
මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?
සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?
කොහෙන්ද ගන්නේ?
Machan, just search google or wikipedia, (or there are few sites about Sherlock Holmes - you might get a lead!එකෙක්වත් දන්නේ නැද්ද බන් පොත් සෙට් එකේ ගාන?![]()
)අගතගේ පොත් කියවන්න කොච්චර ලේසිද කියනවනං මට පලවෙනි පිටු 2 කියවද්දිම දන්නේ නැති වචන 20ක් හම්බුනා.

Machan, just search google or wikipedia, (or there are few sites about Sherlock Holmes - you might get a lead!)

Machan poth wala ganan kalen kaleta update wenawane. latest prices nam danne na kohomath normally ekak 350k wath wenawa athi dan. poth 26kda koheda tiyenawa. gananam hariyatama sure na. book fair eken gaththanam hari eka para okkoma gannawanam.මචන්ලා Sherlock Holmes පොත් සෙට් එකේ පොත් කියක් තියද ඔක්කොම?
සෙට් එකම එකපාර ගන්නවානම් කියක් විතර යයිද?
කොහෙන්ද ගන්නේ?
Machan poth wala ganan kalen kaleta update wenawane. latest prices nam danne na kohomath normally ekak 350k wath wenawa athi dan. poth 26kda koheda tiyenawa. gananam hariyatama sure na. book fair eken gaththanam hari eka para okkoma gannawanam.

Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා.
Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි.
උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල මිනිහෙක් මරනවා. Direct Evidence නෑ. Motive තියන 25ක් පාටියේ ඉන්නවා. Opportunity තියන 15ක් ඉන්නවා. Means (වහ = ලේසියෙන් හොයා ගන්න පුළුවන් බෙහෙතක් වගේ) තියන 10 ක් ඉන්නවා. Motive, Means, Opportunity තුනම තියන 6ක් ඉන්නවා. දැන් කවුද මැරුවේ?
Sherlock Holmes ගේ methods/observation skills මේ වගේ අවස්ථා වල එච්චර වැඩක් නෑ (වැඩක් වෙන්න නම් අර හය දෙනා පස්සේ දවස් ගානක් යන්න ඕන.). Miss Marple රට වටේ ගිහින් ඕපාදූප මල්ලක් හොයාගෙන සති දෙකක් විතර යනකොට මිනීමරුවා උගේ කටින්ම අල්ල ගන්නවා.
ඔයාගේ ඇගතාගේ පොයිරට්ට ඩොයිලිගේ ශර්ලොක් අභාශය අරන් තියෙනවා කියපු එකටනම් එකග වෙන්න බෑ - පොයිරට් සිද්දියට එලබෙන විදිහේ ඉදන් ඒක අපිට විස්තර කරන තැන දක්වාම ශර්ලොක්ට වඩා හුගක් වෙනස්.- ශර්ලොක් අපිට හිතන්න දෙනවා හරිම අඩුයි - ඇගතාගේ චරිත අපිවත් කතාවට ගෙනියනවා, හිතන්න දෙනවා. මම කලිනුත් කීවා වගේ ශර්ලොක් ඇවිල්ලා evidence deduction වලින් විසදන්නේ(ඒකට ඔන නිරීක්ශන අපිට කරන්න අමාරුයි). පොයිරට් (වගේම ඇගතාගේ අනික් චරිත, ටුපෙන්ස්, වගේම එක කතාවකට විතර සීමා වෙන ජනතාවගේ චරිතවලින් එන ඩිටෙක්ටිව්ස්ලා) ප්‍රදානවම scene construction වලින් විසදන්නේ.
It was Madge who told me my first Sherlock Holmes story, The Blue Carbuncle, and after that I had always been pestering her for more. The Blue Carbuncle, The Red-Headed League and The Five Orange Pips were definitely my favourites, though I enjoyed all of them.
Madge had initiated me young to Sherlock Holmes, and I had followed hot-foot on her trail, starting with The Levenworth Case, which had fascinated me when recounted to me by Madge at the age of eight. Then there was Arsene Lupin–but I never quite considered that a proper detective story, though the stories were exciting and great fun. There were also the Paul Beck stories, highly approved, The Chronicles of Mark Hewitt–and now The Mystery of the Yellow Room. Fired with all this, I said I should like to try my hand at a detective story.
I began considering what kind of a detective story I could write. Since I was surrounded by poisons, perhaps it was natural that death by poisoning should be the method I selected. I settled on one fact which seemed to me to have possibilities. I toyed with the idea, liked it, and finally accepted it. Then I went on to the dramatis personae. Who should be poisoned? Who would poison him or her? When? Where? How? Why? And all the rest of it. It would have to be very much of an intime murder, owing to the particular way it was done; it would have to be all in the family, so to speak. There would naturally have to be a detective. At that date I was well steeped in the Sherlock Holmes tradition. So I considered detectives. Not like Sherlock Holmes, of course: I must invent one of my own, and he would also have a friend as a kind of butt or stooge–that would not be too difficult. .
I left it to develop, and turned my attention to the detective. Who could I have as a detective? I reviewed such detectives as I had met and admired in books. There was Sherlock Holmes, the one and only–I should never be able to emulate him
It had escaped my notice that not only was I now tied to the detective story, I was also tied to two people: Hercule Poirot and his Watson, Captain Hastings. I quite enjoyed Captain Hastings. He was a stereotyped creation, but he and Poirot represented my idea of a detective team. I was still writing in the Sherlock Holmes tradition–eccentric detective, stooge assistant, with a Lestrade-type Scotland Yard detective, Inspector Japp
I had also published a book of short stories called Partners in Crime.
Each story here was written in the manner of some particular detective of the time. Some of them by now I cannot even recognise. I remember Thornley Colton, the blind detective–Austin Freeman, of course; Freeman Wills Croft with his wonderful timetables; and inevitably Sherlock Holmes.
මේකට ටිකක් දිග උත්තරයක් දාන්න වෙන හින්දා ලියන්න කම්මැලිකමේ හිටියේ.එත් ත්‍රේඩ් එක ආපහු බම්ප්වෙල තියෙන නිසා උත්තරයක් දාන්න ඕනේ කියලා හිතුනා.
මම මුලින්ම අගතා ක්‍රිස්ටි විසින්ම ලියපු එයාගෙ චරිතාපදානයෙ තැන් කිහිපයක් උපුටා දක්වන්නම්.
විශේෂයෙන්ම අගතා ක්‍රිස්ටීගේ මුල්ම පොත්වල ෂර්ලොක් හොල්ම්ස් ආභාෂය හොදට පේනවා. අගතා ක්‍රිස්ටීගේ පලවෙනි පොත තමයි ස්ටයිල්ස් මන්දිරයේ ගැටලුව. ඒක පටන් ගන්නෙත් ලෝහිත පරික්ෂණයේ ජොන් වොට්සන් වගේ ජොන් හෙස්ටින්ග් හමුදාවේ ඉදලා ආබාධයකට ලක්වෙලා ආපහු එන්ගලන්තයට එන එකේන්. පොයිරොට් නවකතාවලින් තරමක ප්‍රමානයක හා කෙටිකතා සැහෙන ප්‍රමානයක හෙස්ටින්ග් සහායකයා ලෙස ක්‍රියා කරනවා. හෙස්ටින්ග් ඉන්න පොත්වල වොට්සන් වගේ කතාව විස්තර කරන්නේ හෙස්ටින්ග්. පොයිරොට් හා හෙස්ටින්ග් අතර සිදුවන සාකච්ඡාත් තරමක් හොල්ම්ස් හා වොට්සන් අතර සාකච්ඡාවලට සමානයි.
ඊට් අමතරව the big four ගත්තොත් ඒක සැහෙන දුරට ෂර්ලොක් හා මොරියාටි අතර ගැටුමට සමානයි.(සමානකම් ලිව්වොත් කතාව කියවපු නැති අයට අසාධාරණයක් වෙන නිසා ලියන්නේ නෑ.කොහොම වුනත් මම හිතන විදියට දුර්වලම පොයිරොට් නවකතාව තමයි big four)
අයිරින් ඇඩ්ලර් වගේ පොයිරොට් කතාවල චරිතයක් තියෙනවා ඒ රුසියානු හෙරක්(මට නම නම් මතක නෑ.)
හැබැයි ඔයා කියන විදියටම ෂර්ලොක් පොත්වලට වඩා හිතන්න ඉඩක් අගතා ක්‍රිස්ටීගේ පොත්වල අපිට ලැබෙනවා.
). මොකද එහෙම වෙන්න හේතුව තමා ඇගතා ලියන විදිහ ගොඩක් වෙනස් ඩොයිල්ට වඩා - මම කතා කරන්නේ කතාව ගලා යනා අකාරය මිසක් එක වගේ චරිත තියන්වා කියන එකට නෙවෙයි. මොකද එක්කෙනෙකුට චරිත දෙකක් සමානයි වාගේ පෙනුනට තව කෙනෙකුට ඒක සම්පූර්නයෙන් වෙනස් වාගේ පෙනෙයි - ස්ටිරියෝටයිපින් කියන්නේ- ඒක සැබෑ ලෝකෙදි විතරක් නෙවෙයි, පොතක් කියවද්දි වුනත්, නාට්ටියක් බලද්දි වුනත් එහෙමයි.
- මේ මගේ අදහස මචන් හොදේ?
ගොඩක් පොත් සරසවි ප්‍රකශන මචන්.. පුජිත ගේ පොතුත් සරසවි එකේ තියෙනවා.. එහෙම එකම තැන හොයාගන්න නැත්තම් අනිවා යන්න මරදාන රත්න පොත්හලට.. එතනින් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම..![]()


Methana mm hithana widiyata Agatha Christie ge poth set ekama thiyanawa English. Epub format eken thiyenne ebook reader ekakin kiyawanna android walata nn Aldiko app eka niyamai. ehtkota ikmanta danne nethi English word search karagannath puluwan.
https://www.dropbox.com/s/5sb5unl3x3lfuww/AGATHA CHRISTIE - Complete Bibliography (1).rar?dl=