අගමැතිගේ විශේෂ ප‍්‍රකාශය

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,792
    1
    9,640
    113
    colombo
    skymicro:22866956 said:
    Originally Posted by erozan
    අඩුමාසෙ අගමැතිකම් මහින්ද ගන්නෙ නැ...ඒක තේරුමක් නැති වැඩක්..අනික අපිට නිවට සිරාව සත පහකට විස්වාස නැ...ඕකගෙ යටතෙ අපිට කැදත් එපා...

    රට අස්තාවර වීම වැලැක්විමට,මහ මැතිවරනය දක්වා පමනක් , අපි සහයෝගය දෙනව කිසිම තනතුරක් නොගෙන, ඒ වගේම විපක්ශයේ ඉන්න ගමන්..:yes::yes:


    අලුත් ආන්ඩුවකට විපක්ශයේ ඉද තනතුරු නොගෙන සහය දීමට බලාසිටි ඉරසොහොන් මහතා වෙත විනාඩියයි තප්පර 20ක නිශ්ශබ්ද තාවයක් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    මෙතන නම් ඉතින් හූ කියන්න ඕනී හූ ඇන්පී පාක්ෂිකයන්‍ටම තමයි කියන්නේ නම් ප්‍රජාතන්ත්‍ර වාදයේ ප්‍රතිමූර්තියලු , දැන් කියනවා යන්න බෑලු, අනේ මන්ද ඉතින් කවුරු කාට හූ කියන්න ඕනිද කියලා ලොල්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුක විකුණන එක නවතන්න එපා. රනිල්ට ඉඩදෙන්න

    ආහ් කට්ටිය බලාගන්න අපි වහල්ලු නෙවෙයි .... කවුරු වැරැද්ද කරත් අපි කතාකරනවා.... හැබැයි වහල් මාලිමා සමාජිකයා.... අම්මො​