ. රහස් පරීක්ෂක කතා නෙ);)
    3. නැසීගිය පූජිත කරුණාරත්න අයියා තමා ඔය අගතා රැල්ල නැවත පටන්ගත්තේ... ඒ වන විට අගතාගෙ පරිවර්තන දෙකයි වෙළෙද පොලේ තිබුණෙ! ඒ මෑතකදි.. ඊට පස්සෙ ඔහුත් පොත පරිවර්තනයේදී ගිලී නා ඇති බව දකින්න ලැබුනා..

    දැන් තියෙන අලුත් පරිවර්තන කියෙව්වාම ඔලුවත් අවුල් වෙනවා... ඒ නිසා අමාරුවෙන් හරි මුල් ඉංග්‍රීසි පොත හොයාගෙන කියවනවා නම් වඩා හොඳයි..:yes:

    machan mata me hercule poirot aiya gana podi idea ekak denawada? mans seen ekata enter une kohomada? mans ge udawu karayo kawuda? eka parata patan gatta nisa awula wage. barida oyatai magodisthumatai ekathu wela Agatha Christie ge poth gana thread ekak ehema daala elakiriya mewa kiyawanna uanandu karawanna/ Sherlock Holmes katha iwara nisa kattiya detective katha nathuwa weli weli inne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113

    මේ කතාවත් හරි. ඇත්තමටම බැලුවොත් කොනන් ඩොයිලිගේ ඉංග්‍රීසි වල සංකීර්න බව වැඩියි ඇගතා ක්‍රිස්ටිගේ ඒවට වැඩිය. (වික්ටොරියන් ස්ටයිල් එකට ලගයි ඩොයිලිගේ ලියමන්, හබැයි ඇගතාගේ ඒව නූතන ඉංග්‍රිසියට ලගයි). ඔයා කියනවා වගේ වෙනස එනවා ඇත්තේ ප්ලොට් සංකීර්නත්වයත් එක්ක සහ දෙක ඇදෙන ස්වරූපයේ වෙනස හින්දා, ඒ කීවේ ප්‍රදානම දේ ශර්ලොක්ගේ කතා බොහොමයක් කෙටි කතා (නවකත තියෙන්නෙ ස්වල්පයයි- අපෙ අය ගොඩක්ම ආසාවෙන් කියවන්නේ ශර්ලොක්ගෙ කෙටිකතා මොකද ගලා යෑම් ඉක්මන් සිද්දියෙන් සිදියට). හැබැයි ඇගතා ලියපුව බොහොමයක් නව කතා - නවකතාවකදි ඒ සිද්දි ගලා යානකොට ඒ හා සම්බන්ද වට පිටාවම කියවන්නාට මවන්න ඕනෙ යම්තාක් දුරකට හරි. හෑබැයි ඇගතාගේ කතා විසදන විදිහ යතාර්ථයට ලගයි:yes:. ශර්ලොක්ගෙ හැම විසදීමක්ම සාමන්ය මිනිසෙකුට නැති සැබෑ ලේකයේ විරල තික්ශන නීරීක්ශන්යන් එක්ක එන්නේ - යතාර්ථයට දුරයි
    ෂර්ලොක් ශාර්ප් පොයින්ට් එකට ඉක්මනින් ගලාගෙන යනවා, ඇගතාගේ කතා එහෙම නෑ

    චන්දන මෙන්ඩිස් ඇගතාගේ කතා පරිවර්තනය කරන්න බෑ කියන්නේ ඉංග්‍රීසිවල සංකීර්නත්වයක් නිසා නම් වෙන්න බෑ - ඔයා කියන් විදිහට ප්ලොට් සින්හලෙන් 100% රි-ඉන්වෙන්ට් කරන්න බැරි එක වෙන්න ඕනෙ ඇත්ත සිද්දිය - නවකතා පරිවර්තනය අමාරුයි කෙටි කතා වගේ නෙවෙයි

    :shocked::eek::eek::oo::oo:

    :sorry:
    ඔයාගේ ඇගතාගේ පොයිරට්ට ඩොයිලිගේ ශර්ලොක් අභාශය අරන් තියෙනවා කියපු එකටනම් එකග වෙන්න බෑ
    - පොයිරට් සිද්දියට එලබෙන විදිහේ ඉදන් ඒක අපිට විස්තර කරන තැන දක්වාම ශර්ලොක්ට වඩා හුගක් වෙනස්.- ශර්ලොක් අපිට හිතන්න දෙනවා හරිම අඩුයි - ඇගතාගේ චරිත අපිවත් කතාවට ගෙනියනවා, හිතන්න දෙනවා. මම කලිනුත් කීවා වගේ ශර්ලොක් ඇවිල්ලා evidence deduction වලින් විසදන්නේ(ඒකට ඔන නිරීක්ශන අපිට කරන්න අමාරුයි). පොයිරට් (වගේම ඇගතාගේ අනික් චරිත, ටුපෙන්ස්, වගේම එක කතාවකට විතර සීමා වෙන ජනතාවගේ චරිතවලින් එන ඩිටෙක්ටිව්ස්ලා) ප්‍රදානවම scene construction වලින් විසදන්නේ.

    මචං අගතා ක්‍රිස්ටි ගැනෛ එයාගේ පොත් ගැනඉ හොඳ ත්‍රෙඩ් එකක් දාන්නකෝ. වැඩේ නැගලා යඉ :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan mata me hercule poirot aiya gana podi idea ekak denawada? mans seen ekata enter une kohomada? mans ge udawu karayo kawuda? eka parata patan gatta nisa awula wage. barida oyatai magodisthumatai ekathu wela Agatha Christie ge poth gana thread ekak ehema daala elakiriya mewa kiyawanna uanandu karawanna/ Sherlock Holmes katha iwara nisa kattiya detective katha nathuwa weli weli inne

    අදහස නම් නරක නෑ .. හැබැයි වෙලාව තමයි මචන් ප්‍රශ්නේ.. අපේ මගෝඩිස්තුමාට නම් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙයි.. මාත් සප් එක දෙන්නම්..:yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    අදහස නම් නරක නෑ .. හැබැයි වෙලාව තමයි මචන් ප්‍රශ්නේ.. අපේ මගෝඩිස්තුමාට නම් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙයි.. මාත් සප් එක දෙන්නම්..:yes:

    wade karamu ehenan
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචං අගතා ක්‍රිස්ටි ගැනෛ එයාගේ පොත් ගැනඉ හොඳ ත්‍රෙඩ් එකක් දාන්නකෝ. වැඩේ නැගලා යඉ :yes:
    අදහස නම් නරක නෑ .. හැබැයි වෙලාව තමයි මචන් ප්‍රශ්නේ.. අපේ මගෝඩිස්තුමාට නම් වැඩේ හොඳට කරන්න පුළුවන් වෙයි.. මාත් සප් එක දෙන්නම්..:yes:

    මටත් කාලෙ තමා ප්‍රශ්නේ මචන්. බලමුකො මේ වීක් එන්ඩ් එකෙ නම් බැරි වෙයි.

    machan mata me hercule poirot aiya gana podi idea ekak denawada? mans seen ekata enter une kohomada? mans ge udawu karayo kawuda? eka parata patan gatta nisa awula wage. barida oyatai magodisthumatai ekathu wela Agatha Christie ge poth gana thread ekak ehema daala elakiriya mewa kiyawanna uanandu karawanna/ Sherlock Holmes katha iwara nisa kattiya detective katha nathuwa weli weli inne

    පොයිරට් ඇවිල්ල හිටපු බෙල්ජියම් පොලිස් කාරයෙන්
    -පොලිස් ඩිටෙක්ටිව් කෙනෙක් (කොට බෝල උඩුරැවුල තියෙන හාදයෙක්) , මේ කතා වලදි පොර එංගලන්තෙට පදිංචියට ඇවිල්ලා පස්සේ පොරගෙම කියලා ප්‍රයිවට් ඩිටෙක්ටිව් කොම්පැනියක් කරන්වා - පොර තමා ඩිටෙක්ටිව්, වොට්සන් වගේ සහයකයෝ කියලා උන් නම් මම මේ තාක් කියවපු ඒවාගෙ නම් හම්බ වෙලා නෑ. පස්සේ සමහර කතා වල පොර ඩිටෙක්ටිව් රස්සාවෙන් රිටයර් වෙලා කිය කිය ප්‍රශ්න විසදන ඒවත් තියෙනවා.
    සමහර වෙලාවට පොරට උදව් කරන්න ඉන්නවා කැප්ටන් හැස්ටින් කියලා එකෙකුයි ඉන්ස්පෙක්ටර් ජැප් කියවා බුවෙකුයි - ජැප් නම් පන්ඩිතයා අර ශර්ලොක්ගෙ එකේ ඉන්න ලෙස්ට්‍රාඩ් වගේ.
    අනික් බොහොමයක් ඒවායෙදි පොයිරට්ට උදව් කරන්නේ ඒ කතාවක ඉන්න චරිතයක් තමා
    ඌගේ පවුල ගැන විස්තරයක් නම් මට අහුවෙලා නෑ - බැදලා නැත්ද මන්දා
    ;)
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113

    මටත් කාලෙ තමා ප්‍රශ්නේ මචන්. බලමුකො මේ වීක් එන්ඩ් එකෙ නම් බැරි වෙයි.

    පොයිරට් ඇවිල්ල හිටපු බෙල්ජියම් පොලිස් කාරයෙන්
    -පොලිස් ඩිටෙක්ටිව් කෙනෙක් (කොට බෝල උඩුරැවුල තියෙන හාදයෙක්) , මේ කතා වලදි පොර එංගලන්තෙට පදිංචියට ඇවිල්ලා පස්සේ පොරගෙම කියලා ප්‍රයිවට් ඩිටෙක්ටිව් කොම්පැනියක් කරන්වා - පොර තමා ඩිටෙක්ටිව්, වොට්සන් වගේ සහයකයෝ කියලා උන් නම් මම මේ තාක් කියවපු ඒවාගෙ නම් හම්බ වෙලා නෑ. පස්සේ සමහර කතා වල පොර ඩිටෙක්ටිව් රස්සාවෙන් රිටයර් වෙලා කිය කිය ප්‍රශ්න විසදන ඒවත් තියෙනවා.
    සමහර වෙලාවට පොරට උදව් කරන්න ඉන්නවා කැප්ටන් හැස්ටින් කියලා එකෙකුයි ඉන්ස්පෙක්ටර් ජැප් කියවා බුවෙකුයි - ජැප් නම් පන්ඩිතයා අර ශර්ලොක්ගෙ එකේ ඉන්න ලෙස්ට්‍රාඩ් වගේ.
    අනික් බොහොමයක් ඒවායෙදි පොයිරට්ට උදව් කරන්නේ ඒ කතාවක ඉන්න චරිතයක් තමා
    ඌගේ පවුල ගැන විස්තරයක් නම් මට අහුවෙලා නෑ - බැදලා නැත්ද මන්දා
    ;)

    thanks machan
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?:confused:
    සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?:confused:
    කොහෙන්ද ගන්නේ?:confused: